|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ai ban thisara pakayawa ewwe, isuru udanawa ewanne nethuwa

    ඉසුරු වනනව වගේ නෙවෙයි තිසර පවර් හිටින්ග්. අනික ලෙෆ්ට් හෑන්ඩර්නෙ. තිසරය ඩ්‍රෙසින්ග් රූම් එකේ ඉන්න එක පාඩුයි තියන සේරම ටික කාල දානව.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mehema kana eka hondai natham munta gahuwanam haturusinhge karaya eka isarahata dala thawa aurudak 2kak kanna yai team haturusinghe huniyama kohoma hari panna gathoth team ekata anagathayak thiyanawa.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    6 ක් 4 ක් ගහගන්න බෑ තඩි ඇඟවල් තිබ්බට කැඳයො වගේ. නොදකින් හෝතම්බුවො
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එනව පේනවා තිසර යනව පේනවා


    :lol::lol::lol::lol::lol::lol:


    බෝලිනුත් ඔච්චරයි දුන්නොත් ලකුනු 70ක් වත් නොදී ඉන්නේ නෑ
    :lol::lol::lol::lol::lol::lol:



     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉසුරු වනනව වගේ නෙවෙයි තිසර පවර් හිටින්ග්. අනික ලෙෆ්ට් හෑන්ඩර්නෙ. තිසරය ඩ්‍රෙසින්ග් රූම් එකේ ඉන්න එක පාඩුයි තියන සේරම ටික කාල දානව.

    real reason. apahu giya paakaya...
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    apoo ban ape un hena weak ban aioo mama nam kiyanne apiwa 2 years ban kerenam hari cricket welin. mun me issara hodata gahapu playersla neda?anika pitch eke waraddakuth naha.
    Zimbabwe,ireland apita wada talent ekak tiyanawa me pith wela aparade un degollanta me chance eka dunnanam hari.
    zimbabwe unta fitness hari tiyanawa eliyata 6 k gahaganna.
    ara mira kiyala ekek inne matakada lankawe awilla apita gahuwa 3-2 odi series ekak. ape ekekta ehemawath gahanna ba ban
    e athin bagladesh dan mara talented asiawe weekma team eka srilanka test tiyana. shik ban home ground pitch ekak deelath ambarena hati.