|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
එක තැනකට වෙලා මැච් එක බලපල්ලා..:yes:
පුටු මාරු කරන්න එපා..:no:
චූ දානවනම් Drinks break එකේදි දාන්න..:frown:
විකට් එකක් ගන්න ඔයාල කරන දේවල් කියල jinx කරන්න එපා..:growl:
england මැච් එක බලද්දි හිටපු තැන් වල ඉදන් අදත් බලන්න..:cool:
එදා ඔන්ලයින් බලපු උං අද tv එකෙන් බලන්න එපා...:rofl:

sl memes​
 
Jul 17, 2010
142
1
0
jeevanta saha thava first class batsman kenekta southafrica newzeland tour mattches tika dunna nam kusalta,dick vallata nodi, lankavata worldcup eke loku vasiyak,
kisima good plan ekak thibilama naha.kusalmendis,dikvalla moda hukannoover trust karagena okkoma paradila ballo vage ava.
 
Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එක තැනකට වෙලා මැච් එක බලපල්ලා..:yes:
    පුටු මාරු කරන්න එපා..:no:
    චූ දානවනම් Drinks break එකේදි දාන්න..:frown:
    විකට් එකක් ගන්න ඔයාල කරන දේවල් කියල jinx කරන්න එපා..:growl:
    england මැච් එක බලද්දි හිටපු තැන් වල ඉදන් අදත් බලන්න..:cool:
    එදා ඔන්ලයින් බලපු උං අද tv එකෙන් බලන්න එපා...:rofl:

    sl memes​

    :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    අද Ngidi නැති එක හොදයි fresh pitch එකක් නිසා උගේ bounce එක අපිට අවුල් වෙන්න පුළුවන් :yes: