ඌබර් පික්මී ප්රොමෝ කෝඩ්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    ඌබර් පික්මී ප්රොමෝ කෝඩ්

    මචන් උඹලා ලග ඌබර් පික්මී ප්රොමෝ කෝඩ් තියෙනවද? ඌබර් නම් ගොඩක් හොදයි.. 25% විතරවත් ඩිස්කවුන්ට් එකක් ගන්න.. මොකද මට 160km විතර යන්න තියෙනවා... පොඩි අනතුරක් උන නිසා මේ විදියට බස්එකේ යන්න කොහොමත් බෑ. පුලුවන් නම් ලොකු පිනක්
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    thiyenawa ban ekak, eka umber tuk thiyenne, uparima adu wenneth rs50/=
    onnam dennam

    pickme walath rs50/= ekak tiyenawa eka nam ona wahanekata
     
    Last edited:
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    thiyenawa ban ekak, eka umber tuk thiyenne, uparima adu wenneth rs50/=
    onnam dennam

    pickme walath rs50/= ekak tiyenawa eka nam ona wahanekata

    තෑන්ක්ස් මචන්.. එච්චර පොඩි ඒවා නැතුව ලොකු එකක් තමා හොයන්නේ
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    තෑන්ක්ස් මචන්.. එච්චර පොඩි ඒවා නැතුව ලොකු එකක් තමා හොයන්නේ

    me dawas wala un denne owa thama ban, dura yana wata 50 kali walin wadak na ne, langa nam hondei

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මචන් උඹලා ලග ඌබර් පික්මී ප්රොමෝ කෝඩ් තියෙනවද? ඌබර් නම් ගොඩක් හොදයි.. 25% විතරවත් ඩිස්කවුන්ට් එකක් ගන්න.. මොකද මට 160km විතර යන්න තියෙනවා... පොඩි අනතුරක් උන නිසා මේ විදියට බස්එකේ යන්න කොහොමත් බෑ. පුලුවන් නම් ලොකු පිනක්

    ehema denne ne bun uprima 100LKR or 50LKR denne bun. itin uba nikan route charges yanne netuwa pick me or uber call karala package ekak gannin. eka labaine machan.

    one ekek innawanam me promo code eka use karapalla. man use karanne ne. aparadene bun.

    rides 8 kata 50LKR off ekak tiyenawa LPP38 - PICKME :):):):
    )
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    Pick me : LPP39 get 150 off on your 4 rides valid two ride a day till 30th June not valid for budget and buddy
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka

    ehema denne ne bun uprima 100LKR or 50LKR denne bun. itin uba nikan route charges yanne netuwa pick me or uber call karala package ekak gannin. eka labaine machan.

    one ekek innawanam me promo code eka use karapalla. man use karanne ne. aparadene bun.

    rides 8 kata 50LKR off ekak tiyenawa LPP38 - PICKME :):):):
    )

    ahema kohomada bn packages ganne
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් උඹලා ලග ඌබර් පික්මී ප්රොමෝ කෝඩ් තියෙනවද? ඌබර් නම් ගොඩක් හොදයි.. 25% විතරවත් ඩිස්කවුන්ට් එකක් ගන්න.. මොකද මට 160km විතර යන්න තියෙනවා... පොඩි අනතුරක් උන නිසා මේ විදියට බස්එකේ යන්න කොහොමත් බෑ. පුලුවන් නම් ලොකු පිනක්

    Discount දුන්නට ඒක උපරිම ගානකට යටත් කරලා දෙන්නේ මචන්. 25% upto 100 Rupees වගේ. ඒක හින්ද දුර ගමනකට ලොකු ගණන් අඩු වෙන්නේ නෑ. පුලුවන්නම් අඳුරන කෙනෙක් එක්ක අඩුවට කතාකරගෙන යන එක තමයි හොඳම විසඳුම. නැත්තන් දෙරණ cabs වගේ එකකට කතා කරලා ගණන් අහල බලපන්. ඒක uber එක්ක compare කරලා අඩු එකේ යන්න.
     
    • Like
    Reactions: nooby

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මචන් උඹලා ලග ඌබර් පික්මී ප්රොමෝ කෝඩ් තියෙනවද? ඌබර් නම් ගොඩක් හොදයි.. 25% විතරවත් ඩිස්කවුන්ට් එකක් ගන්න.. මොකද මට 160km විතර යන්න තියෙනවා... පොඩි අනතුරක් උන නිසා මේ විදියට බස්එකේ යන්න කොහොමත් බෑ. පුලුවන් නම් ලොකු පිනක්

    Where to where machan. 160km Uber Rs. 8500- 9000. Pickme tawa tikak wadi.
    මගේ වාහන තියෙනවා Wagonr hari Hustler ekaka gihin daanna puluwan. 6500-7000 wage ගානකට හරියටම කොහේ නං කොහෙටද යන්නේ කියලා කියන්න හොද price එකක් දෙන්න පුළුවන්.

    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Where to where machan. 160km Uber Rs. 8500- 9000. Pickme tawa tikak wadi.
    මගේ වාහන තියෙනවා Wagonr hari Hustler ekaka gihin daanna puluwan. 6500-7000 wage ගානකට හරියටම කොහේ නං කොහෙටද යන්නේ කියලා කියන්න හොද price එකක් දෙන්න පුළුවන්.

    ahema kohomada bn packages ganne

    general line ekata cl ekak dipan. net eket tiyenawa gahapan pick me pakages kiyala. ehema nettan me uda porawa set kara gannin. et awl wagenam uba pick me hari uber hari app eken ube pick up location ekai drop location ekai dala balapan kiyak yanawada kilaya charges eka. ita passe laga tenakata location dila driver kenek genna gena uwwa talk karapan ubata yanna one tena kiyala oyala app eke mechcharak pennuwa. app eken yanne netuwa personal yanawanam kiyak oneda ahapan. un ehema enawa bun mokada etakota unta 15% kepenne nene.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    Discount දුන්නට ඒක උපරිම ගානකට යටත් කරලා දෙන්නේ මචන්. 25% upto 100 Rupees වගේ. ඒක හින්ද දුර ගමනකට ලොකු ගණන් අඩු වෙන්නේ නෑ. පුලුවන්නම් අඳුරන කෙනෙක් එක්ක අඩුවට කතාකරගෙන යන එක තමයි හොඳම විසඳුම. නැත්තන් දෙරණ cabs වගේ එකකට කතා කරලා ගණන් අහල බලපන්. ඒක uber එක්ක compare කරලා අඩු එකේ යන්න.

    hmm.. mamath ekai beluwe hodama option eka mokakda kiyala. mokada mama thama campus yanawa.jobak karanne nee. wena karanna deyak neti nisa thama mehema yanna wenne
    rep++