ගෑණියෙක් ගන්න කලින් බලපන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Aniwa ban. Methana wadagathma de galapima. Honadata uyanna pihinna gedara dora balaganna puluwan gaaniyek hamba unata wadak nane eki kotu paninawanam.

    ඒකනම් ඇත්ත පත්තිනි අම්මගෙ වුනත් රෙද්දෙ තුත්තිරිනම් වැඩක්නෑ...
    කොටු පනින එවුන් කියන්නෙ ඉතින් ජීවිතාන්තය දක්වාම ඒකම තමා... මැරෙනකම්ම සිකියුරිටි ජොබ් එක කර කර ඉන්න වෙන්නෙ...
     
    • Sad
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මන්ද..මේවට මුකුත් කියලත් බෑ...

    ගෑනියි මිනිහයි දෙන්නම වැඩ කරනවානම් .... උයන එක, අතුගාන එක, bathroom, toilet හෝදන එක wife කරනකන් බලන් ඉන්න එක හරිද? වැරදිද ?...දෙන්නම වැඩ බෙදාගෙන කලොත් වැරදිද?
    අපි හිතන විදිහේ වරදක් තියනවා වගේ නේද?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සෑහෙන වටින පොයින්ට් ටිකක් දැක්ක..
    සමහර ඒව නම් එච්චරම සුදුසු නෑ කියලත් හිතුන..
    ඒත් තවම කුඩා කුකුලෙක් නිසා විවේචනයක් හෝ අදහස් දැක්වීමක් නොකරමි..

    සූටි කුකුලන්ගෙ හිත සුව පිණිස තම අත්දැකීම් බෙදාහදාගත් නාකි කුකුල්ලු සියල්ලටම
    මාගෙ හදපිරි ප්‍රමාණය.. ;)
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    :yes:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හත්තිලව්වයි උඹ කියපු ඔක්කොම චැක් කොරල බලන්න ඕන.. කසාදෙට කලින්...

    ඔය වගේවම්‍යි මචං දේහ ලක්ෂණත් බලනව සමහර අය.. යාලුවෙක් යාලුවෙලා ඉඳපු කෙල්ලව බලන්න යාලුවගෙ අම්මල එක්ක ගිය වෙලාවෙ ඒ අම්ම ඔය වගේම ඔක්කොම බලල ඒ කෙල්ලවත් බලල මාර ටිකක් කිව්වෙ. කකුල්වල මහපටැඟිල්ලට වඩා දෙවන ඇඟිල්ල දිග කෙල්ලො ආත්මාර්තකාමීලු අනික උඩුතොල කිට්ටුව උපන් ලප තියනඑවුන් ගොඩාක් කාමුකයිලු එක්කෙනෙක්ගෙන් සෑහීමකට පත්වෙන්නෙ නෑලු. කම්මුල වල ගැහෙන්නෙ කපටි අයගෙලු.. අම්මල අකමැති වුනත් කොල්ලගෙ කැමැත්ත නිසා කරල දුන්න. ඒ අම්ම කියපු දේවල් ඒ වගේමයි. කොල්ල හරි අහිසකයි දැන් දෙන්න දික්කසාදවෙලා ඉන්නෙ ඒ කෙල්ල වටේයන ලයින් එකක් තියෙන්නෙ.... උඹ කියපු දේවල් ඇත්ත මචං... දැන්නම් කසාදෙ ගැන හිතද්දි බයේ බෑ. මොන උර චක්කරමාලාවක් සෙට් වෙයිද කවුද දන්නෙ..

    මගේ වයිෆ්ගේ උඩුතොල කිට්ටුව උපන් ලපයක් තියෙනවා:P i have experience:P:love: ඒ කතාව සහතික ඇත්ත අනිවා sexy:P හැබැයි වටේ යනවයි කියන එක මම පිළිගන්නේ නැ එක ඉතින් දෙන්නගේ sex life ආදරය සහ අවබෝදය එක අනුවයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම බැදලා දැන් අවුරුදු හයක් වෙනවා. බැදලා පලවෙනි අවුරුදු පහේ ආර්ථික ප්‍රශ්න ටිකක් තිබුනා. ඒත් මම මගේ වයිෆ්ව එකම එක රස්සාවකටවත් යැව්වෙ නෑ.

    මොකද මම විශ්වාස කරන්නෙ ගෙදර ආර්ථිකය ගොඩදාන එක පිරිමියගෙ වගකීමක් කියලා. ඒක තනියම කරන්න බැරි කෙනා නියම පිරිමියක් නෙමෙයි.

    තමන්ගෙ වයිෆ්ගෙන් 100%ක් බලාපොරොත්තු වෙනවා නම් අඩුම ගානෙ එයාව රස්සාවකට නොයවා ගෙදර තියාගන්න.

    උදේ පාන්දර නැගිටලා උයලා, වැඩේට ගිහින් එතනත් මහන්සි වෙලා, ගෙදර ඇවිල්ලා ආයි රෑටත් ඉව්වට පස්සෙ ආයි වලන් පිගන් ටිකත් තනියමම හෝදන්න ඕනැයි කියලා හිතන පිරිම්යා ගැන ගෑනු කෙනෙක්ගෙ හිතේ ඇත්ත මොන වගේ හැගීමක්ද?

    පනපිටින් අපායෙ ගියා වගේ ඇති.

    • Love

    ජොබ් එකක් කොරන්න යවන්න හිතන්නෙ ගෙදෙර ඔහෙ ඉදල පිස්සි හැදෙන නිසා..
    අපේ අම්මට එපා වෙල තියෙන්නෙ .. ඒක කෙල්ලට වෙන්න දෙන්නෙ නෑ.. හැම එකට ම සල්ලි ඉල්ල ඉල්ල
    මගෙ පස්සෙන් එන්න ඕනෙ ත් නැ.. ඒක එයාටත් හොද වෙයි..

    මම නම් චීච කෙනෙක් කරල 75% බලපොරොත්තු වෙනව

    ඉතුරු 25 මම 😬
     
    ඔය එක පැත්තක්...ගැනී qualified නම් job එකක් කරලා carrier එක ගොඩනගාගන්න උවමනාවක් තියනවනම් තියනවනම් මිනිහට ඒක නවත්තන්න කොහෙත්ම අයිතියක් නැහැ කියල මම හිතන්නේ....

    මමයි ගෑනියි දෙන්නම ජොබ් කරනවා...වැඩ බෙදාගෙන කරන්නේ.... ලංකාවෙන් එද්දී දෙන්නටම උයන්න බැහැ..එත් දැන් උයන්න බැරි දෙයක් නෑ.... මම ඉව්ව කියල මට හීනමානෙකුත් නෑ..ගැනි ඉව්ව කියල ගෑනිට හීනමනෙකුත් නෑ....අනිත් වැඩත් එහෙමයි....

    ඔය හැමදේටම වඩා බලන්න ඕනේ අදහස් ගැලපෙනවද කියල...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජොබ් එකක් කොරන්න යවන්න හිතන්නෙ ගෙදෙර ඔහෙ ඉදල පිස්සි හැදෙන නිසා..
    අපේ අම්මට එපා වෙල තියෙන්නෙ .. ඒක කෙල්ලට වෙන්න දෙන්නෙ නෑ.. හැම එකට ම සල්ලි ඉල්ල ඉල්ල
    මගෙ පස්සෙන් එන්න ඕනෙ ත් නැ.. ඒක එයාටත් හොද වෙයි..

    නොහැකියාව වහගන්න කියන කතා. :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය එක පැත්තක්...ගැනී qualified නම් job එකක් කරලා carrier එක ගොඩනගාගන්න උවමනාවක් තියනවනම් තියනවනම් මිනිහට ඒක නවත්තන්න කොහෙත්ම අයිතියක් නැහැ කියල මම හිතන්නේ....

    මමයි ගෑනියි දෙන්නම ජොබ් කරනවා...වැඩ බෙදාගෙන කරන්නේ.... ලංකාවෙන් එද්දී දෙන්නටම උයන්න බැහැ..එත් දැන් උයන්න බැරි දෙයක් නෑ.... මම ඉව්ව කියල මට හීනමානෙකුත් නෑ..ගැනි ඉව්ව කියල ගෑනිට හීනමනෙකුත් නෑ....අනිත් වැඩත් එහෙමයි....

    ඔය හැමදේටම වඩා බලන්න ඕනේ අදහස් ගැලපෙනවද කියල...

    වයිෆ් තමන්ගෙ කැරියර් එකෙන් ඉස්සරහට යන්න කැමතියි නම් ඒකට අපි ඉඩදෙන්න ඕන තමයි මචන්.

    ඒත් ලංකාවේ ගෑනු බහුතරයක් රස්සාවල් කරන්නේ ඒ උවමනාවට නෙමෙයි. මම බැදලා ලමයි ඉන්න ගෑනුන්ගෙන් ඔය ගැන අහල තියෙනවා. උන් කිව්වේ උන් කැමති ලමයි බලගෙන ගෙදරට වෙලා ඉන්න, ඒත් රස්සාවල් කරන්නේ හස්බන්ඩ්ගෙ පඩිය වියදමට මදි නිසා කියලා.

    ඒකයි ඇත්ත තත්වේ මචන්.

    උබ වයිෆ් එක්ක වැඩ බෙදාගෙන කරන එක ගොඩක් අගය කරනවා.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    Pissu hadei
    owa hanamiti adahas

    mama nam balanne mewa

    1.Size of Bra
    2.sex positions she likes
    3.Anal allowed
    4.24x7 any time can have sex or not
    5.Nandamma or sisters are sexy

    උඹ හොයන්නේ බඩුුවක්ද? ගෑනියෙක්ද?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නොහැකියාව වහගන්න කියන කතා. :lol:

    නෑ මේක අපේ අම්ම මට දුන්න උපදෙසක්..

    කෙල්ලටත් අම්ම ඒකම කිව්ව

    මමත් නැත්තම් වැඩිය කැමති නෑ..

    ඒත් හේතු ගොඩක් තියනව..

    අපේ තාත්තගෙ නංගිල දෙන්න ම ගුරුවරියන්.. අම්ම ඒ දෙන්නටම වඩා A/L රිස්ලට් දාල තිබුනත් අම්මගෙ තාත්තත් අපේ තාත්තත් දෙන්ම ම කැමති වෙලා නෑ තව ඉගෙන ගෙන රස්ස්සවක් කරනවට..
    ඒ නිසා 20න් ම බැදල තියනව..
    හැම දේම හොදට කරත් අම්මට රස්සවක් නැති කම නිස තාත්තගෙ නෑයො ඉස්සරහ එයා ගොඩක් අපහසුතාවෙට පත් වෙලා තියනව.. සල්ලි අතේ තිබුනත් ඉගෙනගෙන තිබුනත් රස්සව නැතිකම නිසා ගොඩක් නින්දා වලට එයාව ලක් වෙලා තියනව.. පස්සෙ කාලක ලග තිබුන සල්ලි ඉවර උනාට පස්සෙ සල්ලි නැතිකම නිසාත් හැම දේම ඉල්ලන්න උන නිසාත් එයා ගොඩක් අපහසුතා වලට ලක් වෙලා තියනව..
    ඒ එක්කම ඉරිසියව සහ කේලම් නිසා නැන්දම්මගෙනුත් ලොකු ප්‍රශ්න වෙලා තියනව..
    අම්මගෙ තාත්ත නැති උනාට පස්සෙ එයා තවත් අසරණ වෙලා..
    මේ සේරම නිසා අම්ම මට කිව්වෙ කවදාවත් බදින කෙනාව ගෙට හිර කරන්න එපා වැදගත් රස්සාවක් කරන්න දෙන්න කියල.. මම ඒ දේ හොද විදිහකට කරන්න හිතුව හැම දේම බැලන්ස් වෙන්න ටිකක් නිදහස වැඩි ජොබ් එකක් කරන්න දෙන්න හිතල මේ දේ කලේ.. ගුරු පඩියක තරම අයිය දන්නවනෙ.. ඒක බලාපොරොත්තුවෙන් නෙමේ මේක කලේ.. මම හිතනව ගුරිවරියටක හැම දේම හුගක් දුරට බැලන්ස් කරගන්න පුලුවන් වෙයි කියල..
    මගෙත් උදව් ඇතිව.. එයත් ගොඩක් කැමති ඒ වෘත්තීයට

    අයිය කිව්ව පැත්තෙන් ඒක වැරදි උනාට..අයියට තරම් වයස නැති උනාට.. ප්‍රැක්ටිකල් පැත්තෙන් මට තියන ඇත්දැකීමක් උඩ මම කිව්වෙ..
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844

    Umba lankawe nemeida inne? Ape ammalage wayasa ganu kiyen kee denada job keranne? Amma kenekta Job ekak na kiyela lankawe kon kerenewa kiyela ahuweth ada :baffled:..othana mata penenne wena prashnayak tibila tiyenne :dull:
     
    Last edited:

    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18

    Umbalai pawul koheda inne. Man nam danna hamogema wage ammala, wifela, sisters la jobs karanawa. Ehema nokaranne gamen nagareta paath una aya.
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    නොහැකියාව වහගන්න කියන කතා. :lol:
    Mage amma honda job ekak karanawa. Man podi kaalema ape thaaththa nathi una asaneepa wela. Ape amma maawai aiyawai thaniyama loku mahath kale eyata labena padiyen. Ammata job ekak naththam ape naayongen pinata illanna thamai wenne, ehema nathiwa nambukaara widihata apiwa haduwa. :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Umbalai pawul koheda inne. Man nam danna hamogema wage ammala, wifela, sisters la jobs karanawa. Ehema nokaranne gamen nagareta paath una aya.

    apith gam wala tamai itin..nagara wala inne kattiyath dannewa...50-60 age range eke kattiya 10k gattot 2-3 job kerenewa athi...young generation ekenan goda denek jobs kerenewa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Umba lankawe nemeida inne? Ape ammalage wayasa ganu kiyen kee denada job keranne? Amma kenekta Job ekak na kiyela lankawe kon kerenewa kiyela ahuweth ada :baffled:..othana mata penenne wena prashnayak tibila tiyenne :dull:

    oya kiyana ammala neme mchn..
    Mage ammata tama 50k wath ne.. eya 70s wala kenek