හෙටනම් දිනන්නම වෙනවා.මම දන්නේ නෑ දිගටම අසාර්ථක වෙන කුසල් මෙන්ඩිස් ධනංජය සිල්වා ,තිරිමාන්න වගේ අය දාගෙන මැච් දිනන ටැක්ටික් එක මොකක්ද කියලා.මේවා ජෝක් මැච් නෙවෙයි.ලොකු ටූනමන්ට් එකක්.චන්දිමාල් වගේ අයට දුන්න චාන්සස් දිහා බැලුවම තාම පරිනත කමක් නෑ.මහේල සංගලා මැච් 30-40ක් ගහනකොට ෆෝම් එකට ආවා.මුන් ඔක්කොම ෆස්ට් ක්ලාස් වලටවත් නෑ තාම.මැච් පැරදීමේ හිතාමතා කුමන්ත්‍රනයක් ෂූක්ෂම ලෙස යනවද කියලත් හිතෙනවා.මැතිව්ස්ලා එහෙම ඉන්ජරිස් තියාගෙන ගහන්නේ.තිසර වගේ එවුන් උඩින්ම එවන්න ඕන බැටින් ට්‍රැක් වල.අසන්තද මෙල් හතුරුසිංහ දෙන්නටම ගෙදර යන්න වෙනවා මට හිතෙන විදිහට.ඒ වගේම දිමුත්ටත් දිග ගමනක් නෑ වන්ඩේ වල.ධනුෂ්ක ගුනතිලක දසුන් ශානක, අසේල ගුනරත්නලා චන්දිමාල්ලා මෙච්චර ඉන්ජරි වෙන්නේ කොහොමද මන්දා.
dan umba kiana widihata kusal, dananjaya, thiri asarthaka nam kauda sarthaka aya inne squad eke. thissara udin ewana eka therumak naha. mula overs thamai england wala amaruma. anith eka shape partnership ekak (lakunu godak adu unath) thiyagena wkt beragena gahanna ona (mulin gahanawa nam wishesayen). ethakota thamai adu gane average score ekakata hari yanna puluwan. wkt thiyan gahuwoth aga hariye thissaralata awilla gahanna puluwan baya nathuwa.
lankawa hitapu thaththwe hatiyatai thiyana prashna wala hatiyatai sahenna honda team ekak inne. anika hitapu hatiyata eka parata wc ekata ela team ekak danna puluwan umba hithanawada

awurudu ganan plan karana teamuth fail wena eke lankawa hondatama karanawa. honda captain kenek innawa. mendis, matthews poddak indala gahuwama oya godak prashna hari yanawa.
heta match eka dinannath ida thiyanawa shape eke ape strength ekata gahuwoth. aus batting order eke podi podi awul thiyanawa heta lyon wa dannath ida thiynawa. full team effort ekak dammoth gemak denna puluwan.
lakmal, dhana heta hondata karai kiala hithenawa.