කතාව මේකයි

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,377
    1
    3,143
    113
    නගරසභාවේ
    Jaya wewa.......;)

    Aluthma marketing tool eka Sinhala

    BuMp
    තේ පැන් දින දින වැඩි වැඩියේ
    බීමෙන් සිරුරට සැප වැඩි වේ

    bump ubata call ekak deela gannam.. hoda nam digatama gannam gedara use ekata

    එල

    ස්තුතියි හැමෝටම
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    අපි ගෙවල් වලට ගන්නේ පොඩි ප්‍රමාණ නිසා උබෙන් ගන්න තියන තැනකට යන එක ප්‍රැක්ටිකල් නෑ. උබේ බ්‍රෑන්ඩ් එකේ ෆොටෝ එකත් එක්ක උබ දාන කඩවල් පළාත් විස්තරයකුත් දාපන්. එතකොට දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නම් ටෙස්ට් කරල් බලන්න හරි

    Meka Honda adahasak.

    Umbe Username eke podi awulak thiyenawa. Mokada oya namin hitiya meke Muslim ekek.
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    Jaya wewa...!

    සෙරෙප්පු කරන සින්හල අය කවුද...... හොයාගන්නම නෑ :no::no:
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,377
    1
    3,143
    113
    නගරසභාවේ

    Great work macho.... keep it up.....

    Meka Honda adahasak.

    Umbe Username eke podi awulak thiyenawa. Mokada oya namin hitiya meke Muslim ekek.

    අඩෝ සිරා ද ?. boralugoda01 කියල දැම්මෙත් boralugoda කියල කලින් used නිසා.:(:(

    Jaya wewa...!

    සෙරෙප්පු කරන සින්හල අය කවුද...... හොයාගන්නම නෑ :no::no:

    මට සෙට් උනොත් මම කියන්නම්
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    ඉහලටම ව්‍යාපාරය ගෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපි ගෙවල් වලට ගන්නේ පොඩි ප්‍රමාණ නිසා උබෙන් ගන්න තියන තැනකට යන එක ප්‍රැක්ටිකල් නෑ. උබේ බ්‍රෑන්ඩ් එකේ ෆොටෝ එකත් එක්ක උබ දාන කඩවල් පළාත් විස්තරයකුත් දාපන්. එතකොට දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නම් ටෙස්ට් කරල් බලන්න හරි

    Jaya wewa..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    Dilmah, Lipton, Zesta, Teatang, STEUART TEA, BOGAWANTALAWA..
    මේකෙ ඔක්කොම හලාල් බ්‍රෑන්ඩ්ස් නේ

    f2lx94.jpg

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,377
    1
    3,143
    113
    නගරසභාවේ
    දිනෙන් දිනම සාර්තක වේවායි පතනවා.....:yes:

    Jaya wewa...

    ඉහලටම ව්‍යාපාරය ගෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව

    Jaya wewa..

    Dilmah, Lipton, Zesta, Teatang, STEUART TEA, BOGAWANTALAWA..
    මේකෙ ඔක්කොම හලාල් බ්‍රෑන්ඩ්ස් නේ

    f2lx94.jpg

    මේවා මම දෙන බෑන්ඩ් නෙවෙයි. මම දෙන්නේ මගේම එකක්

    kohenda badu ganna pulivan??

    පුංචි බොරැල්ලෙන් පුළුවන්. pm බලන්න

    තේ කොළ Bump....
    :yes::yes::yes:
    වැඩේ හොඳට පිළිවෙලට සාධාරණව කරන්න.....ජය වේවා

    ස්තුතියි සියලු දෙනාටම
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    අඩෝ සිරා ද ?. boralugoda01 කියල දැම්මෙත් boralugoda කියල කලින් used නිසා.:(:(

    මට සෙට් උනොත් මම කියන්නම්

    Parana unta mathaka athi. Ehema mathaka un hitiyoth umbawa patalawenna ida thiyenawa. Samahara wita parana un hithanawa athi umba muslim kiyala.