ලංකාව ඉන්දියාවනම් පරද්දයි. අප්රිකාව කොදොව්වො එක්කත් ලේසි නෑ.
යකෝ තේරුම් දෙකක් තියෙනවනේ උබ කියන කතාවේ 
යකෝ තේරුම් දෙකක් තියෙනවනේ උබ කියන කතාවේ
![]()
ලංකාව ඉන්දියාව වර්ල්ඩ් කප් වල පරද්දලා තියෙනවා.ඉන්දියන් බෝලර්ස්ලට අපේ අය හුරුයි.අපේ ස්පිනර්ස්ලට ඉන්දියාව බයයි.කුසල් මෙන්ඩිස් එලවලා බැටින් ස්පිනර් කෙනෙක් දාන්න ඕන.එහෙම එකෙක් නැත්නම් කතා කරලා වැඩක් නෑ.අප්රිකාවට අපි එක දිගට නවයක් පැරදුනා.උන් අපිව දන්නවා දැන්.වින්ඩීස්ලා දැන් ටිකක් හොඳයි.නවසීලන්තයට හොඳ ෆයිට් එකක් දුනා.අපේ එවුන් නවසීලන්තෙට පරඩලා වගේ කැඩුනා


dewani inime wage world cup eke sellam karanna be pren![]()
