Post only Officially Confirmed News

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    ඔව්. මෙච්චර කාලයක් අපිව මුන් රැවට්ටුවෙ අපි බෙදුන නිසා. එක පැත්තක් පරදිනකොට ඒ පැත්තෙන් අනිත් පැත්තට පැන පැන හැමදාම කැබිනට් එකේ ඉඳන් මුන් මේ කරගෙන යන සෙල්ලම නවත්තන්න නම් අපි එකතුවෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මොලෙන් කරන්න පුළුවන් දෙයක් තමයි එකතුවෙන එක.

    එකතු වෙන එක වැරදිද?

    සිංහළ දෙමළ එකතුව 90%ට කිට්ටුයි. එතනත් සිංහළ 70%ට වැඩියි. දුර්වල ආණ්ඩුවක් හැදෙන්න කිසිම හේතුවක් නෑ. ආණ්ඩුකාරකම් කැබිනට් ඇමතිකම් අරගෙන කරගෙන යන මේ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ශේප කරන්න එකතුවෙන්නයි තියෙන්නෙ.

    එකතු වෙන එක හරි.

    නමුත් සිංහල 70% අවුරුදු 70 විතර දෙකට බෙදිලා ඉන්නේ ප්‍රධාන සිංහල නායකත්වයන් දෙකත් එක්ක. ඒක 100% එකතු කරන්න වත් TNA එකට තියෙන දෙමළ චන්ද කඩන්න වත් බෑ ඊලඟ චන්දයට කලින්.

    චන්දෙට අවුරුද්දයි තියෙන්නෙ. 100% සිංහල ජාතිකයන්ට විතරක් නොමිනේශන් දෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තියෙන එක පක්ශයක් වත් ජනාධිපති අපේක්ශකයෙක් වත් නෑ තුන්වෙනි බලවේග කියාගන්නා අය අතරෙත්. ඒ පොරොන්දුව උඩ විතරක් පක්ශෙකට වත් ජනාධිපති අපේක්ශකයෙකුට වත් දිනන්නත් බෑ. කවුරුවත් එහෙම පක්ශයක් වත් ජනාධිපති අපේක්ශයෙක් වත් ප්‍රොමෝට් කරන්නෙත් නෑ තාම කරන්නෙ ප්‍රධාන සිංහල පක්ශ දෙක විවේචනය කර කර දෙකම දුර්වල කරන එක.

    ප්‍රධාන පක්ශ දෙකටම TNA/SLMC පදේට නටන්න වෙන්නෙ මුස්ලිම් ජාතිකයන්ට තියෙන අමුතු ආදරයක් නිසා නෙමෙයි මේ දුර්වලවීම නිසා.

    අන්තිම ප්‍රතිඵලය TNA/SLMC සහය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි දුර්වල ආණ්ඩුවක් හැදෙන එක.

    එතකොට ඊලඟ අවු 5 ත් ආණ්ඩුව දුවවන්නෙ ඔය පක්ශ දෙක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1902538
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    අන්තිමට නතර ඕනෙ රටේ 3 වෙනි බලය රටේ බහුතර බෞද්ධ නායකයන් වැසියන් එකතු වෙල හදන පක්ශයකින් රටේ බලය තීර්නය කරන්න ඕනෙ කියන තැන
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    64693349_2483450905053393_4320602585695256576_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    එකතු වෙන එක හරි.

    නමුත් සිංහල 70% අවුරුදු 70 විතර දෙකට බෙදිලා ඉන්නේ ප්‍රධාන සිංහල නායකත්වයන් දෙකත් එක්ක. ඒක 100% එකතු කරන්න වත් TNA එකට තියෙන දෙමළ චන්ද කඩන්න වත් බෑ ඊලඟ චන්දයට කලින්.

    චන්දෙට අවුරුද්දයි තියෙන්නෙ. 100% සිංහල ජාතිකයන්ට විතරක් නොමිනේශන් දෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තියෙන එක පක්ශයක් වත් ජනාධිපති අපේක්ශකයෙක් වත් නෑ තුන්වෙනි බලවේග කියාගන්නා අය අතරෙත්. ඒ පොරොන්දුව උඩ විතරක් පක්ශෙකට වත් ජනාධිපති අපේක්ශකයෙකුට වත් දිනන්නත් බෑ. කවුරුවත් එහෙම පක්ශයක් වත් ජනාධිපති අපේක්ශයෙක් වත් ප්‍රොමෝට් කරන්නෙත් නෑ තාම කරන්නෙ ප්‍රධාන සිංහල පක්ශ දෙක විවේචනය කර කර දෙකම දුර්වල කරන එක.

    ප්‍රධාන පක්ශ දෙකටම TNA/SLMC පදේට නටන්න වෙන්නෙ මුස්ලිම් ජාතිකයන්ට තියෙන අමුතු ආදරයක් නිසා නෙමෙයි මේ දුර්වලවීම නිසා.

    අන්තිම ප්‍රතිඵලය TNA/SLMC සහය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි දුර්වල ආණ්ඩුවක් හැදෙන එක.

    එතකොට ඊලඟ අවු 5 ත් ආණ්ඩුව දුවවන්නෙ ඔය පක්ශ දෙක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1902538

    ප්‍රධාන පක්ශ දෙකෙන් මොනාද බන් සිංහළයට කරේ? මුන් රෙද්ද ඉස්සුවෙම හම්බයොන්ටනෙ. ආසන 140 පාස් කරේ ජේආරුයි මහින්දයි විතරයි. ඒත් මුන් සිංහලයට තැනක් දුන්නද? නෑනේ. ජේආර්ගෙ මුදල් ඇමතිත් මහින්දගෙ අධිකරන ඇමතිත් දෙකම සිංහළයට නැති උනා. මේවා මේ අසරණවෙලා ආණ්ඩුව කරගන්න බැරි කමට දීලා දාපුවා නෙවේ. බැරිකමට දුන්න නම් පොඩි හරි සමාවක් තියෙනවා. මේවා විපක්ෂය කුඩු කරලා දාපු අවස්ථාවල්වලදි කරපු වැඩ. නැතුව ආණ්ඩුව දුර්වල වෙච්ච නිසා කොරපුවා නෙවේ. ඒ අමුතු ආදරේ නිසාම තමයි කරේ.

    ටීඑන් ඒ එකේ ඡන්ද කඩන්න ඕන නෑ. බහුතර සිංහල ආන්ඩුවකට ඒ අයවත් ආණ්ඩුවට එකතු කරගෙන උතුරෙ මිනිස්සුන්ට ජොබ් ටිකක් දෙන්න ඇමතිකම් දීලා සම්බන්ධකරගන්න ඕනේ. සම්බන්දන්ලට බය වෙන්න ඕන නෑ. උන් වල පයයි ගොඩ පයයි අය. දෙමල ඇමතිලා අන්තවාදයට උදව් කරලා නෑ.

    සිංහළු ටික එකතු උනොත් ආසන 196න් අඩුමගානේ 160ක් වත් ගන්න පුළුවන්.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    100% සිංහල ආණ්ඩුවක් හදන්න බැරි වෙන්නෙ වාසියට දෙකට නැවෙන දේසපාලුවොයි කිසි විචාරයක් නැතුව කැපුවත් කොල නිල් කියන ජනතාවයි ඉන්න නිසා.
     
    140 පාස් කළේ බදියුදීන්ගෙ ACMC සහ අනෙක් සුළු පක්ශවල ආසනත් එක්කනේ :lol: සිංහල චන්ද වලින් විතරක් නෙමෙයිනේ.

    උතුරෙ ෆෙඩරල් ඉල්ලන්නෙ සම්බන්දන් විතරක් නෙමෙයි, රනිල් TNA එකෙන් නාහා කිසිම දෙයක් උතුරෙ නොකරන්න ගිවිසුම් ගහල TNA එකේ සහය ගන්නවද (http://www.elakiri.com/forum/showthread.php?t=1879613) නිකං ජොබ් ටිකක් දීල එයාලගෙ සහය ගන්න පුළුවන් නම් :rofl:

    අවුරුදු 30 යුද්ධයක් ඉවර කරලා තියපු පළවෙනි චන්දෙන් වත් සිංහල චන්දෙන් විතරක් 2/3 හදාගන්න බැරිවුණා, ආසන 60 ගියා එජාපෙට, එහෙව් එකේ තාම හදලවත් නැති තුන්වෙනි බලවේගයකට ආසන 160 ගන්න පුළුවන් කියන්නෙ දෙකට බෙදිල තියෙන සිංහල චන්ද තුනට බෙදල TNA/SLMC බලය පාර්ලිමේන්තුවෙ තවත් ශක්තිමත් කරන්න පෙන්නන මායාවක් විතරයි :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    ප්‍රායෝගික දෙයක් කතා කරමු

    ටිකක් හරි ප්‍රායෝගික දේ තමා SLMC/TNA පක්ශවල සහයක් නැතුව 2/3 හදාගන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න චන්දය දෙන එක, දැනට හදලවත් නැති තුන්වෙනි බලවේගයක් මේ ටික කාලෙන් ඒක කරනවා කියන්නෙ විහිළුවක්, මහින්දල අවු 4 තිස්සෙ යුද්ධ කරල දිනලත් කැඩුණෙ නැති ආසන 60 ක් UNP එකට තියෙද්දි
     
    උබ කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෙ නෑනේ බන්. දැන් උබ මට කිව්වා අවුරුදු 30ක යුද්දයක් ඉවරකරලත් සිංහල ආසන 2/3 ගන්න බැරි උනා කියලා. එජනිස ගත්තු 144 ඇතුලෙත් සුළු පක්ශ වල ආසන තියෙනව කිව්වා. දැන් උබ කියනවා ටිකක් හරි ප්‍රායෝගික මුස්ලිම් දෙමල පක්ශ නැතුව 2/3ක ආණ්ඩුවක් හදන්න ඡන්දෙ දෙන එක කියලා.

    උබ කලින් කියපු කතාව එක්ක බලනකොට සුළු ජාතික පක්ශ නැතුව 2/3හදනව කියන්නෙ වෙන්නෙ නැති වැඩක්.

    මම කියන්නෙ බොහොම සරල දෙයක්. අද පාර්ලිමේන්තුවෙ තියෙන සංයුතිය අරගෙන, එජාප 106න් 80ක් සිංහල කියලා ගමුකො. ශ්‍රීලංකා 96න් 80ක් සිංහල කියල ගමුකො. දැන් ඔතනම 160 හැදිලා තියෙනවා. මම ඔය කියන දේ ලංකාවෙ හැදිච්ච ඕනම පාර්ලිමේන්තුවක සංයුතියට ඇප්ලයි කරොත් අඩුම 160 තියෙනවා.

    අතීතයෙ වෙච්ච දේවල් වලින් ඔප්පු කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් මම කිව්වෙ. ඒ විතරක් නෙවේ 2020දි පක්ශ 10කට ඡන්ද කැඩිලා ගියත්, ඒ 10 එකතු උනොත් 160 තියෙනව.

    අතීතයෙ කිසිම දවසක නොවිච්ච දෙයක්, පොඩ්ඩක් හරි ලඟට ආපු අවස්ථාවටත් උබම හිනා වෙලා. ඊට එහා දෙයක් කරන එක ප්‍රායෝගිකයි කියලනෙ උබ දැන් කියන්නෙ. මොනාද බන් මේ හතරබීරි කතා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    100% සිංහල ආණ්ඩුවක් හදන්න බැරි වෙන්නෙ වාසියට දෙකට නැවෙන දේසපාලුවොයි කිසි විචාරයක් නැතුව කැපුවත් කොල නිල් කියන ජනතාවයි ඉන්න නිසා.
    අනිවා. මුන් හම්බයොන්ට නොදුන්න දෙයක් නෑ. අරාබි සල්ලි වලට සේරම යටයි. සේරම කැපිලි කෙටිලි සිංහලයට. මුන් අවුරුදු 70ක් තිස්සෙ අපිව රැවට්ටුවා. දැන් වත් අපි වෙනස් වෙන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113

    1. උබ කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෙ නෑනේ බන්.

    2. දැන් උබ මට කිව්වා අවුරුදු 30ක යුද්දයක් ඉවරකරලත් සිංහල ආසන 2/3 ගන්න බැරි උනා කියලා. එජනිස ගත්තු 144 ඇතුලෙත් සුළු පක්ශ වල ආසන තියෙනව කිව්වා.

    3. දැන් උබ කියනවා ටිකක් හරි ප්‍රායෝගික මුස්ලිම් දෙමල පක්ශ නැතුව 2/3ක ආණ්ඩුවක් හදන්න ඡන්දෙ දෙන එක කියලා.

    4. උබ කලින් කියපු කතාව එක්ක බලනකොට සුළු ජාතික පක්ශ නැතුව 2/3හදනව කියන්නෙ වෙන්නෙ නැති වැඩක්.

    5. මම කියන්නෙ බොහොම සරල දෙයක්. අද පාර්ලිමේන්තුවෙ තියෙන සංයුතිය අරගෙන, එජාප 106න් 80ක් සිංහල කියලා ගමුකො. ශ්‍රීලංකා 96න් 80ක් සිංහල කියල ගමුකො. දැන් ඔතනම 160 හැදිලා තියෙනවා. මම ඔය කියන දේ ලංකාවෙ හැදිච්ච ඕනම පාර්ලිමේන්තුවක සංයුතියට ඇප්ලයි කරොත් අඩුම 160 තියෙනවා.

    6. අතීතයෙ වෙච්ච දේවල් වලින් ඔප්පු කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් මම කිව්වෙ. ඒ විතරක් නෙවේ 2020දි පක්ශ 10කට ඡන්ද කැඩිලා ගියත්, ඒ 10 එකතු උනොත් 160 තියෙනව.

    7. අතීතයෙ කිසිම දවසක නොවිච්ච දෙයක්, පොඩ්ඩක් හරි ලඟට ආපු අවස්ථාවටත් උබම හිනා වෙලා. ඊට එහා දෙයක් කරන එක ප්‍රායෝගිකයි කියලනෙ උබ දැන් කියන්නෙ. මොනාද බන් මේ හතරබීරි කතා.

    1. උඹට මෙච්චර සරල දේ තේරෙන්නෙ නැත්තෙ ඇයි?

    2. ඔව්. 144 ගත්තෙ සුළුජාතික පක්ශවල ආසනත් එක්ක.

    3. මම කියන්නේ ඔය සුළුජාතික පක්ශවල ආසන වෙනුවට එජාපෙට ගිය ආසන 60 ඇතුළෙ තියෙන සිංහල ආසන ටික එජනිසට ගියා නම් එජනිස ආණ්ඩුවට සුළුජාතික පක්ශවලට නැමෙන්න ඕන නෑ නේද කියලා. මොකක්ද ඕකේ තේරුම් ගන්න අමාරු දේ?

    4. (3) බලපන්. එහෙමයි සුළුජාතික පක්ශ නැතුව 2/3 හදන්නේ.

    5, 6. ඒක තමයි මමත් කියන්නෙ ඔය සිංහල ආසන එකට එකතුවෙලා ආණ්ඩුවක් හැදුවොත් සුළුජාතික පක්ශවලට ඕන විදිහට ආණ්ඩුව නටවන්න බෑ කියල.

    7. මොනවද මේ විකාරේ?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    1. උඹට මෙච්චර සරල දේ තේරෙන්නෙ නැත්තෙ ඇයි?

    2. ඔව්. 144 ගත්තෙ සුළුජාතික පක්ශවල ආසනත් එක්ක.

    3. මම කියන්නේ ඔය සුළුජාතික පක්ශවල ආසන වෙනුවට එජාපෙට ගිය ආසන 60 ඇතුළෙ තියෙන සිංහල ආසන ටික එජනිසට ගියා නම් එජනිස ආණ්ඩුවට සුළුජාතික පක්ශවලට නැමෙන්න ඕන නෑ නේද කියලා. මොකක්ද ඕකේ තේරුම් ගන්න අමාරු දේ?

    4. (3) බලපන්. එහෙමයි සුළුජාතික පක්ශ නැතුව 2/3 හදන්නේ.

    5, 6. ඒක තමයි මමත් කියන්නෙ ඔය සිංහල ආසන එකට එකතුවෙලා ආණ්ඩුවක් හැදුවොත් සුළුජාතික පක්ශවලට ඕන විදිහට ආණ්ඩුව නටවන්න බෑ කියල.

    7. මොනවද මේ විකාරේ?
    ආ දැන් මටයි තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ. නිකන් ඉන්න වෙලාවක ආයි ආයි කියවල බලපන්කො :lol::lol:

    එජනිස ආසන 144ක් අරගත්තා, සුළු ජාතීන්ව අයින් කරොත් ආසන 130ටත් වඩා තිබ්බා. 113ක් තිබ්බම ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන්. 120-125ක් විතර තියෙනව නම් ආරක්ෂිතයි. මහින්දට ඒ ආරක්ෂාව තිබ්බා. මොකටද කියහන්කො සුළු ජාතීන්ට නැවෙන්නෙ? මොනා ගන්නද? ගිනස් වාර්තා තියන්නද? පාර්ලිමේන්තුවෙ විශ්වාසබංගෙකට මුහුන දෙන්න, බජට් එකට, පනත් සම්මත කරගන්න 113 ප්‍රමාණවත්. 113 තියෙනව නම් කාටවත් මුකුත් කරන්න බෑ. සුළුජාතීන්ට බය වෙන්න හේතුවක් නෑ.

    මහින්දට විතරක් නෙවේ ජේආර්ටත් ඒ ආරක්ෂාව තිබ්බා. ඒත් මුන් දෙන්නම හම්බයෝ ඉස්සරහ දණ ගැහුවා. සිංහළයව පාගලා උන්ට වරප්‍රසාද දුන්නා. මේ කවුද? රටේ විධායක ජනාධිපතිලා. කාට බයේද, මොකද, මොකටද කියලා තාම හිතාගන්න බෑ.

    නිවටකම තියෙනව නම් 113ට 213ක්ම අතේ තිබ්බත් වැඩක් නෑ. හම්බයා ඉස්සරහ දණ ගහනවම තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113

    එජනිස ආසන 144ක් අරගත්තා,

    1. සුළු ජාතීන්ව අයින් කරොත් ආසන 130ටත් වඩා තිබ්බා.

    113ක් තිබ්බම ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන්. 120-125ක් විතර තියෙනව නම් ආරක්ෂිතයි. මහින්දට ඒ ආරක්ෂාව තිබ්බා.

    2. මොකටද කියහන්කො සුළු ජාතීන්ට නැවෙන්නෙ? මොනා ගන්නද? ගිනස් වාර්තා තියන්නද?

    පාර්ලිමේන්තුවෙ විශ්වාසබංගෙකට මුහුන දෙන්න, බජට් එකට, පනත් සම්මත කරගන්න 113 ප්‍රමාණවත්. 113 තියෙනව නම් කාටවත් මුකුත් කරන්න බෑ. සුළුජාතීන්ට බය වෙන්න හේතුවක් නෑ.

    1. Source?

    2. 2/3 හදාගන්න
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    1. Source?

    2. 2/3 හදාගන්න
    Uba hithuwada acmc seats 10-15 gannawa kiyala. Hiru derana wage site wala election results thiyenawa. Or wiki balanna. 130 kohomath thiyenawa.

    2/3 hadaganne mokatada? 2/3 kiyanne vishesha awasthawak. Eeka athyawashya na anduwak karagena yanna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    1. Uba hithuwada acmc seats 10-15 gannawa kiyala. Hiru derana wage site wala election results thiyenawa. Or wiki balanna. 130 kohomath thiyenawa.

    2. 2/3 hadaganne mokatada? 2/3 kiyanne vishesha awasthawak. Eeka athyawashya na anduwak karagena yanna.

    1. පක්ශ 15 ක් එකතුවෙලා නෙ සන්ධානය හැදුණෙ, ACMC, CWC, EPDP, UCPF, National Congress, ඔක්කොම සුළුජාතික පක්ශ

    2. 2/3 නැතුව කොහොමද හැමදාම ජනාධිපති වෙලා ඉන්න ව්‍යවස්තාව වෙනස් කරගන්නේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    1. පක්ශ 15 ක් එකතුවෙලා නෙ සන්ධානය හැදුණෙ, ACMC, CWC, EPDP, UCPF, National Congress, ඔක්කොම සුළුජාතික පක්ශ

    2. 2/3 නැතුව කොහොමද හැමදාම ජනාධිපති වෙලා ඉන්න ව්‍යවස්තාව වෙනස් කරගන්නේ :lol:

    විජයකලාට විශ්වාසභංගෙ ගෙනාවම අනිත් දෙමල ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු තනතුරු වලින් අයින් උනේ නෑ. ඒ මිනිස්සු හම්බයො තරම් ආගම්වාදී නෑ ජාතිවාදී නෑ. ඒ නිසා මට නම් දෙමල පක්ශ එක්ක කිසි ප්‍රශ්නයක් නෑ.

    144න් acmc එකට ආසන 3යි, nc එකට අසන 1යි. දෙමල පක්ශ වල ආසන එකේ දෙකේ කෑලි තියෙන්නෙ. එතකොට මුස්ලිම් ආසන 4 අයින් කරොත් 140ක් සිංහල දෙමල. දෙමලත් අයින් කරොත් 135ක් විතර ඇති. තව 5කුත් අයින් කරාම 130 තියෙනවා.

    :baffled::baffled:
    ඔන්න ඔතනයි අපිට වැරදුනේ. අපිට හැදෙන්න බැරිත් ඔතන තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    1. විජයකලාට විශ්වාසභංගෙ ගෙනාවම අනිත් දෙමල ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු තනතුරු වලින් අයින් උනේ නෑ. ඒ මිනිස්සු හම්බයො තරම් ආගම්වාදී නෑ ජාතිවාදී නෑ. ඒ නිසා මට නම් දෙමල පක්ශ එක්ක කිසි ප්‍රශ්නයක් නෑ.

    2. 144න් acmc එකට ආසන 3යි, nc එකට අසන 1යි. දෙමල පක්ශ වල ආසන එකේ දෙකේ කෑලි තියෙන්නෙ. එතකොට මුස්ලිම් ආසන 4 අයින් කරොත් 140ක් සිංහල දෙමල. දෙමලත් අයින් කරොත් 135ක් විතර ඇති. තව 5කුත් අයින් කරාම 130 තියෙනවා.

    :baffled::baffled:
    ඔන්න ඔතනයි අපිට වැරදුනේ. අපිට හැදෙන්න බැරිත් ඔතන තමයි.

    1. ආගම්වාදය ජාතිවාදය කොහොම වුණත් TNA කියන්නේ කොටින්ගේ පොලිටිකල් වින්ග් එක. මහින්ද මොනවා වුණත් වෙනම පාලන ඒකකයක් දෙන්නෙම නෑ කියද්දි එහෙනම් ත්‍රස්තවාදය නවත්තන්නෙත් නෑ කිව්වේ TNA එක.

    https://www.tamilguardian.com/content/rajapakse-rejects-tamil-homeland-warns-tigers

    Rajapakse rejects Tamil homeland, warns Tigers

    21 February 2006

    Sri Lankan President Mahinda Rajapakse last Monday ruled out accepting a Tamil homeland in the island’s north and east, sparking acrimony ahead of crucial talks this week to stabilise the fraying ceasefire.

    “This is a small country, where you can’t have two states. I won’t allow the country to be divided,” he added. “You have to give up the concept of having two nations, or two countries ... There is no Tamil Eelam in Sri Lanka. There cannot be an Eelam.”

    “One day there must be one country, one nation and one army,” he added.

    The LTTE did not respond, but the Tamil National Alliance, which swept the Northeast in the April 2004 elections slammed Rajapakse’s rejection of the Tamil homeland.

    “We can’t accept any solution without a traditional homeland,” TNA parliamentarian M.K Shivajilingam, told Reuters.

    “Without accepting a traditional homeland the talks will collapse and war will resume.”

    2. ඉතිං බලන්නකෝ ඔය ගාන හරි වුණත් (මටනං හිතෙන්නේ ඊටත් අඩුයි!) අවු 30 යුද්ධය ඉවර කරපු නායකත්වයට ඒකෙන් පස්සෙ තිබ්බ පළවෙනි චන්දෙන්ම සිංහලුන්ගෙන් හම්බුණේ ආසන 130 නං, එච්චර වෙලත් එජාපෙන් කැඩුණේ නැති කැපුවත් කොළ ආසන 60 ක් තිබුණා නම්, ඒකත් අයින් වෙලා, කැපුවත් නිල්, කැපුවත් මහින්ද චන්දත් අයින් කළාම, තාම හදලවත් නැති පක්ශයක් අවුරුද්දක් යන්න කළින් සිංහලු ඔක්කොම එකතු කරගෙන ආසන 160 ගන්නවා කියන එක මොන විහිළුවක් ද කියලා. :dull:
     
    Last edited: