ඔව්. මෙච්චර කාලයක් අපිව මුන් රැවට්ටුවෙ අපි බෙදුන නිසා. එක පැත්තක් පරදිනකොට ඒ පැත්තෙන් අනිත් පැත්තට පැන පැන හැමදාම කැබිනට් එකේ ඉඳන් මුන් මේ කරගෙන යන සෙල්ලම නවත්තන්න නම් අපි එකතුවෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මොලෙන් කරන්න පුළුවන් දෙයක් තමයි එකතුවෙන එක.
එකතු වෙන එක වැරදිද?
සිංහළ දෙමළ එකතුව 90%ට කිට්ටුයි. එතනත් සිංහළ 70%ට වැඩියි. දුර්වල ආණ්ඩුවක් හැදෙන්න කිසිම හේතුවක් නෑ. ආණ්ඩුකාරකම් කැබිනට් ඇමතිකම් අරගෙන කරගෙන යන මේ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ශේප කරන්න එකතුවෙන්නයි තියෙන්නෙ.
එකතු වෙන එක හරි.
නමුත් සිංහල 70% අවුරුදු 70 විතර දෙකට බෙදිලා ඉන්නේ ප්‍රධාන සිංහල නායකත්වයන් දෙකත් එක්ක. ඒක 100% එකතු කරන්න වත් TNA එකට තියෙන දෙමළ චන්ද කඩන්න වත් බෑ ඊලඟ චන්දයට කලින්.
චන්දෙට අවුරුද්දයි තියෙන්නෙ. 100% සිංහල ජාතිකයන්ට විතරක් නොමිනේශන් දෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තියෙන එක පක්ශයක් වත් ජනාධිපති අපේක්ශකයෙක් වත් නෑ තුන්වෙනි බලවේග කියාගන්නා අය අතරෙත්. ඒ පොරොන්දුව උඩ විතරක් පක්ශෙකට වත් ජනාධිපති අපේක්ශකයෙකුට වත් දිනන්නත් බෑ. කවුරුවත් එහෙම පක්ශයක් වත් ජනාධිපති අපේක්ශයෙක් වත් ප්‍රොමෝට් කරන්නෙත් නෑ තාම කරන්නෙ ප්‍රධාන සිංහල පක්ශ දෙක විවේචනය කර කර දෙකම දුර්වල කරන එක.
ප්‍රධාන පක්ශ දෙකටම TNA/SLMC පදේට නටන්න වෙන්නෙ මුස්ලිම් ජාතිකයන්ට තියෙන අමුතු ආදරයක් නිසා නෙමෙයි මේ දුර්වලවීම නිසා.
අන්තිම ප්‍රතිඵලය TNA/SLMC සහය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි දුර්වල ආණ්ඩුවක් හැදෙන එක.
එතකොට ඊලඟ අවු 5 ත් ආණ්ඩුව දුවවන්නෙ ඔය පක්ශ දෙක.
http://www.elakiri.com/forum/showthread.php?t=1902538
Last edited:

සිංහල චන්ද වලින් විතරක් නෙමෙයිනේ. 

