අම්මලාගේ එහෙම එන්නේ නැහැ, මගේ wife ගේ උනොඑත් නැහැ. මාස 9 නේ බන්. මගේ අවුරුදු 5 විතර බඩ තිබ්බ![]()
ඔයාව බඩ කලේ කවුද ?
අම්මලාගේ එහෙම එන්නේ නැහැ, මගේ wife ගේ උනොඑත් නැහැ. මාස 9 නේ බන්. මගේ අවුරුදු 5 විතර බඩ තිබ්බ![]()
Monday, Wednesday & Saturday - Arms, Shoulders, abs & Cardio
Tuesday, Thursday & Sunday - Back, Legs & Chest
Diet plans නම් නැහැ බුවා මොකද diet කලොත් ඒක සිමා වෙච්ච් කාලයකට විතරයි. ඒක හින්ද life style change එකක් කළා, clean කන්න පටන් ගත්ත![]()
ඔයාව බඩ කලේ කවුද ?

නවෝදය......
ස්ටෙප් බයි ස්ටෙප් දාපන් කෝ ශේඩුල් එක......
පලවෙනි මාස 2දෙවැනි මාස 2 ආදී වසයෙන්.......
machan kibula ahanne man hithanne mona mona exercises da kiyala. ex: curl, overhead press, etc. wage adala body part ekata
මම හිතන්නෙ surgery එකක් කරන්න අැති හම අයින් කරන්නමට එකදෙයක් දැනගන්න ඕන. ඔය lose skin කතන්දරේ මේ කෙල්ලට බලපෑවේ නැත්තේ ඇයි
![]()
![]()
මට එකදෙයක් දැනගන්න ඕන. ඔය lose skin කතන්දරේ මේ කෙල්ලට බලපෑවේ නැත්තේ ඇයි
![]()
![]()
Thanks මචන්
lose skin මචන් ඒකයි එහෙම වෙලා තියෙන්නේ![]()

buriye seen eka hadaganna berida ban. bada adu karame ehema wenawa nam kathai neh![]()
උබ දැකල මොටිවෙට් වෙලා මන් දැන් ජිම් යනවා...උබේ කලින් ත්‍රෙඩ් එක දැකල...අගට මාර ෆිට් බන් ...කොන්දේ අමාරු ඇත පයේ අමාරු මොනවත් නැ දැන්..මන් යන්නේ පාන්දර 5 ට...මුල් දවස් ටිකේ පට්ට අමාරුයි...කම්මැලි..එත් හිතේ ගත එක නිසාම ආසාව වැඩි උනා...අග පතේ මසල් ලොකු වෙලා කියල කන්නාඩියෙන් පෙනෙද්දී හිතට එන්නේ පට්ට කික් එකක්....පය එකහමාරක් උදේ සෙල්ලම් කරලා ජිම් එක පහල ඇන්ටිගේ කඩේ කොලකැඳ එක ගැහුවම දවසම ෆිට්....ජොබ් එකේ ස්ට්‍රෙස් එක නැති වෙනවා..යකෙක් එක්ක උනත් ඔට්ටු වෙන්න පුළුවන් කියල හයියයි හිත...කරලා බලාපල්ලා....මලානික ජිවිත වලට වැඩක් නැත්නම් වේට දාපල්ලා...අග හදාගන්නම නෙමේ ...හිත හදාගන්න පුළුවන් එකට...දුකට ඇබ්බැහි වෙලානම් බෙස්ට් ත්රිට්මන්ට් ....nirnamika ......

Math first pic eke vage hitiye.. Dan tika tika adu venava danenava...
Balamu langadima![]()
JAYA
