සෑහෙන කාලෙකින් කට්ටියටම සෙට් වෙන්න පුළුවන් ත්රෙඩ් එකක්....
මමත් අගෝස්තු මාසේ බඳිනවා....ඔය ගැන හොයල බලන්න ඕනේ..
මට නම් ඉතින් දෙයියනේ කියල උයල,පිහල ගේ දොර අතු ගාගෙන, රෙදි ටික හෝදගෙන ගෙයි වැඩත් තනියම කර ගන්න පුළුවන්....
දැන් අවුරුදු 2 වගේ ඉඳල අක්කලාගේ ළමයි බලන නිසා අද ඉපදුනු එකෙක් ව උනත් තනියම නාවල පිහිදාලා නළවල නිදි කරවන්නත් පුළුවන්...
හ්ම්ම්.....බයක් නෑ ඒ නිසා..
![]()
කාලීන thread එකක්.. ..

ඉක්මනට බැදපන්.. ඊට පස්සෙ උබටත් පුලුවන් travel with wife කියල thread දාන්න..



...මොනවා කරන්නද...
ලබන ආත්මෙවත් බලමු බ්රො




patta kammali. eyage lamayage wada karanneth amma. meya sapata innawa.