Used honda fit GP5 ගන්න එක risk එකක්ද?
Gearbox issues තියෙන නිසා පාඩුයිද?
Common ලෙඩ ,
Maintenance cost eheme use කරන අය දාන්නකො බලන්න
දන්න අය පොඩි help එකක් දෙන්න

Gearbox issues තියෙන නිසා පාඩුයිද?
Common ලෙඩ ,
Maintenance cost eheme use කරන අය දාන්නකො බලන්න
දන්න අය පොඩි help එකක් දෙන්න