|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    තිසර පෙරේරත් හෙන බූරු ෂොට් ගහන්නෙ. කණ්ඩායමෙන් ඉවත්විය යුතු අය මම පිළිවෙලට කියන්නම්. 1. Nuwan Pradeep.(මෝඩ විදිහට හරකෙක් වගේ ෂෝට් බෝල් දාන්නෙ. කිසිම variable එකක් නෑ)
    2. Lasith Malinga.(බඩ වැඩියි. දුවන්න බෑ. බෝල් හොඳයි. ඒත් බැටින් ගූ ගොඩක්.)
    3. Angelo Mathews.(දක්ශතා අතර නෑ. බෝලින් කරන්නෙත් නෑ. බැටින් ස්කිල්ස් බැහැලා.)
    4. Thisara Perera.(බෝලින් variable එකක් නෑ. බැට් කරන්නෙ බූරුවෙක් වගේ.)
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එයාලා යන්නෙ ෂොපිං 😂😂😂😂😂
    අපි පව්..:angry:


    uth hariyanne na...

    bat karannath ba

    ball karannath ba...

    e unata kiyanne all-rounder lu...

    but in reality he is no-rounder...


    ඌත් කිව්වේ උදානද?
    වෙන එකෙක්ටවත් නැති රට ගැන කැක්කුමක් උගේ පේනවා,:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Cricket India walin rape karala iwarai. Indian asslickersmla owa dakinna kemathi na. :rofl: Ape Kusal Janith tat gema dunne mokunda kiyala danno danithi.

    ehema thamai bn kohomath...

    balaya tiyana eka balaya nathi ekawa pagawannawa....

    eka universal law ekak, cricket walata witharak adala deyak nemei...

    owa kiyawala wadak na bn...

    Indian team eka super , class apart from other teams... un sellam karanawa balan inna asai,,,

    owa walata yatin thiyana politics gana api hithala wadak na...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි පව්..:angry:




    ඌත් කිව්වේ උදානද?
    වෙන එකෙක්ටවත් නැති රට ගැන කැක්කුමක් උගේ පේනවා,:D

    kakkuma thibbata wadak na bn talent eka thiyenna one... :sorry:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kakkuma thibbata wadak na bn talent eka thiyenna one... :sorry:

    එකඟයි..
    උගේ talent මදිද? හදල ගන්න බෑද?:rolleyes:
    අනිත් උන්ගේ තියන talent එකෙන් මොනවාද උනේ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එකඟයි..
    උගේ talent මදිද? හදල ගන්න බෑද?:rolleyes:
    අනිත් උන්ගේ තියන talent එකෙන් මොනවාද උනේ?

    Me team eke inna ungen international level eke inne kusal perera witharai...