





කවුද ඉන්නේ එහෙම පච්චි කපු ඉන්නව බෝලින් නම් බෑ
එක තැනකට වෙලා මැච් එක බලපල්ලා..
පුටු මාරු කරන්න එපා..
චූ දානවනම් Drinks break එකේදි දාන්න..
විකට් එකක් ගන්න ඔයාල කරන දේවල් කියල jinx කරන්න එපා..
england මැච් එක බලද්දි හිටපු තැන් වල ඉදන් අදත් බලන්න..
එදා ඔන්ලයින් බලපු උං අද tv එකෙන් බලන්න එපා...
sl memes

තව බෝලයක් වත් දැම්මේ නෑ හිටපන් ඉවසලා තව ඔවෙර් 25ක් වත් යන්න ඔනෙ දෙයක් කියන්න
බයේ බෑ යකුනේ 
edged and gone



අද Ngidi නැති එක හොදයි fresh pitch එකක් නිසා උගේ bounce එක අපිට අවුල් වෙන්න පුළුවන්


ado 1$ 2$ dawasakata me match eka balanna hd site ekak nethida ban gewala hari maha godak newei