my dream is to buy an Audi a4 or higher model some day. already have money to buy one but there are so many other things to do before buying a car![]()
I know how it feel bro.

my dream is to buy an Audi a4 or higher model some day. already have money to buy one but there are so many other things to do before buying a car![]()

ඔව් නේද මචන්. බලමුකො...එක එක වෙලාවට එක එක දේවල් (Nissan B211, Honda Civic 2018, Benz C200 AMG - තාම හීනයක් වගේ, Lancer Manual, Lancer EX Evo) හිතෙනවනේ...
![]()
Lancer Evolution manual ekak tama![]()

EX Evo එකේ මැනුවල් මෙහෙ හොයා ගන්න තියෙයිද බන්?![]()
එල මචන් ..!!
80 දසකයේ ජපන් car වලින් මගේ favourite එක තමා Lancer Box එක. 2014 දී ආසාවට ikman එකේ බැලුවා, එකක් බලන්නත් ගියා කොට්ටාව පැත්තේ. 2014 දී පට්ටම condition ඒවා ගියේ 7.50 වගේ. දැන් නම් 1 million වත් නැතුව හොඳ ම එකක් හොයාගන්න බැරි වෙයි මගේ හිතේ. 1800 GSR එකක් නම් ඉතින්.!!
එකක් restore කරනවා නම් පාර්ට්ස් කොහොමද ලංකාවේ? phillipines, malaysia එහෙමත් සෑහෙන්න Box තියෙනවා. mechanical රෙපයාර් නම් මේවගේ ගේමක් නෑ එච්චරට සිම්පල්. පොඩි පොඩි interior, body parts හොයන්න ගියාම තමයි එපා වෙන්නේ. පංචිකාවත්තේ එහෙම බඩු තියෙනවද?
Lancer EX manual nam add Ekak wath dekala ne mama
Evolution nam thibe![]()

Evo එකේ මොඩල්ස් (7,8,9) වලින් හොදම මොකද්ද බන්?![]()
Evo එකේ මොඩල්ස් (7,8,9) වලින් හොදම මොකද්ද බන්?![]()
කතා දෙකක් නෑ මම නම් කියන්නේ 9 මචන්..
මම Evo expert කෙනෙක් නෙමේ, හැබැයි later models are always better 99% of the time for the same platform. 7,8,9 all mostly the same platform so the 9 has to be the better designed car overall. stiffer body, more power, improved AWD system (active yaw control), etc.. I think MIVEC was introduced with Evo 9 so this has the better engine. But some say 7 has the strongest gearbox because it`s a 5 speed (compared to the 6 speed used in later models).
කතා දෙකක් නෑ මම නම් කියන්නේ 9 මචන්..
මම Evo expert කෙනෙක් නෙමේ, හැබැයි later models are always better 99% of the time for the same platform. 7,8,9 all mostly the same platform so the 9 has to be the better designed car overall (stock model, without modifications). stiffer body, more power, improved AWD system (active yaw control), etc.. I think MIVEC was introduced with Evo 9 so this has the better engine. But some say 7 has the strongest gearbox because it`s a 5 speed (compared to the 6 speed used in later models). But this is only applicable if you are modifying things, without keeping stock
Mata ehematama technical denumak nam ne..
Experience nethi nisa..
Asawak pamanai
10 Eka lagata 8 tama hodama kynne..
Passé 5
Ai kyl nam danne ne..
10 8 kese wetath 5 Ekak wath tibba nammm..
Hebei tkk paranai..
Ganna puluwan nam 8 supiri![]()


Samahara pars thiyanawa..
Samahara ewa hoyanna wate yanma wenawa mchn..
Salli tikak thiyana kalema Meka tikak hadala ganna asawak thiyanawa..
Eta kalin denna wei da danne ne..

පුළුවන් කමක් තියෙනවා නම් හදල තියාගන්න මචන්. මේ වගේ කාර් ආයේ එන්නේ නෑ ..
පොඩි කතාවක් මතක් උනා උඹේ කාර් එක දැක්කම. මේක මෙතන කෙටුවට කෝලමා ගෙන් අවුලක් නැති වෙයි කියල හිතනවා.![]()


දැන් මේ කොළ පාට ලේසැරේ සහ රතු පාට ලේසැරේ එකට එකතු වෙන සීන් එක පසුවට....
![]()
![]()
![]()
![]()
![]()
patta.![]()
ඉක්මනට ඉතුරු ටිකත් දාහන් මචන්
![]()
[/SIZE]

