|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    kusal perera kamathi bole fast enawata....:yes:

    stark, cummings dennata duwanna gahai... :yes::yes:


    ඔව් උ එදා ඇෆ්ගන් එකෙ වගෙ ගහයි:yes: :yes: ......අනිත් 9 ක්ම ඉන්නවා අරැන් දාන බොලෙවත් පෙන්නෙ නැති.....පෙරහැර පටන්ගන්ඩ බලාගෙන :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අජිත් මුතුකුමාරණ:lol:


    stark ta kelin yako 6 ewa gahanne kusal... :cool:

    thmbekata mayim karanne na...



    ඔව් උ එදා ඇෆ්ගන් එකෙ වගෙ ගහයි:yes: :yes: ......අනිත් 9 ක්ම ඉන්නවා අරැන් දාන බොලෙවත් පෙන්නෙ නැති.....පෙරහැර පටන්ගන්ඩ බලාගෙන :lol::lol:

    uta thaniyama unath match eka dinawala denna puluwan lankawata... :yes:

    u thaniyama 250k withara gahuwoth anith un serama 100k gahuwath 350k ne... :cool: :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි කොල්ලෙක්;24568893 said:
    Kusal Perera boho durata Slip ta edge karanna ida thiyanawa bowncer ekakata cummings ge :lol:

    na,,,

    bohu durata huck kirim, pull kirim, flick kirim walin 6 parawal warusawak wassanna ida thiyanawa... :yes:

    samahara wita lofted square drive walin 6 ewa 3,4k gahannath ida thiyanwa..
    :yes: :cool:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    kusal perera kamathi bole fast enawata....:yes:

    stark, cummings dennata duwanna gahai... :yes::yes:

    stark ta kelin yako 6 ewa gahanne kusal... :cool:

    thmbekata mayim karanne na...




    uta thaniyama unath match eka dinawala denna puluwan lankawata... :yes:

    u thaniyama 250k withara gahuwoth anith un serama 100k gahuwath 350k ne... :cool: :yes:


    :lol: :lol: :lol: ඉත්තෑවොන්ට පේන හීන....... :yes: :yes: අදත් වැස්සකටවත් බැරිවෙයි කෙලවීමෙන් බේර ගන්ඩ...
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    දිමුත් මැච් 20ක් ගහලා හතරේ ඒවා 28 ගහලා.එක හයේ පාරක් නෑ. එක මැච් එකට එක හතරක් වගේ ගහලා තියෙනවලු.අඩුම ගානේ හතරේ ඒවා දෙකක් ගහලා නම් හතරේ එවා හතලිහක් ගහලා තියෙන්න ඕන.මම දන්නේ නෑ.දිමුත් කියන්නේ ස්පෙෂලිස්ට් බැටා.නායකයා. මෙහෙම ටීම් මේ ලොකේ කොහෙවත් නෑ.උන්ට තියෙන ප්‍රශ්න තනකොල වැඩී.වැඩී නම් කාපල්ලා.ස්විමින් පූල් නෑ..යකෝ එංගලන්තේ බාත් රූම් වල හොට් බාත් එකක් තියෙන්නේ බහින්න.ඒකට වතුර පුරවගෙන නාපල්ලා.සීට් එකක් අඩුයිලු.කුසල් මෙන්ඩිස් දනන්ජය දාලා පලයල්ලා
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    :lol: :lol: :lol: ඉත්තෑවොන්ට පේන හීන....... :yes: :yes: අදත් වැස්සකටවත් බැරිවෙයි කෙලවීමෙන් බේර ගන්ඩ...

    Ada GREEN pitch ekak thiyenne. Ara kuleyata Gabba waladi weda kala wage kaata hari weda kaloth dinanna puluwan. Eth ekatat toss eka dinala bowl karanna one. nettam Sorry thamai Api 200ta aduwel all out wei. Arun wicket 4k wage gihin eka gahai.
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    silvata thiyenne mata hithenne batting order eke aulak. silva kiyanne hard hitter kenek nemei.eka paththak allagena play karanna puluwan kenek. minhage harima position eka thamai open hari one down hari.man hithanne na me widiyata gahala ugen wadak ganna puluwan kiyala. u club matches wala school team wala awe opening
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද කනවා කෑමක් ඉත්තෑවොන්ට ..උන් හිටි තැන් අහිමි වෙන්ඩ.......2නෙක් විතර ඉන්ජර්ඩ් වෙයි අරැන් 150 විතර එවන බෝල වැදිලා.....:cool::cool::yes::yes:

     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ