|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    crick info eke un kiyanawa pitch eka dan bat karanna amrui lu...
    shit Jeewan wage gobbayek nathuwa hoda spinner kenek hitiya nam... :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    crick info eke un kiyanawa pitch eka dan bat karanna amrui lu...
    shit Jeewan wage gobbayek nathuwa hoda spinner kenek hitiya nam... :(

    වැන්ඩ ගෙනියපු එක අපරාදෙ. අනිත් එක මිලින්ද. ඒ වෙනුවට අඩු ගානෙ ගුනතිලක හරි ඕශද හරියි අකිලවයි ගෙනිච්ච නම් ගොඩ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    සතුටුයි හොඳම බැටාල ඉන්න ටීම් එකට ලංකාව හොඳ තරඟයක් දෙනවා
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔය එක දාන එක නවත්තන්න බැරි උනොත් දන්නෙම නැතුව උන් දිනල තියෙයි තව ටිකකෛන් බලන කොට.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka digata wicket gaththa nam dinna puluwan ..

    ජීවන්ට හරි තිසරට හරි කියන්න ඕන ස්ටෝක්ට ටෝකක් දෙන්න. "තෝ එලියෙදි හම්බෙන්න එපා ඊළඟ පච්චෙ පුකේ කොටන්නෙ, හිකනලා".
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    :oo::baffled:
    provincial tournament eke hodata kala kiyala ne damme menda wai milindawai mama hithanne
    eka tournament ekak balala squad eka hadana gon hathikarayak inne SLCB eke :rolleyes:

    හරි ඉතින් ප්‍රොවින්ශල් මැච් වල බෝල් කරෙත් අපේ උන්මනෙ බන්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    thisara , jeewan , dhana

    mun 3 denama allroundersla kiwwata ekekta wath hariya bat karannath ba, ball karannath ba... thisara nam idala hitala hari perform karanawa...

    habayi oita wada narakada oya 3 dena wenuwata genuine bowlers la 2 kui genuine batsman kenekui damma nam...