|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    dan umba kiana widihata kusal, dananjaya, thiri asarthaka nam kauda sarthaka aya inne squad eke. thissara udin ewana eka therumak naha. mula overs thamai england wala amaruma. anith eka shape partnership ekak (lakunu godak adu unath) thiyagena wkt beragena gahanna ona (mulin gahanawa nam wishesayen). ethakota thamai adu gane average score ekakata hari yanna puluwan. wkt thiyan gahuwoth aga hariye thissaralata awilla gahanna puluwan baya nathuwa.

    lankawa hitapu thaththwe hatiyatai thiyana prashna wala hatiyatai sahenna honda team ekak inne. anika hitapu hatiyata eka parata wc ekata ela team ekak danna puluwan umba hithanawada :D awurudu ganan plan karana teamuth fail wena eke lankawa hondatama karanawa. honda captain kenek innawa. mendis, matthews poddak indala gahuwama oya godak prashna hari yanawa.

    heta match eka dinannath ida thiyanawa shape eke ape strength ekata gahuwoth. aus batting order eke podi podi awul thiyanawa heta lyon wa dannath ida thiynawa. full team effort ekak dammoth gemak denna puluwan.

    lakmal, dhana heta hondata karai kiala hithenawa.

    ලංකාවේ දැන් ෆස්ට් ක්ලාස් වල ඉන්න හොඳ බැටාලා ගැන මම අධ්‍යනයක් කරලා නෑ.කුසල්,තිරි සිල්වලානම් දැන් ඉන්න හොඳ අය ලංකාවේ ක්‍රිකට් ඉන්නේ සොරිම තත්වයක.හැමදාම කුසල් ගහයි,සිල්වා ගහයි,මැතිවස් ගහයි,තිරී ගහයි කියලා බලාගෙන ඉන්න කාලයක් නෑ.තව දෙකක් පැරදුනොත් එන්නම වෙනවා.තිසරලා කුසල් පෙරේරලා උඩින් එවන්න ඕන බැටින් ට්‍රැක් නම් විතරයි.කුසල් නම් බෝලින් ට්‍රැක් එකෙත් හොඳට බැට් කරා.සමහර විට තිසරලා ඔය ස්පෙෂලිස්ට් බැටාලා කියන ඩයල් වලට වඩා හොඳට බෝලින් ට්‍රැක් වල උඩින් ඇවිල්ලා ගහනවා.උන් හුගක් වෙලාවට පොසිටිව් බැටාලනේ.අරුන් වගේ බෝල වලට බයේ ගැහෙන්නේ නෑ.ඔය උඹ කියන මහ ලොකු මෙන්ඩිස්,සිල්වා තිරීලා පනහේ සීයේ ඒවා ගහලා තියෙන්නේ පට්ට බැටින් ට්‍රැක් වල උඩින් ඇවිල්ලා.ඒත් හුගක් ඒවා බෝල් සෑහෙන්න කාලා.ඒ වගේම ඒ ගහපු මැච් හුගක් පරාජය උන මැච්.ඒවත් විශ්ලේෂනය කරලා බලපන්.මටනම් ඔය පැරදුන මැච් එකක ගහන සීයට වඩා දිනන මැච් එකක ගහන 30-40 වටිනවා.හැබයි මැච් පැරදිලා මුන් ෆස්ට් රවුන්ඩ් එකෙන් ගෙදර ආවොත් අසන්ත,හතුරු තිරිමාන්න,ධනන්ංජය කුසල් මෙන්ඩිස්ලට යන්න වෙනවා එලියට.මොකද ක්‍රිකට් ලෝලින් එක්ක සෙල්ලම් බෑ. උනුත් ක්‍රිකට් ගැන දන්නවා සෙලෙක්ටස්ලට සහ ක්‍රීඩකයන්ට වඩා.
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ohoma hama thissema ain karana ekath eka hethuwak lankawe match paradinna. dinana eka magic ekakin wenne naha. ona honda team ekak aran balanna, kalayak ekama set ekak gahala gahala thamai team eka hada ganne. loke hondama upcoming coach kenek mahela, eyath kianawa matthews talented kiala, sangath kianawa. eh wagema thamai thissarath.

    paradina ekaka ekek keeyak hari gahana eka nevei wadagath. team ekak hatiyata improve wena eka. thiri mendis wa ganne eh tharamata wath new ball ekata ehema face karanna puluwan aya na kiala selectors la hithana hinda wennathi.

    mendiya binduwata yaddi matthews adu ganata yaddi apitath keinthiyak enawa. eh unata un ne me squad eke dan inne. unge experience eken uparima prayojane aran uparima satanak dei kiala hithamu. me widihata chances deela eka team ekak build up karoth 2023 WC ekata wath set wenna puluwan.
     
    තිරිමාන්නලාට,චන්දිමාල්ට,වන්ඩේ මැච් 120ක් විතර දුන්නා.දිගටම ෆේල්.200ක් දෙන්නද කියන්නේ.මැච් 200ක් පරදිනකම්.කුසල් මෙන්ඩිස්ට මැච් 70ක් දීලා තියෙනවා.එහෙම එක දිගට මැච් දෙන්න බෑ.මැච් එක දිගට 30ක් දෙන්න පුලුවන්.එච්චරයි.ආය උන්ට දෙන්න මැච් නෑ.දුන්න ටිකත් අපාර්දේ.කාලකන්නි හැත්ත බොරු තර්ක කරගෙන ටීම් එකෙන් සල්ලි කකා ඉන්නවා.උන් සෙලෙක්ටස්ලටත් දෙනවද මන්දා:rofl:
     
    .

    චන්දිමාලට 150ක් විතර දීලා තියෙනවා.තිරිමානයට 120ක් දීලා.කුසල් මෙන්ඩිස්ට 70ක් කිට්‍ටුවෙන්න.ඒත් මදිලු.මුන් මචන් බැටලා නෙවෙයි.ක්ලාසි බැටාලාට ඔච්චර ඕන නෑ 30ක් ඇති.වැඩිම උනොත් 40යි.අරවින්දලා,අර්ජුනලාසංගලා,මහේලලා සනාලා,කලූලා,ගුරාලා ගේ රෙකෝඩ් බලපන්. ගුරා නම් ඉස්සෙල්ලා ගහලාපස්සේ අජ උනා.ආපු ගමන් ගැහුවා.වයස වැඩි වෙලා කාලයක් ගහපු නිසා.ඉස්සර ඔය සෙල්ලම් නෑ. බ්‍රෙන්ඩන්ලා, අතුල සමරසේකරා,දුලිප් සමරවීරලාට ඔච්චර කාලයක් නටන්න හම්බ උනේ නෑ.උන් ඇවිල්ලා මුන් වගේ දහගුනයකට එහා ක්ලාස් බැටාලා.දුලිප් සමරවීර කියන්නේ පට්ට ටෙක්ටිකල් බැටෙක් ඌත් කැපුවා. මාවන් ආපු ගමන් ෆස්ට් මැච් 30 චාටර් උනාට පස්සෙ මැච් 30කින් ගානට ආවා.රසල් ආනල්ඩ් කියන්නෙත් පට්ට බැටෙක්.උන්ට මේ වගේ චාන්ස් නෑ.හශාන්ලා එහෙමත් ෆේ වෙනකොට කැපිලම යනවා.ඔය වගේ චාන්ස් නෑ. හෂාන් ලෝවර් ඕඩර් එන කෙනා.:D:D
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    ලංකාවේ දැන් ෆස්ට් ක්ලාස් වල ඉන්න හොඳ බැටාලා ගැන මම අධ්‍යනයක් කරලා නෑ.කුසල්,තිරි සිල්වලානම් දැන් ඉන්න හොඳ අය ලංකාවේ ක්‍රිකට් ඉන්නේ සොරිම තත්වයක.හැමදාම කුසල් ගහයි,සිල්වා ගහයි,මැතිවස් ගහයි,තිරී ගහයි කියලා බලාගෙන ඉන්න කාලයක් නෑ.තව දෙකක් පැරදුනොත් එන්නම වෙනවා.තිසරලා කුසල් පෙරේරලා උඩින් එවන්න ඕන බැටින් ට්‍රැක් නම් විතරයි.කුසල් නම් බෝලින් ට්‍රැක් එකෙත් හොඳට බැට් කරා.සමහර විට තිසරලා ඔය ස්පෙෂලිස්ට් බැටාලා කියන ඩයල් වලට වඩා හොඳට බෝලින් ට්‍රැක් වල උඩින් ඇවිල්ලා ගහනවා.උන් හුගක් වෙලාවට පොසිටිව් බැටාලනේ.අරුන් වගේ බෝල වලට බයේ ගැහෙන්නේ නෑ.ඔය උඹ කියන මහ ලොකු මෙන්ඩිස්,සිල්වා තිරීලා පනහේ සීයේ ඒවා ගහලා තියෙන්නේ පට්ට බැටින් ට්‍රැක් වල උඩින් ඇවිල්ලා.ඒත් හුගක් ඒවා බෝල් සෑහෙන්න කාලා.ඒ වගේම ඒ ගහපු මැච් හුගක් පරාජය උන මැච්.ඒවත් විශ්ලේෂනය කරලා බලපන්.මටනම් ඔය පැරදුන මැච් එකක ගහන සීයට වඩා දිනන මැච් එකක ගහන 30-40 වටිනවා.හැබයි මැච් පැරදිලා මුන් ෆස්ට් රවුන්ඩ් එකෙන් ගෙදර ආවොත් අසන්ත,හතුරු තිරිමාන්න,ධනන්ංජය කුසල් මෙන්ඩිස්ලට යන්න වෙනවා එලියට.මොකද ක්‍රිකට් ලෝලින් එක්ක සෙල්ලම් බෑ. උනුත් ක්‍රිකට් ගැන දන්නවා සෙලෙක්ටස්ලට සහ ක්‍රීඩකයන්ට වඩා.

    තිරිමාන්නලාට,චන්දිමාල්ට,වන්ඩේ මැච් 120ක් විතර දුන්නා.දිගටම ෆේල්.200ක් දෙන්නද කියන්නේ.මැච් 200ක් පරදිනකම්.කුසල් මෙන්ඩිස්ට මැච් 70ක් දීලා තියෙනවා.එහෙම එක දිගට මැච් දෙන්න බෑ.මැච් එක දිගට 30ක් දෙන්න පුලුවන්.එච්චරයි.ආය උන්ට දෙන්න මැච් නෑ.දුන්න ටිකත් අපාර්දේ.කාලකන්නි හැත්ත බොරු තර්ක කරගෙන ටීම් එකෙන් සල්ලි කකා ඉන්නවා.උන් සෙලෙක්ටස්ලටත් දෙනවද මන්දා:rofl:

    :yes:
    Habai kusal mendis nam score karala tiyenawa bng last few ODI's wala
    Kohomath daana unuth na ne bn :(
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    සනත් ඉස්සෙල්ලම 1989 ආවේ. ෆස්ට් මැච් 8ම වගේ ෆේල්.හුගක් වෙලාවට බෝලර් කෙනෙක් විදිහට හිටියා.ෆීල්ඩින් එහෙම සුපර් ආපු ගමන්.ඒත් කැපුවා.පස්සෙ අවුරුදු තුනට පස්සෙ 1992 ආවා.මීට පස්සෙත් සාර්ථක නෑ.ඒක නිසා කැපි කැපි හිටියේ.පස්සේ වට්මෝර් ලෝවර් ඕඩර් එකෙන් ෆස්ට් ඔපෙනින් දැම්මා.ඊට පස්සේ මැච් පහක් විතර ෆේල් උනා.නමුත් මැච් පහ හයකට පස්සේ අල්ලන්න එක පැත්තක තියලා ඇටෑක් කරන්න පටන් ගත්තා.ඊට පස්සේ දිගටම හරි.සනා,මහානාම, චන්දන,කල්පගේලා පට්ටම ෆීල්ඩර්ස්ලා.ඒ අව්හේ එවුන් දැන් ට්ටිම් එකේ නෑ.බැටිනුත් නෑ බෝලිනුත් නෑ .බෝල අල්ලන්නත් බෑ.මහානාම චන්දනලා කල්පගේලා විකට් එකට ගහන ඒවා වරදින්නේ නැ.කෙලින්ම රනවුට් කරලා මැච් දිනවනවා.දැන් ඉන්න එවුන්ට කීපර්ගේ අතට බොලේ දාන්න බෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :lol::lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Sri Lanka team manager Ashantha de Mel has complained to the ICC about the "unfair" pitches he feels Sri Lanka have had to play their matches on, as well as the less-than-ideal training facilities and accommodation.

    Although their two most-recent matches were washouts in Bristol, Sri Lanka had begun the tournament on two green decks in Cardiff, where they lost to New Zealand and narrowly beat Afghanistan. In the approach to their match against Australia at The Oval - a venue that has seen high-scoring games thus far - de Mel believes Sri Lanka have been saddled with another green track. As seaming conditions will ostensibly aid Australia, de Mel is unhappy.

    "What we have found out is that for the four matches we have played so far at Cardiff and Bristol, the ICC has prepared a green pitch," he told Daily News. "At the same venues, the other countries have played on pitches are brown and favourable for high scoring.

    "The pitch being prepared for our match against Australia on Saturday here at The Oval is green. It is not sour grapes that we are complaining. But it is very unfair on the part of the ICC that they prepare one type of wicket for certain teams and another type for others."

    There have been other inconveniences too, according to de Mel, which he said he has officially brought to the ICC's notice.

    "Even the practice facilities provided at Cardiff were unsatisfactory. Instead of three nets they gave us only two, and the hotel we were put up at Bristol did not have a swimming pool, which is very essential for every team - for the fast bowlers, especially, to relax their muscles after practice," he said. "The hotels that Pakistan and Bangladesh were put up at Bristol had swimming pools.

    "We wrote to the ICC listing all these shortcomings four days ago but so far we have not had any response from them. We will continue to write to them until we get a reply."
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    දැන් මේක ක්‍රීඩාවක් නෙවේ ව්‍යාපාරයක් වෙලා තියෙන්නෙ...
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ado hotel case ekanam aul machan
    api mehe awama 5 star denne
    hotel eke swimingpool ekak nattam henama chater
    anika meka worldcup ekak
    aulak nam
    na pitches gana nam
    eth itin apita green pitch kiyalanam hodata penawa
    dena eke gahanna ona
    apiwama target kerela ohoma kerena eka aul
    habai itin api me kale wada pennala hitiyanam oya letter eka aulak na
    api digatama fail wewi nahayen anduwta kauruth ganan ganne nam na
    mama personally kamati lankawe cricket 2 years wage ban wela aith aluthin patan gannawata.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Gahen watuna ekata gona anna wsge, fuck ICC
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    තිරිමාන්නලාට,චන්දිමාල්ට,වන්ඩේ මැච් 120ක් විතර දුන්නා.දිගටම ෆේල්.200ක් දෙන්නද කියන්නේ.මැච් 200ක් පරදිනකම්.කුසල් මෙන්ඩිස්ට මැච් 70ක් දීලා තියෙනවා.එහෙම එක දිගට මැච් දෙන්න බෑ.මැච් එක දිගට 30ක් දෙන්න පුලුවන්.එච්චරයි.ආය උන්ට දෙන්න මැච් නෑ.දුන්න ටිකත් අපාර්දේ.කාලකන්නි හැත්ත බොරු තර්ක කරගෙන ටීම් එකෙන් සල්ලි කකා ඉන්නවා.උන් සෙලෙක්ටස්ලටත් දෙනවද මන්දා:rofl:

    silvata thiyenne mata hithenne batting order eke aulak. silva kiyanne hard hitter kenek nemei.eka paththak allagena play karanna puluwan kenek. minhage harima position eka thamai open hari one down hari.man hithanne na me widiyata gahala ugen wadak ganna puluwan kiyala. u club matches wala school team wala awe opening
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    ado hotel case ekanam aul machan
    api mehe awama 5 star denne
    hotel eke swimingpool ekak nattam henama chater
    anika meka worldcup ekak
    aulak nam
    na pitches gana nam
    eth itin apita green pitch kiyalanam hodata penawa
    dena eke gahanna ona
    apiwama target kerela ohoma kerena eka aul
    habai itin api me kale wada pennala hitiyanam oya letter eka aulak na
    api digatama fail wewi nahayen anduwta kauruth ganan ganne nam na
    mama personally kamati lankawe cricket 2 years wage ban wela aith aluthin patan gannawata.

    uk vala hoda hotel naha ban.ehe five star valata vada mehe oya paraval gane thiyena rooms kiyala gahala thiyena kello kollo yana hotel hodai.:lol:
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    117350884.jpg

    එංගලන්තේ පිටිසර මෙන්න මේ වගේ ඒවා තමයි හොටෙල් කියලා තියෙන්නේ:lol:
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    අද වෙස්ටින්ඩීස්ලා චොර උනා.ඔය 200 ඕවර්ස් විස්සකින් පොමීලා ගහනවා:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    E unata ban anith team eka gahanneth e pitch ekemane. Ethakota balling pitch ekak unath batting pitch ekak unath teams dekatama eka widihatane balapaanne!!

    enema nemei bn

    lankawe WC thiyala Eng gahana match walata witharak godak turn wena pitches dunnoth jara wade ne... ethakota eng unta e pitch wala asian team ekka gahaddi awasi... anith non-asian team walata normal pitch hambunama unta awulak nathi nisa e paththen baluwath eng walata awasi..