Sira bn math bande mage 1st love eka. kalin wadiya kello ashraya karalath tibbe na. Mage pinakata kella awlak na
![]()
අපි හොද නම් අපිට ගොඩක් වෙලාවට හොද අය හම්බ වෙනවා මචන්.

Sira bn math bande mage 1st love eka. kalin wadiya kello ashraya karalath tibbe na. Mage pinakata kella awlak na
![]()

Aniwa ban. Methana wadagathma de galapima. Honadata uyanna pihinna gedara dora balaganna puluwan gaaniyek hamba unata wadak nane eki kotu paninawanam.
ඕක තමයි බ්රදර් අපේ පුරාණ ඍෂි බ්රදර්ස් ලා කියල තියෙන්නේ
දෙණුන් බලා කිරි ගන්නේ
මවුන් බලා හිර ගන්නේ
කියල දැන් ඉතින් ලැබූ ජයග්රහණය සාමකාමිව සමරන්න

හත්තිලව්වයි උඹ කියපු ඔක්කොම චැක් කොරල බලන්න ඕන.. කසාදෙට කලින්...
ඔය වගේවම්යි මචං දේහ ලක්ෂණත් බලනව සමහර අය.. යාලුවෙක් යාලුවෙලා ඉඳපු කෙල්ලව බලන්න යාලුවගෙ අම්මල එක්ක ගිය වෙලාවෙ ඒ අම්ම ඔය වගේම ඔක්කොම බලල ඒ කෙල්ලවත් බලල මාර ටිකක් කිව්වෙ. කකුල්වල මහපටැඟිල්ලට වඩා දෙවන ඇඟිල්ල දිග කෙල්ලො ආත්මාර්තකාමීලු අනික උඩුතොල කිට්ටුව උපන් ලප තියනඑවුන් ගොඩාක් කාමුකයිලු එක්කෙනෙක්ගෙන් සෑහීමකට පත්වෙන්නෙ නෑලු. කම්මුල වල ගැහෙන්නෙ කපටි අයගෙලු.. අම්මල අකමැති වුනත් කොල්ලගෙ කැමැත්ත නිසා කරල දුන්න. ඒ අම්ම කියපු දේවල් ඒ වගේමයි. කොල්ල හරි අහිසකයි දැන් දෙන්න දික්කසාදවෙලා ඉන්නෙ ඒ කෙල්ල වටේයන ලයින් එකක් තියෙන්නෙ.... උඹ කියපු දේවල් ඇත්ත මචං... දැන්නම් කසාදෙ ගැන හිතද්දි බයේ බෑ. මොන උර චක්කරමාලාවක් සෙට් වෙයිද කවුද දන්නෙ..
i have experience
ඒ කතාව සහතික ඇත්ත අනිවා sexy
හැබැයි වටේ යනවයි කියන එක මම පිළිගන්නේ නැ එක ඉතින් දෙන්නගේ sex life ආදරය සහ අවබෝදය එක අනුවයි මම බැදලා දැන් අවුරුදු හයක් වෙනවා. බැදලා පලවෙනි අවුරුදු පහේ ආර්ථික ප්රශ්න ටිකක් තිබුනා. ඒත් මම මගේ වයිෆ්ව එකම එක රස්සාවකටවත් යැව්වෙ නෑ.
මොකද මම විශ්වාස කරන්නෙ ගෙදර ආර්ථිකය ගොඩදාන එක පිරිමියගෙ වගකීමක් කියලා. ඒක තනියම කරන්න බැරි කෙනා නියම පිරිමියක් නෙමෙයි.
තමන්ගෙ වයිෆ්ගෙන් 100%ක් බලාපොරොත්තු වෙනවා නම් අඩුම ගානෙ එයාව රස්සාවකට නොයවා ගෙදර තියාගන්න.
උදේ පාන්දර නැගිටලා උයලා, වැඩේට ගිහින් එතනත් මහන්සි වෙලා, ගෙදර ඇවිල්ලා ආයි රෑටත් ඉව්වට පස්සෙ ආයි වලන් පිගන් ටිකත් තනියමම හෝදන්න ඕනැයි කියලා හිතන පිරිම්යා ගැන ගෑනු කෙනෙක්ගෙ හිතේ ඇත්ත මොන වගේ හැගීමක්ද?
පනපිටින් අපායෙ ගියා වගේ ඇති.
මම බැදලා දැන් අවුරුදු හයක් වෙනවා. බැදලා පලවෙනි අවුරුදු පහේ ආර්ථික ප්රශ්න ටිකක් තිබුනා. ඒත් මම මගේ වයිෆ්ව එකම එක රස්සාවකටවත් යැව්වෙ නෑ.
මොකද මම විශ්වාස කරන්නෙ ගෙදර ආර්ථිකය ගොඩදාන එක පිරිමියගෙ වගකීමක් කියලා. ඒක තනියම කරන්න බැරි කෙනා නියම පිරිමියක් නෙමෙයි.
තමන්ගෙ වයිෆ්ගෙන් 100%ක් බලාපොරොත්තු වෙනවා නම් අඩුම ගානෙ එයාව රස්සාවකට නොයවා ගෙදර තියාගන්න.
උදේ පාන්දර නැගිටලා උයලා, වැඩේට ගිහින් එතනත් මහන්සි වෙලා, ගෙදර ඇවිල්ලා ආයි රෑටත් ඉව්වට පස්සෙ ආයි වලන් පිගන් ටිකත් තනියමම හෝදන්න ඕනැයි කියලා හිතන පිරිම්යා ගැන ගෑනු කෙනෙක්ගෙ හිතේ ඇත්ත මොන වගේ හැගීමක්ද?
පනපිටින් අපායෙ ගියා වගේ ඇති.
ජොබ් එකක් කොරන්න යවන්න හිතන්නෙ ගෙදෙර ඔහෙ ඉදල පිස්සි හැදෙන නිසා..
අපේ අම්මට එපා වෙල තියෙන්නෙ .. ඒක කෙල්ලට වෙන්න දෙන්නෙ නෑ.. හැම එකට ම සල්ලි ඉල්ල ඉල්ල
මගෙ පස්සෙන් එන්න ඕනෙ ත් නැ.. ඒක එයාටත් හොද වෙයි..

ඔය එක පැත්තක්...ගැනී qualified නම් job එකක් කරලා carrier එක ගොඩනගාගන්න උවමනාවක් තියනවනම් තියනවනම් මිනිහට ඒක නවත්තන්න කොහෙත්ම අයිතියක් නැහැ කියල මම හිතන්නේ....
මමයි ගෑනියි දෙන්නම ජොබ් කරනවා...වැඩ බෙදාගෙන කරන්නේ.... ලංකාවෙන් එද්දී දෙන්නටම උයන්න බැහැ..එත් දැන් උයන්න බැරි දෙයක් නෑ.... මම ඉව්ව කියල මට හීනමානෙකුත් නෑ..ගැනි ඉව්ව කියල ගෑනිට හීනමනෙකුත් නෑ....අනිත් වැඩත් එහෙමයි....
ඔය හැමදේටම වඩා බලන්න ඕනේ අදහස් ගැලපෙනවද කියල...
Pissu hadei
owa hanamiti adahas
mama nam balanne mewa
1.Size of Bra
2.sex positions she likes
3.Anal allowed
4.24x7 any time can have sex or not
5.Nandamma or sisters are sexy
නොහැකියාව වහගන්න කියන කතා.![]()
නෑ මේක අපේ අම්ම මට දුන්න උපදෙසක්..
කෙල්ලටත් අම්ම ඒකම කිව්ව
මමත් නැත්තම් වැඩිය කැමති නෑ..
ඒත් හේතු ගොඩක් තියනව..
අපේ තාත්තගෙ නංගිල දෙන්න ම ගුරුවරියන්.. අම්ම ඒ දෙන්නටම වඩා A/L රිස්ලට් දාල තිබුනත් අම්මගෙ තාත්තත් අපේ තාත්තත් දෙන්ම ම කැමති වෙලා නෑ තව ඉගෙන ගෙන රස්ස්සවක් කරනවට..
ඒ නිසා 20න් ම බැදල තියනව..
හැම දේම හොදට කරත් අම්මට රස්සවක් නැති කම නිස තාත්තගෙ නෑයො ඉස්සරහ එයා ගොඩක් අපහසුතාවෙට පත් වෙලා තියනව.. සල්ලි අතේ තිබුනත් ඉගෙනගෙන තිබුනත් රස්සව නැතිකම නිසා ගොඩක් නින්දා වලට එයාව ලක් වෙලා තියනව.. පස්සෙ කාලක ලග තිබුන සල්ලි ඉවර උනාට පස්සෙ සල්ලි නැතිකම නිසාත් හැම දේම ඉල්ලන්න උන නිසාත් එයා ගොඩක් අපහසුතා වලට ලක් වෙලා තියනව..
ඒ එක්කම ඉරිසියව සහ කේලම් නිසා නැන්දම්මගෙනුත් ලොකු ප්රශ්න වෙලා තියනව..
අම්මගෙ තාත්ත නැති උනාට පස්සෙ එයා තවත් අසරණ වෙලා..
මේ සේරම නිසා අම්ම මට කිව්වෙ කවදාවත් බදින කෙනාව ගෙට හිර කරන්න එපා වැදගත් රස්සාවක් කරන්න දෙන්න කියල.. මම ඒ දේ හොද විදිහකට කරන්න හිතුව හැම දේම බැලන්ස් වෙන්න ටිකක් නිදහස වැඩි ජොබ් එකක් කරන්න දෙන්න හිතල මේ දේ කලේ.. ගුරු පඩියක තරම අයිය දන්නවනෙ.. ඒක බලාපොරොත්තුවෙන් නෙමේ මේක කලේ.. මම හිතනව ගුරිවරියටක හැම දේම හුගක් දුරට බැලන්ස් කරගන්න පුලුවන් වෙයි කියල..
මගෙත් උදව් ඇතිව.. එයත් ගොඩක් කැමති ඒ වෘත්තීයට
අයිය කිව්ව පැත්තෙන් ඒක වැරදි උනාට..අයියට තරම් වයස නැති උනාට.. ප්රැක්ටිකල් පැත්තෙන් මට තියන ඇත්දැකීමක් උඩ මම කිව්වෙ..
..othana mata penenne wena prashnayak tibila tiyenne 
Umba lankawe nemeida inne? Ape ammalage wayasa ganu kiyen kee denada job keranne? Amma kenekta Job ekak na kiyela lankawe kon kerenewa kiyela ahuweth ada..othana mata penenne wena prashnayak tibila tiyenne
![]()
Mage amma honda job ekak karanawa. Man podi kaalema ape thaaththa nathi una asaneepa wela. Ape amma maawai aiyawai thaniyama loku mahath kale eyata labena padiyen. Ammata job ekak naththam ape naayongen pinata illanna thamai wenne, ehema nathiwa nambukaara widihata apiwa haduwa.නොහැකියාව වහගන්න කියන කතා.![]()

Umbalai pawul koheda inne. Man nam danna hamogema wage ammala, wifela, sisters la jobs karanawa. Ehema nokaranne gamen nagareta paath una aya.
Umba lankawe nemeida inne? Ape ammalage wayasa ganu kiyen kee denada job keranne? Amma kenekta Job ekak na kiyela lankawe kon kerenewa kiyela ahuweth ada..othana mata penenne wena prashnayak tibila tiyenne
![]()