
Moratuwe cheese kottu hodatama tibbe sunrich eke dan nam hari na,
DISLIN eketh hodai cheese kottu. |
mount wala ROAD HOUSE eke kottuwa supiri nai miris kottuwak tiynwa patta.
චීස් කොත්තු වලට කිරි කියල මොනාද දානව නේද..මම නම් කාලම නෑ
චීස් කොත්තු රසට කන්න ඕන නම් ගෙදරම හදාගන්න ඕන...
මම නම් සතියකට සැරයක් ගෙදර හදනවා...

පිලවුස් ඵකේ කොත්තු රහයි කියනවා හැමෝම.මට තාම කන්න බැරි උනා..![]()

අද කනව පිලවුස් ඵකෙන් හරක් මස් චීස් කොත්තුවක් ඵක්ක ෆැන්ටා ඵකක්..

අද කනව පිලවුස් ඵකෙන් හරක් මස් චීස් කොත්තුවක් ඵක්ක ෆැන්ටා ඵකක්..

චීස් කොත්තු වලට කිරි කියල මොනාද දානව නේද..මම නම් කාලම නෑ![]()


කොත්තු පෙරේතයනි වරෙවු ඇතුලට
එළකිරි කොත්තු කාපු place , price වගේ විස්තර දාගෙන යමු මේ thread එකේ

කොට්ටාවේ ප්‍රේමා හොටෙල් එකෙත් චීස් කොත්තුව මරු..............
500/-
මචං ඵකේ කොත්තු හොඳද බං.