Nation Trust Bank

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    :yes: ඔව් මුන් කිසිම පෙර දැනුම් දීමක් නැතුව ඔය 50/= කපන්න ගත්තෙ..... මාත් ඊයෙ ට්‍රාන්සර් එකක් දැම්මට පස්සෙ මීටර් උනේ.....!! :growl::frown::growl:

    ඕක මාස 2 කට වගේ කාලීන SMS alert එකකින් එව්වා. අලුත් tariff කියලා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ දවස්වල මගේ පස්සෙන් එලවනවා NTB එකේ කෙල්ලෙක් Credit Card එකක් ගන්නම කියල. මේක අහන්න දෙන්න ඕනේ එයාට :yes::yes:

    මෙහෙමද බන් Recovery කරන්නේ. රුපියල් ලක්ෂ 2ට මිහිහෙක්ගේ චරිතයම විනාශ කරනවා කියල නේ මූ මේ කියන්නේ. කොහෙන්ද මේ දෙකයි පනහේ ගෝතයන්ව හොයාගන්නේ. කලකිරුණා. :no::no:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මේ දවස්වල මගේ පස්සෙන් එලවනවා NTB එකේ කෙල්ලෙක් Credit Card එකක් ගන්නම කියල. මේක අහන්න දෙන්න ඕනේ එයාට :yes::yes:

    මෙහෙමද බන් Recovery කරන්නේ. රුපියල් ලක්ෂ 2ට මිහිහෙක්ගේ චරිතයම විනාශ කරනවා කියල නේ මූ මේ කියන්නේ. කොහෙන්ද මේ දෙකයි පනහේ ගෝතයන්ව හොයාගන්නේ. කලකිරුණා. :no::no:


    මුන්ට ඉතිං මුන්ගෙ ලොක්කො දෙන උපදෙස් අනුව තමා බන් උන් කෝල් ගන්නෙ.
    කම්ප්ලෙන් කරත් ඔව්වා වැඩිය බලන එකක් නැහැ.
    මොකද ලොක්කොත් ඔව්වා දැනගෙන තමා මුන් එක්ක ගනුදෙනු කරන්නෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදම දේ......
    ඔය ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කොල්ලනි උවමනාවක් ම නැත්තන්.....


    මම උබලට කතාවක් කියන්නම් මිට අවුරුදු 12-15කට කලින් වුනු....


    මට ලංකාවේ ප්‍රමුඛතම විදේශීය බැංකුවකින් ණයවර පතක් (ක්‍රෙඩිට් කාඩ් එකක්) ඔෆර් කළා ක්‍රෙඩිට් ලිමිට් එක වන් මිලියන්. මම ඔය මුල්‍ය කතන්දර එපමණ දන්නේ නෑ ඒ කාලේ. මගේ හොදම යාලුවෙක්, කොළ බොක්කක් කියන්න පුළුවන් මට්ටමේ එකෙක් ඔය බැංකුවේ ටිකක් උඩ පුටුවක උන්න ඒ කාලේ. උඋට කතා කරලා ඇහුව මචන් මෙහෙම එකක් තියනවා මට උබ මොකද කියන්නේ ගන්නද එපාද කියලා. මූ ගත කටට ම කියපි මචන් කිබුල උබට හිගන්නෙක් වෙන්න ඕන නම් අපේ කාඩ් එක ගනින් කියලා. මට ෆුල් අන්දොස්. මම ඇහුව උබ මොකද එහෙම කියන්නේ කියලා. ඌ කිව්වා මචන් උබ අතේ තියන සල්ලි වලින් ගනුදෙනු කරනකොට උබට තේරෙනවා අතේ සල්ලි නැති වෙනකොට, කාඩ් එක ගහල ගනු දෙනු කරනකොට උබට ලොවෙත් එහෙම ෆිලින්ග් එකක් එන්නේ නෑ, අනික ඕන එකයි එපා එකයි හැම මගුලම ගන්නවා කාඩ් තියන උන් අන්තිමට බැංකුවට නය කාරයෝ වෙලා උකෝ ගෙනයි නතර වෙන්නේ කියලා. අනික ක්‍රෙඩිට් කාඩ් ගෙව්වේ නැති උනාම උබව බල්ලට දාල කාඩ් සෙන්ටර් එකී උන් කතා කරන්නේ, පොලිය 28%ක් වදිනවා කාඩ් වලට, නික උකොඕ ගන්නේ නැතුව හිටපන් කියලා.....


    ඌ දන්නා එකා නිසා මම ගත්තේ නෑ....
    තාම මම ක්‍රෙඩිට් කාඩ් නම් පාවිච්චි කරන්නේ නෑ.....
    මගේ මුල්‍ය විනය ඒ නිසා ඉතාම හොදයි.....


    පාලනය කරන්න බැරි නම් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා.....
    කෙලවිලා නතර වෙන්නේ.....