|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔක්කොටම ඉසෙල්ලා ඔය හුකන හතුරසින්හ පකයා අයින් කරන්න ඕන පුලුවන් නම් ඩැරන් ලීමන් වගේ කෙනෙක් ගන්න ඔන බැටින් කෝච් හොද ම බැටෙක් දාගන්න ඔන 96 ක්‍රිකට් නෙමේ දැන් තියෙන්නේ අනික බෝලින් කෝච් ලන්කාවේ හරියන්නේ නෑ අඩුම අපේ උන්ට නකල් බෝල් එකක්වත් නෑ ලන්කාවෙ ක්ලබ් ක්‍රිකට් ගහන උන් ඔව දන්නේ නෑ :lol::lol::lol:
     
    Jul 17, 2010
    142
    1
    0

    :lol::lol: hathura kanava lankavama.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් හිතන්නේ අද අපේ ඕපනර්ස් දෙන්නා වුවමනාවෙන්ම අවුට් වෙලා ගියා
    අපේ මැද පෙළ වුන්ට සෙල්ලම් කරලා වැඩ පෙන්නන්න :cool:
     
    Jul 17, 2010
    142
    1
    0
    කුසල් මෙන්ඩිලාට තිරිමාන්න්ල්ලට දනන්ජයලට කිසි බයක් නැතිව චාන්ස් දෙන එවුන් තිසර පෙරෙරල කුසල් පෙරේරා එක්ක ඔපෙනින් එවන්න බයයි මැච් පරදී කියලා:lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    0 මාන්න හිටිය නම් දැන් ඔය 26 වත් නෑ 6ක් වගේ තියේ

    අසාන්ත මෙල් පොන්නයට දෙන්න තියෙන්නේ බැට් එකෙන් පොන්න සෙලෙක්ශන් ඔකුන්ගේ :lol::lol::lol: