ගහේ බඩු......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගහේ බඩු......:love::love:


    දැකලා නැති සිංහලුන්ට :)



    මල්බෙරි කළු/ සුදු Mulberry

    20190617-o8hm-49kb.jpg





    20190617-kk3f-83kb.jpg




    20190617-u1cc-120kb.jpg




    අත්තික්කා
    figs


    20190619-dzfj-64kb.jpg



    20190619-1xvo-47kb.jpg



    මේක අනික් වර්ගේ. තවම ඉදිලා නෑ. නෙට් එකෙන් ෆොටෝ එක ගත්තේ



    51O-Vlt%2Bo-L._SY355_.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    Aththikkawala mal nathuwa gedi hadenawa wage mokak hari vishesha deyak thiyenawa neda?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Aththikkawala mal nathuwa gedi hadenawa wage mokak hari vishesha deyak thiyenawa neda?

    :yes::yes:


    සකල සුර නරන් මුදුනත සැදූ පද
    විපුල මුනි සරණ හැර අන් සුරන් වැඳ
    විමල මොක් පිණිස සත රකිනා දුලද
    දිඹුල මල නිසා වෙහෙසුණු වැනි දියැද


    Blo%2B124%2B3.PNG
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    මා දං එහෙම පට්ට. ලුණු දාල කට දම් පාට වෙන්න බඩ පිරෙනකන් කාල තියෙනවා. :cool: දැං දං ගහක් හොයා ගන්න නෑ. :(