පූස් පැට්ටට ගෙයක්

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පූස් පැට්ටට ගෙයක්

    අද උදේ exam එකක් ලියන්න පන කඩාගෙන දුවද්දි මෙයාව හම්බුනේ. වත්තක් අය්නෙ පොල් අතු ගොඩක් උඩ කෑ ගගහ ඉන්නකොට අහම්බෙන් වගේ දැක්කෙ. එහෙම්මම ගෙදර ගිහින් දාලා මං exam එකට ගියා.

    2ed5w75.jpg



    මෙයා ඊයෙ හවස ඉඳන් එතන ඉඳලා තියෙන්නෙ. වැස්සට තෙමිලා, කූඹි කාලා පට්ට කට්ටක් කාලා තියෙනවා. ඊට හපන් ඒ හරිය හෝතඹු විමානෙ. කොහොම හරි උන්ගෙනුත් පන බේරගෙන. පට්ට ලක් කාරයෙක් :yes:. ඉපදිලා තවම සති තුනක් වත් නැද්ද කොහෙද. හරියට කිරි බොන්නවත් බෑ තාම :no:. මං නම් මෙයාව තියා ගන්න කැමතිය්. ඒත් අපේ මැඩම් කැමති නෑ (මැඩම් කිව්වෙ අපේ පූසි). දන්නවනෙ ඉතින් පූසියන්ගෙ හැටි :(.

    jkx542.jpg



    හෙට හොස්ටල් යන්න වෙන්නෙත් නැති සීන් එකක් තියෙන්නෙ මෙයා හින්දා. පුලුවන් නම් මෙයාව බාර ගන්න කැමති කෙනෙක්ව සම්බන්ද කරලා දෙන්න. නැත්නම් අර embark වගේ මොකක් හරි එකක්වත්. ලොකු උදව්වක් :love::love::love:.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,161
    113
    අපි මේ වගේ සත්තු කොච්චර දැක දැක නොදැක්කා වගේ යනවද. ඒ අතින් උඹ සුපිරි පොරක්
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    • Like
    Reactions: SHANUXLK

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අපි මේ වගේ සත්තු කොච්චර දැක දැක නොදැක්කා වගේ යනවද. ඒ අතින් උඹ සුපිරි පොරක්
    මෙයාව එහෙම දාලා ගියා නම් මම හිත එකලාසයක් කරගෙන exam එක කරලා හමාරය් :(
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    hoothambuwa kiyanne mokaatada bn?
    මුගටියෙක් වගේ සතෙක් බන්. මුගටි කුලේ එකෙක් තමය්. හරි හමන් පින්තූරයක් නම් නෑ.


    wce684.jpg
     
    • Like
    Reactions: kajja