|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Jul 17, 2010
142
1
0
vlanka-151-1068x558.jpg
 
Jul 17, 2010
142
1
0
:frown: යකෝ තේරුම් දෙකක් තියෙනවනේ උබ කියන කතාවේ :frown:

ලංකාව ඉන්දියාව වර්ල්ඩ් කප් වල පරද්දලා තියෙනවා.ඉන්දියන් බෝලර්ස්ලට අපේ අය හුරුයි.අපේ ස්පිනර්ස්ලට ඉන්දියාව බයයි.කුසල් මෙන්ඩිස් එලවලා බැටින් ස්පිනර් කෙනෙක් දාන්න ඕන.එහෙම එකෙක් නැත්නම් කතා කරලා වැඩක් නෑ.අප්‍රිකාවට අපි එක දිගට නවයක් පැරදුනා.උන් අපිව දන්නවා දැන්.වින්ඩීස්ලා දැන් ටිකක් හොඳයි.නවසීලන්තයට හොඳ ෆයිට් එකක් දුනා.අපේ එවුන් නවසීලන්තෙට පරඩලා වගේ කැඩුනා
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ලංකාව ඉන්දියාව වර්ල්ඩ් කප් වල පරද්දලා තියෙනවා.ඉන්දියන් බෝලර්ස්ලට අපේ අය හුරුයි.අපේ ස්පිනර්ස්ලට ඉන්දියාව බයයි.කුසල් මෙන්ඩිස් එලවලා බැටින් ස්පිනර් කෙනෙක් දාන්න ඕන.එහෙම එකෙක් නැත්නම් කතා කරලා වැඩක් නෑ.අප්‍රිකාවට අපි එක දිගට නවයක් පැරදුනා.උන් අපිව දන්නවා දැන්.වින්ඩීස්ලා දැන් ටිකක් හොඳයි.නවසීලන්තයට හොඳ ෆයිට් එකක් දුනා.අපේ එවුන් නවසීලන්තෙට පරඩලා වගේ කැඩුනා

    dewani inime wage world cup eke sellam karanna be pren :baffled::baffled:
     
    Jul 17, 2010
    142
    1
    0
    මේකත් ස්ලෝ ට්‍රැක් එකක්.ෆස්ට් ටෙන් ගැහුවේ නැත්නම් 230ට එහා බෑ.අන්තිම ඕවස්ර් වෙනකොට හුගක් ස්ලෝ බෝල්ස් එන්නේ.අපි ඉන්දියාවට ස්පිනර්ස්ල 3ක්වත් ගන්න ඕන.මොකද ඉන්ඩියන්ස්ලා අපේ ස්පිනර්ස්ලට බයයි