Rough T shirt එක

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රෙද්දනං හෙන ඝනකමට තියෙනව
    පාට ගියානෙ බං නිකම්ම

    පාට හේදිල ගියාද? නැත්තං අව්වට පිච්චිල ගියාද :confused:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මෙන්න මේ පාට, මේ රෙද්දම වෙන්ඩැති

    `
    `
    `
    `

    Capture.JPG
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උබ සල්ලි එකතු කරන්නේ ෂර්ට් ගන්නද

    මං හිතුව ඕක කියයි කියල

    ඔව් බං ලස්සනට ඇඳල ගිහින් සරාව දාගන්ඩ :lol: