මුන් ඉන්දියාවටත් 300+ ගැහුවා අපිට 350 ++ අනිවා ගහනවා............
400 ++

මුන් ඉන්දියාවටත් 300+ ගැහුවා අපිට 350 ++ අනිවා ගහනවා............

ඌව ඇත්තටම ගෙන්න තිබ්බා තිරිමාන්න වෙනුවට,එත් ඌ ඊට කලින් තිබ්බ මැච් වල ගැහුවේ නෑ
ධනුෂ්කයා හොද බැටින් AR කෙනෙක්,ඌ ගහනවා බලන්න ආසයි හැබැයි වැදුන දවසට.
ෆිල්ඩින් ගැන කියන්න දෙයක් නෑ,හොද ඔෆී කෙනෙක් ලෙෆ්ට් හෑන්ඩ් ඌන්ව පොඩ්ඩක් බ්රේක් කරන්න
(අරුන් අද 4 එවා විතරක්ම ගහයි වගෙ
)
Wessoth 2nd bat karana team ekata wasi.
Wehela T20 wage set unoth wasi.
Ada kohomath wahina patak thiyenne.

ඔව් බන් මුන්ව හදලා ගන්ඩ එකෙක් නෑනෙ මෙන්ඩිස්ට තරම් චාන්ස් එකක් මුන්ට දෙන්නෙ නෑනෙ![]()
(අරුන් අද 4 එවා විතරක්ම ගහයි වගෙ
)

ඉසුරු උදාන ශෝල්ඩර් ඉන්ජර්ඩ් අන්ඩ් අවුට්.fucking hell.we need a extra bowler

Wessoth 2nd bat karana team ekata wasi.
Wehela T20 wage set unoth wasi.
Ada kohomath wahina patak thiyenne.
porata awlk na ground eke innawa![]()

thisara started to misfield![]()
අද කනවා.......කනවා...... කනවා.......ආරොන් මාමා නෙලාන යනවා
සෝ සෑඩ් කියන්නත් දුකයි වෙනද ස්ටෝරියම තමා උන් ගහනකොට බැටින් පිච් අපි ගහනකොට ස්වීන් වෙන පිච්
