මාසෙකට රු 4000ක් එකතු කරල දියල්ලකො

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මාසෙකට රු 4000ක් එකතු කරල දියල්ලකො

    රුපියල් 100 ගානෙ ආධාරයක් කරපල්ල :)

    බෙහෙත් ගණ්ඩ සල්ලි මදි :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කිව්වනෙ එකවුන්ට් නම්බර් එක එවන්න කියලා.......ඔය නික් එවාට නම් දාන්න තෙරෙන්නෙ නැ මට
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කිව්වනෙ එකවුන්ට් නම්බර් එක එවන්න කියලා.......ඔය නික් එවාට නම් දාන්න තෙරෙන්නෙ නැ මට

    phone no එකක් එවන්ඩද?
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රුපියල් 50කින් හෝ 100කින් ආධාරයක් කරන්ඩ

    පෙත්තක් රුපියල් 65ක් වෙනව

    දවසට දෙකක්වත් බොන්ඩෝන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Bank Account Number එකක් දාපං.
    කට්ටිය උදව් කරයි.:cool:

    මාත් පුළුවන් විදියට කියක් හරි දාන්නම්
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Bank Account Number එකක් දාපං.
    කට්ටිය උදව් කරයි.:cool:

    මාත් පුළුවන් විදියට කියක් හරි දාන්නම්

    ට හුඩු :love:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බෑන්ක් නම්බර් එක දාපන් පොන්ස් සල්ලි දාන්නම්.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    බෑන්ක් නම්බර් එක දාපන් පොන්ස් සල්ලි දාන්නම්.

    මට පොන්ස් කියං එන්ඩ එපා බිජ්ජ කපල දානවා... :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    පරණ එකවුන්ට් එකට මොකද උනේ.. :oo:
    මොකද එක පාරටම අධාර එකතු කරන්න පටන් ගත්තේ අලුත් එකක් අටවගෙන ඇවිත්..:eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    phone no එකක් එවන්ඩද?

    එකට සල්ලි දාන්න ඔනි නැනෙ...ඔයා බැන්ක් එකවුන්ට් නම්බර් එකක් එවන්න.....අපි පුළුවන් විදියට ගානක් දාන්නම්...........
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එකවුන්ට් එකක් හදාගන්ඩ ඕනි..
    සඳුදට එකක් හදාගෙන
    AnuradhaRa එකෙන්ම ඇවිල්ල එකවුන්ට් නොම්බරේ දාන්නං..

    උඹලට උදව්වක් කරන්ඩ පුලුවන්නං ලොකු දෙයක් :love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    එකට සල්ලි දාන්න ඔනි නැනෙ...ඔයා බැන්ක් එකවුන්ට් නම්බර් එකක් එවන්න.....අපි පුළුවන් විදියට ගානක් දාන්නම්...........

    matatk kiyak hari dannako kattiya ekathu wela me dawas wala athe sathe neha :(:(:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකවුන්ට් එකක් හදාගන්ඩ ඕනි..
    සඳුදට එකක් හදාගෙන
    AnuradhaRa එකෙන්ම ඇවිල්ල එකවුන්ට් නොම්බරේ දාන්නං..

    උඹලට උදව්වක් කරන්ඩ පුලුවන්නං ලොකු දෙයක් :love:

    එකවුන්ට් එක හදන්නත් 5000ක් ඔනි නෙද