|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බලපන් ඔසී මැච් එකට ගත්ත නම් අනිවා චාන්ස් නේ කොල්ලට අර මැල් පොන්නය ගේ ගොන් සිලෙක්ශන් තමා :lol::lol::lol::lol:

    හැම සිලෙක්ශන් එකම කරන්නෙ සිලෙක්ටර්ලම නෙවෙයි, එදා ගහන අය ගැන කැප්ටන් ඇතුළු සීනියර්ස්ල එකතු වෙල තීරණේ ගන්නෙ මම හිතන්නෙ. එදා එකට අවිශ්ක ගන්න තිබ්බ හැබැයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද දින්නොත් නම් සෙමි එන එක නවත්තන්න බෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද අවිශ්ක ගන්න ඕන කියල අපි ඊයෙ කිව්වෙ ඒකනේ. ජීවන් ගන්න එක ගැනත් අපි කතා උනානේ. මම නම් හිතන්නෙ මැතිව්ස් අද වැඩිම ලකුණු ගහයි කියල.

    jiwan wadak na.. :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හිතෙන්නේ අපේ ටීම් එකේ ඔක්කොම ඉන්නේ ඕපනර්ස් ලා :cool: