|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    oya awuduru 20ta match 100k gahala nane bn...:dull: 3k gahala 1k tie anith 2 lost

    Exactly.. lot of ppl taking abt this bullshit saying x team has not beaten y team in x many yrs in world cups. U only got to play a game once a four year in anyway. In some wc u dnt get to play with that team. So its a pointless stat in term of years.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Matath hithenawa indiawa gahai kiyala :yes:
    Pakko semi aawoth habai pakko sure na
    Kawuruth hithuwe na champions trophy eka un gahai kiyala
    Godak ma kiwwe ENG gahak kiyala
    Eth semi eke pakko gahuwa ne ENG walata
    Eh wage ma wennath puluwan
    Pakko bowling attack eka supiri

    mage prediction eka ind cup eka gahanne nah.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mn.jpg

    අමුඩයක් ගහගෙන සෙල්ලම් කරොත් මොනවා වෙයිද :confused:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    In my opinion India has superb bowling attack !
    Bumra
    Buwaneshwar kumar
    Shami
    Kuldeep
    Chahal

    Batting lineup is not that good compared to aussies but let's wait and see
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    In my opinion India has superb bowling attack !
    Bumra
    Buwaneshwar kumar
    Shami
    Kuldeep
    Chahal

    Batting lineup is not that good compared to aussies but let's wait and see

    individual performance වලින් ගත්තම ඉන්දියාව stat වල top එකේ කිසිම player කෙනෙක් නැහැ. හැබැයි team work එක අතින් පට්ට.

    ආයේ ටීම් වර්ක් එක පට්ටම පකිස්තානේ. උනුත් පට්ට මොරාල් එකේ සෙල්ලම් කරන්නේ.

    මට හිතෙනවා NZ කොච්චර perform කලත් සෙමි වලදී චොර කර ගනී.

    මේ යන විදිහට Aus - Pak & Ind - NZ සෙමියක් එයි වගේ....

    :rolleyes::rolleyes::rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    In my opinion India has superb bowling attack !
    Bumra
    Buwaneshwar kumar
    Shami
    Kuldeep
    Chahal

    Batting lineup is not that good compared to aussies but let's wait and see

    :yes:

    හැබයි ඔසී වල වෝනර්, ෆින්ච් තමයි එක දිගටම ලකුණු ගැහුවේ උන් දෙන්නගේ විකට් දෙක කලින්ම ගියොත් ඔසීත් සුවර් නෑ :D:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes:

    හැබයි ඔසී වල වෝනර්, ෆින්ච් තමයි එක දිගටම ලකුණු ගැහුවේ උන් දෙන්නගේ විකට් දෙක කලින්ම ගියොත් ඔසීත් සුවර් නෑ :D:yes:

    India - Pakistan final එකක් ආවොත් කොහොමට තියෙයිද ?

    :shocked::shocked::shocked::shocked:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..

    :yes:

    හැබයි ඔසී වල වෝනර්, ෆින්ච් තමයි එක දිගටම ලකුණු ගැහුවේ උන් දෙන්නගේ විකට් දෙක කලින්ම ගියොත් ඔසීත් සුවර් නෑ :D:yes:

    ඔව් බන් මේ වර්ල්ඩ් කප් එකේ උන්ගේ ඕපනින් හොඳට වැඩ කල නිසයි ගොඩගියේ මැද පෙළට ගහන්න චාන්ස් ලැබුන වේලාවල් වල උන් හොඳට කලේ නෑ... මුල් දෙක තුන ඉක්මනට ගලවගත්තොත් අනාතයි.. හැබැයි උන්ගේ කීපර් කොලුවා හොඳ බැටෙක් වගේ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    India - Pakistan final එකක් ආවොත් කොහොමට තියෙයිද ?

    :shocked::shocked::shocked::shocked:

    තාම හරියටම හිතාගන්න බෑ බන් මේ සැරේ පට්ට ගේමක් යන්නේ :cool:

    92 වගේ කියල පක්කොන්ගේ ඔලුව හැදුව උන්ගේ දෙවැනි match එකේ ඉදන් දැන් උන් mentally ගොඩක් උඩින් ඉන්නේ :yes:

    ඉන්දියාවේත් middle order එක සුවර් නෑ හොද pressure ගේම් එකකදී කොහොම කරයිද කියල :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ස්වින් වෙන පිච් එකක් වගේ තියෙන්නේ

    :dull::dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    individual performance වලින් ගත්තම ඉන්දියාව stat වල top එකේ කිසිම player කෙනෙක් නැහැ. හැබැයි team work එක අතින් පට්ට.

    ආයේ ටීම් වර්ක් එක පට්ටම පකිස්තානේ. උනුත් පට්ට මොරාල් එකේ සෙල්ලම් කරන්නේ.

    මට හිතෙනවා NZ කොච්චර perform කලත් සෙමි වලදී චොර කර ගනී.

    මේ යන විදිහට Aus - Pak & Ind - NZ සෙමියක් එයි වගේ....

    :rolleyes::rolleyes::rolleyes:

    Indiawa me tournament eke batting mara awual unge normal standard ekata wada.. ehema welath un anith team walata wada far better..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඔව් බන් මේ වර්ල්ඩ් කප් එකේ උන්ගේ ඕපනින් හොඳට වැඩ කල නිසයි ගොඩගියේ මැද පෙළට ගහන්න චාන්ස් ලැබුන වේලාවල් වල උන් හොඳට කලේ නෑ... මුල් දෙක තුන ඉක්මනට ගලවගත්තොත් අනාතයි.. හැබැයි උන්ගේ කීපර් කොලුවා හොඳ බැටෙක් වගේ..

    :yes::yes: ඔව් බන්
    දැන් හරියට බැලුවොත් favorites ල කියල ටීම් එකක් නෑ බන් ඉන්න ඔක්කොම ටීම් එකම බෝට්ටුවේ වගේ :yes: