කිව්වනෙ එකවුන්ට් නම්බර් එක එවන්න කියලා.......ඔය නික් එවාට නම් දාන්න තෙරෙන්නෙ නැ මට
Bank Account Number එකක් දාපං.
කට්ටිය උදව් කරයි.
මාත් පුළුවන් විදියට කියක් හරි දාන්නම්

බෑන්ක් නම්බර් එක දාපන් පොන්ස් සල්ලි දාන්නම්.

phone no එකක් එවන්ඩද?
එකට සල්ලි දාන්න ඔනි නැනෙ...ඔයා බැන්ක් එකවුන්ට් නම්බර් එකක් එවන්න.....අපි පුළුවන් විදියට ගානක් දාන්නම්...........



matatk kiyak hari dannako kattiya ekathu wela me dawas wala athe sathe neha![]()

එකවුන්ට් එකක් හදාගන්ඩ ඕනි..
සඳුදට එකක් හදාගෙන
AnuradhaRa එකෙන්ම ඇවිල්ල එකවුන්ට් නොම්බරේ දාන්නං..
උඹලට උදව්වක් කරන්ඩ පුලුවන්නං ලොකු දෙයක්![]()