|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    Lasith Malinga ayemath lankawata awith ney da..?
    Wife ge Amma ge 7 dawase banta ha daneta.

    WC aekakdi ohoma pissu kelatha hakida bun. thman ge amma num shape.
    Aekko WC aeken pora ain wela wena aekek ta chance denna ona.
    Aduma gane net 1y ball walata gahla aeka lakunak hari gahnna igena ganna tiyana time ne.

    Meka nam hoda situation ekak nemei.mun hithan inne me lankawata gihin awith 10hrs flight ekaka gihin match ekak gahuwama hena pora kiyala. Ehema gihin awith gahuwata kamak na perforamance thiyanawa nam.balapan uge anthima match wala perforamance (afgan wala anthima wicket tika nemei). Uge peforamance issara hoda unata dan anthimai. Aparade wena ekekuta thiyana chance eka. Thamange ammage bana gedarata nam kamak na. ohoma giyama kohomada team ekak athule unity ekak hada ganne. Kohomada practice karanne nathuwa match gahanne. Hithena widiyata lankawe team eka athule kisima unity ekak na. eka ekata hithena hithena widiyata thamayi wada karanne. Kisima discipline ekak na. muta dena chance aluth hoda fast bowler kenekuta dunna nam hari
     
    resh

    Member
    Oct 3, 2006
    3
    0
    0
    Onna balapun tawa tika dawasak yanna kaling Thisrath Lankawata ai.
    Geni ta DATES kiyala.

    Mun okkoma hala la aluth kollo tikuk dala gasanna ona. Hoda coach kenk aekka. School cricket coach kenek hari kamak nehe.

    kohomath paradina aeka ne.

    malinga ochcharama vatina player keneda?:lol: aththatama dan inna lanka team eke inna eke ekevath lankava harena vena kisima ratak eyalage national team ekata danne naha.malinga meeta kalin gahapu match 12ma peraduna.dinive afgan karayo ekka vitarai.ekaparama dananjaya silva kiyala batting valata yavapu dial ekak dan baller vidihata vitarailu ganne kiyala kiyanava.
    mata velavakata hitenava mathews,thisara vage evunta match eke nogaha inna mokek hari sponsor karanavada kiyala lankave idan. thirimanna ,kusal mendis dananjayalata nam baha.eka piligannava.mathews thisara hitha matha paraddanna apu dennek vage play karanne.:lol:
     
    ape ungeth ara west in dies wala karanawa wage kelinma black list karala damma nam hari. ekatath me ponnoyonta kondak na. podi un dala sellam karala paradunath hithata dukak na
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    මාලිංගගේ යාම් ඊම් ප්‍රශ්නයක් වෙයි

    එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වර ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා පැවසීය.

    ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මාලිංගට අවස්ථා දෙකකදී කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර දීම පිළිබඳ තේරීම් කමිටු සභාපතිවරයා ද වන අසන්ත ද මැල් මහතාගෙන් කළ විමසුමේදී ඒම මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

    “මට කරන්න දෙයක් නෑ”

    “මාලිංග එහෙදිම (ශ්‍රී ලංකාවේදීම) නැවත ශ්‍රී ලංකාවට යන්න අවසර අරගෙනයි තිබුණේ. ක්‍රීඩකයන්ට ඔයවගේ දේවල්වලට අවසර දෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයනේ. මාලිංග නැවත හෙට (19 වැනිදා) මෙහෙ එනවා” යැයි අසන්ත ද මැල් මහතා වැඩි දුරටත් පැවසීය.

    කෙසේ වෙතත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව කණ්ඩායම් කළමනාකාරිත්වය තුළ ද එතරම් කැමැත්තක් නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව මේ වන විට විවිධ පාර්ශව වෙතින් විවේචන එල්ල වෙමින් තිබේ. මෙවැනි ප්‍රධාන තරගාවලියක් අතරතුරදී ක්‍රීඩකයකු ගුවන් ගමන් වැනි දේවලින් වෙහෙසට පත්ව කණ්ඩායමට උපරිම ලබාගත හැකිද යන ගැටලුව මතු වන බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ ඔහුගේ ඉල්ලීම මානුෂික හේතූන් මත සළකා අවසර ලබාදුන් බවයි.

    “මාලිංග ඔහුගේ නැන්දනියගේ දානමය පිංකමට සහභාගි වෙන්න ඕන කියලා අවසර ඉල්ලුවා. දානයකට සහභාගි වෙන්නනේ, ඒ නිසා අපි ඒ පිළිබඳව සළකා අවසර දුන්නා” යැයි ප්‍රධාන විධායකවරයා වැඩි දුරටත් පැවසීය.

    මාලිංග අවමංගල්‍යයට සහභාගි වී නැවත එංගලන්තයට ඒමට පෙර දානමය පින්කමට සහභාගි වීම සඳහාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ගෙන තිබේ.

    ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටි මාලිංග එම තරගාවලිය අවසන් වීමෙන් පසුව මැයි 13 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ මැයි මස 26 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණි.

    මාලිංග ඉන් පසුව නවසීලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග දෙකට සහභාගි වූ අතර පාකිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ තරග දෙකට සහභාගි වීමට ද කණ්ඩායමේ රැදී සිටියේය.

    ඔහු සිය නැන්දනියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ නැවත 14 වැනිදා රාත්‍රී ලන්ඩන් නුවරට පැමිණියේය. ඉන් පසුව ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15 වැනිදා) පැවැති තරගයෙන් පසුව ඉරිදා නැවත ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් තිබුණි.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතය මාලිංග නොමැතිව මැයි මස 7 වැනිදා එංගලන්තය බලා පිටත්ව ස්කොට්ලන්තයට එරෙහිව තරග දෙකකට සහ දකුණු අප්‍රිකාවට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව පුහුණු තරග දෙකකට ද සහභාගි විය.

    ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට එක ගුවන් ගමනක් සඳහා අවම වශයෙන් පැය 10 ක කාලයක් ගත වේ. ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරගයට පෙර දින රාත්‍රී 8.00 ට පසු වී පැය 10 කට අධික ගුවන් ගමනකින් පසුව ලන්ඩන් නුවරට පැමිණි මාලිංග පසු දින පෙරවරු 10.30 ට තරගයට ද ක්‍රීඩා කළේය.

    මාලිංග ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරගයේදී ඕවර 10 යවමින් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 61 කට කඩුල්ලක් දවාගත්තේය. එහිදී මාලිංගගේ අතින් ගිලිහුණු ඇතැම් පන්දු ඔහුගෙන් සාමාන්‍යයෙන් දැකිය නොහැකි පන්දු වූ අතර ඔහු ‘වයිඞ්’ පන්දු තුනක් යැවීය.

    ශ්‍රී ලංකා පිල සහභාගි වන හයවැනි තරගය සත්කාරක එංගලන්ත පිලට එරෙහිව ලීඞ්ස්හි ලබන 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි විය.

    source : lankadeepa.lk sport (kelimadala)
    kelimandala.lk/cricket/මාලිංගගේ-යාම්-ඊම්-ප්‍රශ්නයක්-වෙයි/24-127648
     
    Last edited:
    • Like
    Reactions: sadamol buwa

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950

    යකෝ නැන්දම්මගෙ දානෙට ගියේ නැතිඋනොත් ගෑනිගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා ගෑනිගේ කන්කරච්චලේ අහගන ඉන්නවට සැපයි ඌට රටෙන්ම බැනුම් අහන එක
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    යකෝ නැන්දම්මගෙ දානෙට ගියේ නැතිඋනොත් ගෑනිගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා ගෑනිගේ කන්කරච්චලේ අහගන ඉන්නවට සැපයි ඌට රටෙන්ම බැනුම් අහන එක

    :lol::lol::lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan okun enne economy nevei.business.okunta salli gevanne slcricket.balapan depark business enna yana viyadama. anith eka malinga kiyanne naki cricketer kenek.mini ha passema duvanne nativa vena ayath danna ona.

    SLC walin geewanne na private ewata. malinga ma gewala yanne. uta ithn oka gewana eka nothing. business newei private jet eheka giyath agata mahansi ne bung.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාලිංග දෙපාරක් නෙමේ පස් පාරත් යන්න ඕනේ කිව්වත් ඒකට අවසර දෙන්න වෙනවා :yes:
    මාලිංග නැතුව ටීම් එකෙන් වැඩක් නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩ්ඩක් හිටපන් එතකොට මූ ලංකාවෙන් එන්න කලින්ම දන්නවද නැන්දම්මා කූරිය ගහනවා කියලා :dull:

    :lol::lol::lol:
    කලින්ම අවසර ඉල්ලලා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මාලිංග දෙපාරක් නෙමේ පස් පාරත් යන්න ඕනේ කිව්වත් ඒකට අවසර දෙන්න වෙනවා :yes:
    මාලිංග නැතුව ටීම් එකෙන් වැඩක් නෑ

    hitiyath wadak na...nathi wunoth kohomath wadak ma naaaaa :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    පොඩ්ඩක් හිටපන් එතකොට මූ ලංකාවෙන් එන්න කලින්ම දන්නවද නැන්දම්මා කූරිය ගහනවා කියලා :dull:

    ekane bola maath baluwe.. wena daanayak da danne na
     
    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0

    මාලිංග හිටියේ නැත්තන් අපි ඇෆ්ගන් මැච් එකත් පරාදයි

    මාලිංග හිටියත් නැතත් ඇෆ්ගන් මැච් එක පරාදයි වගේ බයිලා නිකන් මෝඩ කතා.සමහරවිට ඌ වෙනුවට දාන එක විකට් ගන්න පුලුවන්.නුවන් ප්‍රදීප් විකට් ගත්තේ.අනිත් එක ඇෆ්ගන් වගේ එකක් දිනල පක් ගහන්නද? මාලිංග හිටියා කියලා වැඩක් උනාද? ගහපු මැච් ඔක්කොම පරාදයි එක දිගට.සමහර විට මාලි විතරක් නෙවෙයි දැන් ඉන්න පහලොවම එලවලා වෙන අලුත් සෙට් එකක් යැව්වනම් 30%-40%කත් දිනන්න තිබ්බා.you never know:lol:හැම තිස්සෙම පරාජිත ලබ්බවල් වල එල්ලිගෙන ඉන්න තොපි වගේ එවුන් තමයි ක්‍රිකට් වලත් ඉන්නේ.ඉත්තෑවන්ට එයාපෝට් එකේදිම ගුටි කන්න වෙනවා මේ පාර.ලගදි එකෙක් කීව කුසල් මෙන්ඩිස්ට බැංකුවකට ගිය වෙලාවේ එකෙක් අන්න අරා බින්දුවා එනවා කියල කෑගහලා තිබ්බලු.ඕවා වෙන්න ඕන.එක්කෙඔ මුන් මැච් දිනවන්න ඕන ඕකුන් එක්කො ටීම් එකෙන් යන්න ඕන.නැත්නම් ප්‍රේක්ෂකයො ඕවා කරන්න ඕන.මුන් මේ රටේ සල්ලි වලින් කකා ඉන්නවා හිගන්නො වගේ.:lol:
     
    Posts: 21
    Join Date: Oct 2008
    රියල් එකෙන් ආවොත් උත්තර දෙන්නම් ;)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    මාලිංග හිටියේ නැත්තන් අපි ඇෆ්ගන් මැච් එකත් පරාදයි

    dinnata wada hodai eka paraduna nam...dan ape ewun ekak dinna ne kiyana excuse eka kiya kiya nari naawai thawa awurudu gaanak.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    dinnata wada hodai eka paraduna nam...dan ape ewun ekak dinna ne kiyana excuse eka kiya kiya nari naawai thawa awurudu gaanak.
    අපේ උන්ට world කප් එක ගැහුවා වගේ තමයි afghan උන්ට ගැහුවා කියන්නේ.ඒ සතුටට තවම බීලා, බඩු ගගහ ඉන්නව ඇති.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අපේ උන්ට world කප් එක ගැහුවා වගේ තමයි afghan උන්ට ගැහුවා කියන්නේ.ඒ සතුටට තවම බීලා, බඩු ගගහ ඉන්නව ඇති.

    dan ape ewun Rashid ta hina wenawa..Asia wala match ekak gahanna kiyapan Afg vs SL. api aniwa paradinawa. Eng wala pitches wala Rashid effective nathi wunata asian pitches wala pora hena effective. anith eka ape wunta spin gaha gannama ba ne..

    Friday thamai maru match eka. kanna puluwan hodi ona na
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Malinga uge prime eke loke hitapu hodama bowler. (2007-2012), 2014 wage passe age eka + bowling action eka nisa enna enna speed bassa.. dan uta 38k wage wenawane ochchara wayasata yanakan vass wage economical bowling actions thiyana unuth sellam karanne na...

    Malinga 2014 wage retire unanam loketa uwa mathaka thiyenne history eke bihi wechchara hodama , lethal ma fast bowler kenek widiyata...

    Mechchara kal sellam karapu eka uge reputation ekatat hoda na, uge health ekatat hoda na
     
    • Like
    Reactions: sadamol buwa

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පොඩ්ඩක් හිටපන් එතකොට මූ ලංකාවෙන් එන්න කලින්ම දන්නවද නැන්දම්මා කූරිය ගහනවා කියලා :dull:

    මළගෙදරට අාවට පස්සේ අවසර අරන් කියලා කියන්නේ. පොඩ්ඩක් තේරැම්ගනින්කෝ;)