|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    ඔව් ෆස්ට් බැට් කලත් 150ට විතර ඔක්කොම අවුට් වෙන එක නේ :lol::lol::lol::lol:

    :yes:

    Kalayak pitch eka wahala tibba nam seam wenna tibba.. anna eken wasi aragena ausi unwa adu ganakata out karala chase karala dinana eka witharai apita dinanna tibba ekana widiya..

    Api muslin bat karala ape un hodatama gahuwath 300k withara gahai.. arun eka ginnak nathuwa chase karai..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka athakta eka hondai ne munta mehema loku ganak gahnna wenne na ne dan kohomad athal eka 200+ ganakin kaddi match eka.:lol::lol::lol:

    :lol:

    clarke kianawa class from smith lu. eh kianne pora eh asse batting classuth danawa mendis ta wennathi :)
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අම්මො.......කො...කො...බැටින් පිච් ඉල්ලපු උන්...අරුන් අපි ගැන හිතලා තමා බොලින් පිච් දීලා තියෙන්නෙ...අද හරි බැටින් පිච්නෙ ඉල්ලුවෙ ගහපල්ලකො 400ක්
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :lol::lol::lol: mendi yata smith gen class hariyanne na lasana ganu kenek gen nam pora igana gani.:lol::lol::lol:






    ඌගෙ බැටින් කෝච් ගයාත්‍රි ඩයස් කියලා කෙනෙක් උබලා දන්නේ නැතෙයි




    :lol::lol::lol::lol::lol::lol: