*ත්තී

saja

Well-known member
  • Jan 8, 2007
    16,188
    2
    10,797
    113
    Home Sweet Home
    paw oi :baffled: :D
    මේක මම ලඟදි අඳුනගත්ත යෙහෙළියකට වෙච්ච අකරතැබ්බයක්. අහද්දී මට හිනා ගියාට මගේ නොහැකියාව නිසා කියවද්දී ඔයගොල්ලන්ට හිනා නොගියොත් තව සැරයක් සමා වෙන සේක්වා. මගේ ලේසියට මේක මම දැක්ක වගේ ලියන්නයි හදන්නේ.

    මේ ගෑනු දරුවා කොළඹ හතේ හැදිලා වැඩිලා ඒ පැත්තේම පාසල් ගියපු කෙනෙක්. ජීවිතේටම බස් එකක ගිහිල්ල නැති, ඩ්‍රයිවර් මහත්තය එකකම ගමන් බිමන් ගියපු මෙයාට ඉස්කෝලේ ඉඳල තිබුනෙත් ඒ ජාතියේම යාලුවො සෙට් එකක්. හැබැයි ඉගෙන ගන්න හරි උනන්දු පාසලේ දර්ශීය ඉදිරිපෙළ ළමයෙක්ලු. ඒත් කරුමේ කියන්නේ මෙයා ඒ ලෙවල් වලට බයෝ කරලා මෙඩිසින් යන්න ලකුණු මදි වෙලා. ඉතින් දෙපාරාක් නොහිතම පියතුමා යැව්වා මේ ගෑනු දරුවාව පිටරට. වෙන මොකකටවත් නෙවෙයි දොස්තර නෝනා කෙනෙක් කරන්න. දැන් මෙතුමිය උපාධියත් අරගෙන මෙරටට සැපත් වෙලා ලංකාවේ කරන්න තියෙන විභාගෙත් පාස් උනා කියමුකෝ. ඒත් විදේශීය උපාධි ධාරී දොස්තරවරුන්ට සීමාවාසික පත්වීම් ලැබෙන්නේ ටිකක් (ටිකක් කිව්වට ගොඩක්) ඈත පළාත් වලට. ඉතින් අපේ දොස්තර නෝනටත් ඒ වගේ පළාතකට ගිහින් වැඩ කරන්න සිද්ධ උනා.

    ලංකාවේ ඉන්දෙදිත් වැඩිපුර ඉංග්‍රීසියෙන්ම කතා කරපු අපේ කතා නායිකාවට ඒ පැති වල මිනිස්සු කතා කරන සිංහල තේරුම් ගන්න සෑහෙන අමාරු උනා. ඒ උනාට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පුළුවන් විදිහට වැඩ කරගෙන යද්දී තමයි දවසක් මෙයා වැඩ කරපු වාට්ටුවට ආවේ කකුලක් තුවාල කරගත්ත අවුරුදු හයක හතක විතර ළමයෙක් එයාගේ අම්ම කියල හිතන්න පුළුවන් ගෑනු කෙනෙක් එක්ක. තුවාලේ සෑහෙන්න ලොකුයි. ඒ මදිවට ළමය හොඳටම අඬනවා. ඉස්සරහ පේලියේ කෙනෙක් උනාට හිත උණු වෙන මේ දොස්තර නෝනා තීරණය කළා මේ දරුවට තමන්ම බෙහෙත් දානවා කියල. ලෑස්ති කරගත්ත අවශ්‍ය බඩු ටික ගිය ළමයාගේ කකුලට බෙහෙත් දාන්න. මොන….පොඩි එකා අස්පයෙක් වගේ පයින් ගහ ගහ අඬනවා. ඔන්න ඉතින් ඒ පාර නර්ස් නෝනා කෙනෙක් කිව්වා ළමයත් එක්ක ආපු ගෑනු කෙනාට පුතාව සන්සුන් කරගන්න බලන්න කියල. මෙන්න එක පාරටම ඒ මනුස්සය කියපි මේ මගේ ළමය නෙවෙයි මම මෙයාගේ පුංචි අම්ම කියල. ඒ මදිවට එයාට තුවාල සුද්ද කරන දිහා බලන්න බෑ කියල ශේප් එකේ එලියට මාරු උනා.

    දොස්තර නෝනත් ඉතින් මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්න එපාය කියල එතන හිටපු නර්ස් නොනටයි ඇටෙන්ඩන්ට් මහත්තුරු දෙන්නටයි කිව්වා ළමය අල්ලගන්න කියල. දැන් ඔන්න දොස්තර නෝනා බෙහෙත් දානවා. ළමයට රිදෙනවා. මේක හූ තියන අතරෙම බෙරිහන් දෙනවා අනේ හු*ති මට රිදෙනවා *ත්තියේ ….ඔය ඇති අනේ *ත්ති කියල. අනේ ඉතින් බහ තෝරන කාලේ ඉඳලම අම්මට තාත්තට අම්මි තාත්ති කියපු අපේ දොස්තර නෝනා ඔය වචනේ මීට කලින් අහල නැහැ. මෙයා හිතුව මෙහෙම තමයි මේ පළාතේ ළමයි පුංචි අම්මට කතා කරන්නේ කියල. ඒක නිසා වැඩි හොඳට දැන් දොස්තර නෝනා ළමයට වඩා හයියෙන් කෑගහනවලු ” කෝ මේ ළමයාගේ හු*ති ….මෙන්න ඔයාට කතා කරනවා කොහෙද මේ *ත්ති පව් නේ මේ ලමයව තනියම දාල ගියේ. කෝ *ත්තී …*ත්ති මෙහෙ එන්න ” කියල. මේක අහපු වාට්ටුවේ ඔක්කොම ලෙඩ්ඩු ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නව දොස්තර නෝනා දිහා. ළඟ හිටපු කට්ටිය අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්දෙද්දී බබෙක් හම්බ වෙන්න හිටපු නර්ස් කෙනෙක් අමාරුවෙන් කෑගහගෙන දුවගෙන එනවා අනේ ඩොක්ටර් මොනවද ඔය කියන්නේ නවත්තන්න නවත්තන්න කියල. එතකොට තමයි. මෙයත මීටර් උනේ මොකක් හරි අවුලක් කියල. අනේ ඉතින් එදා ඉඳන් අද දක්වා මේ නෝනට කියන්නේ H නෝනා කියලලු.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736

    haa bola komada ubata sehena kalekin dakke ubawa... +19
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    11.gif
    11.gif
     
    • Like
    Reactions: ransing

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ammatasiri anuradha aiye.
    eka nennam.
    hodin innawa aiye job eka karagena.
    oya paththe thorathuru monawada?
    sanipen innawa neda?

    ++

    ow ban mama hodin.. dawasaka kattiya ayema ekathu wela podi cricket parak gahamuda? wede plan karapanko...api ennam :)