මෙන්න මේකයි කතාව.
දැන් දවස් 5ක විතර ඉදන් Oneplus 5T එකේ 4G / 3G /2G (AUTO mode) එකේ ඉදන් කෝල් එකක් ගනිද්දී හරි කෝල් එකක් එද්දී හරි මම කතා කරන ඒවා අනිත් අයට ඇහෙන්නේ කැඩී කැඩී . මම කියන මෙලෝ මලදානයක් අනිත් උන්ට තේරෙන්නේ නැ. එත් උන් කියන ඒවා හොදට මට ඇහෙනවා.
හැබැයි මම මේක 2G only වලට දැම්මම සාමාන්‍ය විධියට කෝල්ස් වැඩ. එත් ඉතින් ඉන්ටර්නෙට් යන්න වෙන්නේ EDGE වලින්. දැන් මම කරන්නේ 2G only වලට ගෙන ඉන්නවා ඉන්ටෙර්නෙට් යන්න ඕන උනාම 4G / 3G /2G (AUTO mode) දානවා. මේ මගුල කරලා දැන් ඇති වෙලා තියෙන්නේ. net එකෙත් හරි හමන් විසදුමක් නැහැ.
උබලට මෙහෙම ප්‍රශ්නයක් ඇවිත් තියෙනවද? විසදුමක් දන්නා එකෙක් ඉන්නවනම් කියලා දෙන්න.