රෙද්දනං හෙන ඝනකමට තියෙනව පාට ගියානෙ බං නිකම්ම පාට හේදිල ගියාද? නැත්තං අව්වට පිච්චිල ගියාද :confused:
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 22, 2019 #1 රෙද්දනං හෙන ඝනකමට තියෙනව පාට ගියානෙ බං නිකම්ම පාට හේදිල ගියාද? නැත්තං අව්වට පිච්චිල ගියාද
MARVELS_SL Well-known member Nov 9, 2016 1,497 667 113 India Jun 22, 2019 #2 උබ සල්ලි එකතු කරන්නේ ෂර්ට් ගන්නද
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 22, 2019 #3 මෙන්න මේ පාට, මේ රෙද්දම වෙන්ඩැති ` ` ` ` Last edited: Jun 22, 2019
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Jun 22, 2019 #4 MARVELS_SL said: උබ සල්ලි එකතු කරන්නේ ෂර්ට් ගන්නද Click to expand... මං හිතුව ඕක කියයි කියල ඔව් බං ලස්සනට ඇඳල ගිහින් සරාව දාගන්ඩ
MARVELS_SL said: උබ සල්ලි එකතු කරන්නේ ෂර්ට් ගන්නද Click to expand... මං හිතුව ඕක කියයි කියල ඔව් බං ලස්සනට ඇඳල ගිහින් සරාව දාගන්ඩ