dinnata wada hodai eka paraduna nam...dan ape ewun ekak dinna ne kiyana excuse eka kiya kiya nari naawai thawa awurudu gaanak.
ඇෆ්ගන් උන්ට ගහපු එක අපේ උන්ට එක්ස්කියුස් එකක් කරගන්න කීයටවත් බෑ.

dinnata wada hodai eka paraduna nam...dan ape ewun ekak dinna ne kiyana excuse eka kiya kiya nari naawai thawa awurudu gaanak.

යකෝ නැන්දම්මගෙ දානෙට ගියේ නැතිඋනොත් ගෑනිගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා ගෑනිගේ කන්කරච්චලේ අහගන ඉන්නවට සැපයි ඌට රටෙන්ම බැනුම් අහන එක

https://cdn.newsapi.com.au/image/v1/5d1a3018486228f74ff782767fd11f94?width=1024[IMG][/QUOTE]
[CENTER]:baffled: :baffled: :baffled:[/CENTER]

දවසම හරි අහන් ඉන්න පුළුවන් කමෙන්ට්රි කරද්දී,මාර ලස්සන accent එකක් තියෙන්නේ![]()
adarei 
ubata oni me match tikema thibba opening stand ekath kadanna daදැන් තියෙන්නේ ඔය තිසර පෙරේරා වගේ එකෙක් කුසල් එක්ක ඕපන් කරන්න දාලා ගහන එක.තිසරලා පස්සේ හිටියත් ගහන්නේ නෑ.ඉස්සර හිටියොත් පවර් ප්ලේ එකේ උඩින් ගහලා හරි ලකුනු 30කට එහා ගහයි. හැටකට එහා වැදුනොත් ගොඩ.

ow bn eki kata holawanne nah wage bn marai lassanaiadarei
![]()

මේ නම කියන්නේ කොහොමද Phehlukwayo
පුහුලවකයෝ ද ?![]()
![]()
Phehlukwayo - ෆෙලුක්වායෝ ....ඔතන මැද්දේ තියෙන H එක සයිලන්ට් වෙනවා...

Phehlukwayo - ෆෙලුක්වායෝ ....ඔතන මැද්දේ තියෙන H එක සයිලන්ට් වෙනවා...