Business Ring tone දැන් ඔයාලගේ ආයතනයටත්..

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Business Ring tone දැන් ඔයාලගේ ආයතනයටත්..

    ඔයාලගේ ආයතනයට Business Ring tone එකක් ඕනිද..?

    ඒ කියන්නේ ඔයාලගේ ආයතනයට කවුරු හරි කොල් එකක් ගන්න කොට ඒ ඇහෙන tone එක විදියට ඔයාලගේ ආයතනය ගැන ඇඩ් එකක් ඇහෙන්න සලස්වන්න පුලුවන්..
    මේකන් සමාගම ගැන පොඩි හරි reputation එනවනේ.
    ඉතින් පොඩි බිස්නස් එකක් කරන කෙනෙක්ටත් මේ වගේ ලස්සන advertisement එකක් Business Hotline එකේ, තමන්ගේ personal mobile එකේ Ring tone එක විදියට දාගන්න පුලුවන්...
    .....................................
    Ceylon V advertising කියන company එක තමයි මේ ලස්සන වැඩේ කරන්නේ. ඉතින් සමාගම පැත්තෙන් ලස්සන advertisement එකක් Design කරලා, ඒක Recording කරලා, Background Music composing එහෙමත් කරලා Dialog හෝ Mobitel system එකට දාලත් දෙනවා.
    ඒ වගේම මේකට ලක්ෂ ගණන් ගන්නේ නැහැ බොහොම සාදාරන මුදලකට තමයි මේ service එක ලබා දෙන්නේ. මිල ගණන් මම පහතින් දාන්නම්.

    සාම්පල් Business Ring tone ටිකක් ඔය පහල ලින්ක් එකෙන් ගියාම අහන්න පුළුවන්

    Sample Ring tone
    ........................................
    advertisement මිල ගණන්

    01. සිංහල single voice - RS.12,000
    02. සිංහල Dual voice - RS.17000
    03. English Single Voice - 20,000...
    etc



    අවශ්ය කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න..:yes:
     

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    මම කාත්තන්කුඩියේ, බිස්නස් කරනවා.. ඔය බාෂා නැතුව අරාබියෙන් එකක් බැරිද? මොකද කස්ටමර්ලා ඔක්කොම ඕවාදන්නේ නැහැ අප්පා..