Jaya wewa.......![]()
Aluthma marketing tool eka Sinhala
BuMp
තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩි වේ
bump ubata call ekak deela gannam.. hoda nam digatama gannam gedara use ekata
BUMP
අපි ගෙවල් වලට ගන්නේ පොඩි ප්‍රමාණ නිසා උබෙන් ගන්න තියන තැනකට යන එක ප්‍රැක්ටිකල් නෑ. උබේ බ්‍රෑන්ඩ් එකේ ෆොටෝ එකත් එක්ක උබ දාන කඩවල් පළාත් විස්තරයකුත් දාපන්. එතකොට දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නම් ටෙස්ට් කරල් බලන්න හරි
BUMP
Great work macho.... keep it up.....
Meka Honda adahasak.
Umbe Username eke podi awulak thiyenawa. Mokada oya namin hitiya meke Muslim ekek.

Jaya wewa...!
සෙරෙප්පු කරන සින්හල අය කවුද...... හොයාගන්නම නෑ![]()
අපි ගෙවල් වලට ගන්නේ පොඩි ප්‍රමාණ නිසා උබෙන් ගන්න තියන තැනකට යන එක ප්‍රැක්ටිකල් නෑ. උබේ බ්‍රෑන්ඩ් එකේ ෆොටෝ එකත් එක්ක උබ දාන කඩවල් පළාත් විස්තරයකුත් දාපන්. එතකොට දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නම් ටෙස්ට් කරල් බලන්න හරි
දිනෙන් දිනම සාර්තක වේවායි පතනවා.....![]()
Jaya wewa...
ඉහලටම ව්‍යාපාරය ගෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව
Jaya wewa..
Dilmah, Lipton, Zesta, Teatang, STEUART TEA, BOGAWANTALAWA..
මේකෙ ඔක්කොම හලාල් බ්‍රෑන්ඩ්ස් නේ
![]()
kohenda badu ganna pulivan??
bump
තේ කොළ Bump....
වැඩේ හොඳට පිළිවෙලට සාධාරණව කරන්න.....ජය වේවා
bump
අඩෝ සිරා ද ?. boralugoda01 කියල දැම්මෙත් boralugoda කියල කලින් used නිසා.
මට සෙට් උනොත් මම කියන්නම්