කොත්තු - Kottu Thread

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    චීස් කොත්තු රසට කන්න ඕන නම් ගෙදරම හදාගන්න ඕන...
    මම නම් සතියකට සැරයක් ගෙදර හදනවා...
    චීස් කොත්තු වලට කිරි කියල මොනාද දානව නේද..මම නම් කාලම නෑ :baffled:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අද කනව පිලවුස් ඵකෙන් හරක් මස් චීස් කොත්තුවක් ඵක්ක ෆැන්ටා ඵකක්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,700
    1
    60,322
    113
    Mother Earth
    පිලවුස් ඵකේ කොත්තු රහයි කියනවා හැමෝම.මට තාම කන්න බැරි උනා..:(

    මුස්ලිම් කඩ අතඇරපන්. සිංහල චීස් කඩ කොත්තු තියෙනවා හොඳ. ඒවයින් කාපල්ලා.:yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,700
    1
    60,322
    113
    Mother Earth
    අද කනව පිලවුස් ඵකෙන් හරක් මස් චීස් කොත්තුවක් ඵක්ක ෆැන්ටා ඵකක්..

    මුස්ලිම් මරක්කල කඩවල් වලට යනවද බන් ? සිංහල කඩේකට පලයන්. :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උස්වැටකෙයියාව
    ප්‍රීතිපුර
    ඇලකන්ද
    වත්තල අවට සෙට් එකටම

    දැන් මචං ප්‍රීතිපුර කොත්තුවක් රස බලන්න එන්න
     
    • Like
    Reactions: jsandun

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොත්තු පෙරේතයනි වරෙවු ඇතුලට

    එළකිරි කොත්තු කාපු place , price වගේ විස්තර දාගෙන යමු මේ thread එකේ


    එළකිරි කොත්තු.... :shocked:
    කවදාවත් කාල නෑ බන් එළකිරි කොත්තු..
    චීස් කොත්තුනම් කාල තියනව...
     
    • Like
    Reactions: jsandun