no 7 ගහන්න පුළුවන් එකෙක්ද බන් ඒ
awulak nah gahana widiha hondai. eka damma nam hari thawa tikak.

අද අවිශ්ක ගන්න ඕන කියල අපි ඊයෙ කිව්වෙ ඒකනේ. ජීවන් ගන්න එක ගැනත් අපි කතා උනානේ. මම නම් හිතන්නෙ මැතිව්ස් අද වැඩිම ලකුණු ගහයි කියල.
no 7 ගහන්න පුළුවන් එකෙක්ද බන් ඒ
250k gahala mul wicket 8 lakunu 20kata wage gaththoth gemak denna puluwan
ehema wenoane palayan ban yanna. O ta yana unta wada nam u hodai. uge position eka anika oka nemei. u club level eketh awe open or one down

ඉස්සර බර අඩු බැට් එකකින් මුල් ටික ගහල අන්තිම ටික බර වැඩි බැට් එකකින් ගහන ඇන්ජි
අද බැට් මාරු නොකර පරණ බැට් එකෙන්ම ගහනවා කොච්චර මුන් mentally down වෙලා ඇතිද
Mona bat eken gahuwwath ekama vidiha thamai ban![]()
ඉස්සර බර අඩු බැට් එකකින් මුල් ටික ගහල අන්තිම ටික බර වැඩි බැට් එකකින් ගහන ඇන්ජි
අද බැට් මාරු නොකර පරණ බැට් එකෙන්ම ගහනවා කොච්චර මුන් mentally down වෙලා ඇතිද
ane manda bn ekane panak nathuwa gahanne