|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    dinnata wada hodai eka paraduna nam...dan ape ewun ekak dinna ne kiyana excuse eka kiya kiya nari naawai thawa awurudu gaanak.

    ඇෆ්ගන් උන්ට ගහපු එක අපේ උන්ට එක්ස්කියුස් එකක් කරගන්න කීයටවත් බෑ. :no:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    යකෝ නැන්දම්මගෙ දානෙට ගියේ නැතිඋනොත් ගෑනිගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා ගෑනිගේ කන්කරච්චලේ අහගන ඉන්නවට සැපයි ඌට රටෙන්ම බැනුම් අහන එක

    :lol::yes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,135
    113
    33
    ෆින්ලන්ඩ්
    හිතවත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින,

    දැඩි ප්‍රහාරයකට අප සූදානම්. ඔබ සූදානම්ද? ඇදහිය නොහැකි, අදහාගත නොහැකි, උද්වේගකර, සුපිරි ගණයේ තරඟයක් දැක බලා ගැනීමට ඔබට අවකාශය උදා වී ඇත.දෑස් අයාගෙන බලා සිටින්න. කඳුළු පිසදා එන්න. ජයපැන් බොන්න.

    ඔබ හෘද රෝගියෙක් නම්, අනිවාර්යෙන්ම හෘද රෝගය උත්සන්න වෙන විට ලබා ගන්නා පෙති ළඟ තබා ගැනීමට කාරුණික වන්න. අප ඔබට ලබා දෙන අධික තෘප්තිය, ඔබගේ හෘද ස්පන්දනය නවතාලීමට කටයුතු කරනු ඇත.

    ජයග්‍රාහී ලෝක කුසලානයක් 96 ලබාගත්, අප. ලෝක කුසලාන කීපයක් අවසාන මොහොතේ, අනෙක් කණ්ඩායම් ගැන සිතා අතහැර දදැමුවද, මෙවර අප පැමිණියේ ලෝක කුසලානය අපේම යන බලාපොරොත්තුවෙනි.

    කිසිවිට අධෛර්ය නොවෙන්න.ඔබ අප ගැන තබන විශ්වාසය අප තරයේ රකින බවට ඉර හඳ මෙන් විශ්වාස කරන්න. අප යම්කිසි පසුබෑම්ක් පෙන්නුම් කළ ද එය අපේ පසුබෑමක් නොව ,උපක්‍රමශීලී ,පරිණත ,ජවසම්පන්න පසුබෑමක් පමණයි. එසේනම් එක්වන්න, සිංහයන් සමග ආශ්චර්යමත්, උද්වේගකර ්‍රබල තරගයක ආස්වාදය ලබා ගැනීමට.

    -- ෆේස්බුක්

    Iskole yana podi aewun hithan inne anthima mohothe gahai kiyala.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    5d1a3018486228f74ff782767fd11f94
     

    supun14

    Member
    Jun 28, 2008
    6
    0
    0
    දැන් තියෙන්නේ ඔය තිසර පෙරේරා වගේ එකෙක් කුසල් එක්ක ඕපන් කරන්න දාලා ගහන එක.තිසරලා පස්සේ හිටියත් ගහන්නේ නෑ.ඉස්සර හිටියොත් පවර් ප්ලේ එකේ උඩින් ගහලා හරි ලකුනු 30කට එහා ගහයි. හැටකට එහා වැදුනොත් ගොඩ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් තියෙන්නේ ඔය තිසර පෙරේරා වගේ එකෙක් කුසල් එක්ක ඕපන් කරන්න දාලා ගහන එක.තිසරලා පස්සේ හිටියත් ගහන්නේ නෑ.ඉස්සර හිටියොත් පවර් ප්ලේ එකේ උඩින් ගහලා හරි ලකුනු 30කට එහා ගහයි. හැටකට එහා වැදුනොත් ගොඩ.
    ubata oni me match tikema thibba opening stand ekath kadanna da :lol:
    desapalane mathak una :lol: