ඌබර් පික්මී ප්‍රොමෝ කෝඩ්
මචන් උඹලා ලග ඌබර් පික්මී ප්‍රොමෝ කෝඩ් තියෙනවද? ඌබර් නම් ගොඩක් හොදයි.. 25% විතරවත් ඩිස්කවුන්ට් එකක් ගන්න.. මොකද මට 160km විතර යන්න තියෙනවා... පොඩි අනතුරක් උන නිසා මේ විදියට බස්එකේ යන්න කොහොමත් බෑ. පුලුවන් නම් ලොකු පිනක්