|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    WhLU7Pa.jpg

    :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    හෙට ගහන්නෙත් වහින පැත්තක ග්‍රවුන්ඩ් එකකද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,137
    113
    33
    ෆින්ලන්ඩ්
    කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ.. දුඹුරු පාට ඒ

    කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ.. දුඹුරු පාට ඒවා ඕනෑ..- ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන විරෝධයේ.. ලිඛිතව දන්වයි..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී මුහුණදුන් තරග සියල්ලෙහිම ලබාදුන් තණතීරු ඉතා අවාසිසහගත ඒවා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තද මැල් මහතා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ක‍්‍රිකට් ආයතනයට ලිඛිතව කරුණු දක්වන බවත් ඔහු පැවසීය.

    ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග කල සියළු තරගවල තණතීරු තණකොල වැඩි කොල පැහැයෙන් යුතු ඒවා බවත් අනෙක් කණ්ඩායම්වලට ලබා දී තිබුණෙ තණකොල අඩු දුඹුරු පැහැ තණතීරු බවත් ඔහු පවසයි.

    කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට යාමට නම් ඉදිරියේදී ඇති තරග 05න් තුනක් ජයගත යුතුව ඇති බවත් ඔහු සදහන් කලේය.
    ඔ්ස්ටේ‍්‍රලියාව, එංගලන්තය, දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම් සමග ශ‍්‍රී ලංකාවට ඉදිරි තරග 05 තරග වැදීමට නියමිතව ඇත.

    source:- lanka c news
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    හෙටනම් දිනන්නම වෙනවා.මම දන්නේ නෑ දිගටම අසාර්ථක වෙන කුසල් මෙන්ඩිස් ධනංජය සිල්වා ,තිරිමාන්න වගේ අය දාගෙන මැච් දිනන ටැක්ටික් එක මොකක්ද කියලා.මේවා ජෝක් මැච් නෙවෙයි.ලොකු ටූනමන්ට් එකක්.චන්දිමාල් වගේ අයට දුන්න චාන්සස් දිහා බැලුවම තාම පරිනත කමක් නෑ.මහේල සංගලා මැච් 30-40ක් ගහනකොට ෆෝම් එකට ආවා.මුන් ඔක්කොම ෆස්ට් ක්ලාස් වලටවත් නෑ තාම.මැච් පැරදීමේ හිතාමතා කුමන්ත්‍රනයක් ෂූක්ෂම ලෙස යනවද කියලත් හිතෙනවා.මැතිව්ස්ලා එහෙම ඉන්ජරිස් තියාගෙන ගහන්නේ.තිසර වගේ එවුන් උඩින්ම එවන්න ඕන බැටින් ට්‍රැක් වල.අසන්තද මෙල් හතුරුසිංහ දෙන්නටම ගෙදර යන්න වෙනවා මට හිතෙන විදිහට.ඒ වගේම දිමුත්ටත් දිග ගමනක් නෑ වන්ඩේ වල.ධනුෂ්ක ගුනතිලක දසුන් ශානක, අසේල ගුනරත්නලා චන්දිමාල්ලා මෙච්චර ඉන්ජරි වෙන්නේ කොහොමද මන්දා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    dan umba kiana widihata kusal, dananjaya, thiri asarthaka nam kauda sarthaka aya inne squad eke. thissara udin ewana eka therumak naha. mula overs thamai england wala amaruma. anith eka shape partnership ekak (lakunu godak adu unath) thiyagena wkt beragena gahanna ona (mulin gahanawa nam wishesayen). ethakota thamai adu gane average score ekakata hari yanna puluwan. wkt thiyan gahuwoth aga hariye thissaralata awilla gahanna puluwan baya nathuwa.

    lankawa hitapu thaththwe hatiyatai thiyana prashna wala hatiyatai sahenna honda team ekak inne. anika hitapu hatiyata eka parata wc ekata ela team ekak danna puluwan umba hithanawada :D awurudu ganan plan karana teamuth fail wena eke lankawa hondatama karanawa. honda captain kenek innawa. mendis, matthews poddak indala gahuwama oya godak prashna hari yanawa.

    heta match eka dinannath ida thiyanawa shape eke ape strength ekata gahuwoth. aus batting order eke podi podi awul thiyanawa heta lyon wa dannath ida thiynawa. full team effort ekak dammoth gemak denna puluwan.

    lakmal, dhana heta hondata karai kiala hithenawa.