|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Jul 17, 2010
142
1
0

අවොත් 0 ගහන්නේ ඌ හම්බෙන චාන්ස් එකකින් වත් වැඩක් ගන්න එකෙක් ද ටීම් එකේ ඉන්න ගොතයන්ගෙන් එකෙක් ඔය :lol::lol::lol: ඔපන් ඇවිල්ල 0 ගිහින් අනික් උන්ටත් චාටර් කරන්න හදන්නේ ඔය පොන්සියන්ව එලවන්න ඕන ටීම් එකෙන් :lol::lol::lol:

lankavata destructive batsmanla dennek opening inna ona.lankavata goda yanna puluvan ehema vitharai.api issara dinapu match vala sanath,kalu, avishka gunavardana,tharanga vage aya hitiya nisai dinuve.kotana ekek issella dala dinanna baha.dinalath naha.lankava kiyanne kotana one day team ekak nevei. 1980s ape aya attack karana team ekak.brendon,athula,arjuna aravinda,madugalla rumesh,ravi rathnayaka vage evun nisa match win kara.
destructive openerslata batsmanla dana eka aparade. ekata all rounder kenek thamai ona.ekekta kusal perera ok.anith eka baller kenek danna ona.anthimata gahana team ekak apita naha.ehema gahalath naha.ehema gahala tiyennei openinig eka hoda nam vitharai
 
  • Like
Reactions: Ultron

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka enne experiance eken bn...

    bole enakota hitha hitha inna ba kohetada gahanne kiyala,,,

    oluwe map wela thiyenna one fieldes la inna than nathi than...

    ethakota ibema nathi than walata parawal wadinawa,,,

    eka hadenna kalayak yanawa...

    ශෝට් බවුන්ඩ්‍ර්රි එකක් නේද තිබ්බෙ ඒ පැත්තෙ, ටච් කරපු එකයි අවුල, වේගෙන් ගැහුව නම් හරි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශෝට් බවුන්ඩ්‍ර්රි එකක් නේද තිබ්බෙ ඒ පැත්තෙ, ටච් කරපු එකයි අවුල, වේගෙන් ගැහුව නම් හරි.

    u mita kalin ochchara fast bowlers lata face karala nathuwa athi,,,

    lankawe club cricket wala bowl karana "fast" bowler kenekta oya para ghuwa nam third mange athata yanne na...
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    lankavata destructive batsmanla dennek opening inna ona.lankavata goda yanna puluvan ehema vitharai.api issara dinapu match vala sanath,kalu, avishka gunavardana,tharanga vage aya hitiya nisai dinuve.kotana ekek issella dala dinanna baha.dinalath naha.lankava kiyanne kotana one day team ekak nevei. 1980s ape aya attack karana team ekak.brendon,athula,arjuna aravinda,madugalla rumesh,ravi rathnayaka vage evun nisa match win kara.
    destructive openerslata batsmanla dana eka aparade. ekata all rounder kenek thamai ona.ekekta kusal perera ok.anith eka baller kenek danna ona.anthimata gahana team ekak apita naha.ehema gahalath naha.ehema gahala tiyennei openinig eka hoda nam vitharai

    ඔය ප්ලේස් එකට තිසර හරියන්නේ නෑ කොහෙත් ම ඌට ප්‍රේශර් නැති මැච් වල වත් ලකුනු ගහන්නේ නෑ ඔපෙන් ඇවිල්ල පලවෙනි ඔවර් එකේ ම යයි ඌ ගහන්නේ කැප්ටන් දුන්නොත් විතරයි නැත්නම් ගෑනු වලි ගියාම විතරයි :lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mathews ta single ekakvath ganna amarui batting tact ekaka

    එහෙම එකක් උනාද? විකට් එකක් ගියා විතරයි. මැතිව්ස් අවුට් ඔෆ් ෆෝම්, ඉතින් ඉඳල ගහන්න ඕන. මැච් සිටුවේශන් එකට අනුව ඇසෙස් කර ගන්න ඕන. දැන් ඕන පොඩි පාට්නර්ශිප් එකක්.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113

    අවොත් 0 ගහන්නේ ඌ හම්බෙන චාන්ස් එකකින් වත් වැඩක් ගන්න එකෙක් ද ටීම් එකේ ඉන්න ගොතයන්ගෙන් එකෙක් ඔය :lol::lol::lol: ඔපන් ඇවිල්ල 0 ගිහින් අනික් උන්ටත් චාටර් කරන්න හදන්නේ ඔය පොන්සියන්ව එලවන්න ඕන ටීම් එකෙන් :lol::lol::lol:

    Aniwa. :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පේනවනේ මතිව්ට ඉන්ග්ලන්ඩ් ටීම් එක ගේමක් නෑ. අල්ල අල්ල ඉඳලා අන්තිමට ගහන්න ඉන්නේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    u mita kalin ochchara fast bowlers lata face karala nathuwa athi,,,

    lankawe club cricket wala bowl karana "fast" bowler kenekta oya para ghuwa nam third mange athata yanne na...

    වෙන්න පුළුවන්. අපරාදෙ ඕන නැති වෙලේමයි අවුට් උනේ. ලොකුම අවුල අපේ ටීම් එකේ ළඟ ළඟ විකට් යන එක. නැත්නම් හැම මැච් එකේම ලොකු ගානකට යන්න පුළුවන්. පාර්ට්නශිප් තමයි වැදගත්ම.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පේනවනේ මතිව්ට ඉන්ග්ලන්ඩ් ටීම් එක ගේමක් නෑ. අල්ල අල්ල ඉඳලා අන්තිමට ගහන්න ඉන්නේ

    ඌ ඔස්ටින් කියන විදියට ගහන්නේ :lol::lol::lol::lol::lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    64779927_2388217177938463_1676720524727681024_n.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඌ ඔස්ටින් කියන විදියට ගහන්නේ :lol::lol::lol::lol::lol:

    අද මුන්ට කියල තියෙන්නෙ ගහන්නම ඕන නෑ ඕවර් 50 ඉඳල ආවනම් ඇති කියල වෙන්න ඇති
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    u mita kalin ochchara fast bowlers lata face karala nathuwa athi,,,

    lankawe club cricket wala bowl karana "fast" bowler kenekta oya para ghuwa nam third mange athata yanne na...

    ලංකාවේ FC වල හැටි තමයි :(
    ලංකාවේ එක FC match එකක් ගැහුවා ගමන් ඔසී විසා ගන්න පුළුවන් 6 months වලට :)
    අපේ ගොඩක් උන් මෙහෙ FC match එකක් ගැහුවා ඔසී යනවා නැත්තන් FC match 5ක් ගැහුවොත් UK යන්න පුළුවන් :)

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    eka enne experiance eken bn...

    bole enakota hitha hitha inna ba kohetada gahanne kiyala,,,

    oluwe map wela thiyenna one fieldes la inna than nathi than...

    ethakota ibema nathi than walata parawal wadinawa,,,

    eka hadenna kalayak yanawa...

    Sirawata habai eka atta
    Eth bn uuta wath 50 gahanna epai bn
    49di uda gahanawada mama ahanne
    Haiooo :(
    Kaalekta passe lassana inning ekak dakka :(
    Dukai eka nisa :(