My Body Transformation

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.

Monday, Wednesday & Saturday - Arms, Shoulders, abs & Cardio
Tuesday, Thursday & Sunday - Back, Legs & Chest

Diet plans නම් නැහැ බුවා මොකද diet කලොත් ඒක සිමා වෙච්ච් කාලයකට විතරයි. ඒක හින්ද life style change එකක් කළා, clean කන්න පටන් ගත්ත :yes:

machan kibula ahanne man hithanne mona mona exercises da kiyala. ex: curl, overhead press, etc. wage adala body part ekata
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    නවෝදය......

    ස්ටෙප් බයි ස්ටෙප් දාපන් කෝ ශේඩුල් එක......
    පලවෙනි මාස 2දෙවැනි මාස 2 ආදී වසයෙන්.......

    Kettu wenna wthrak nam CICO athi
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    machan kibula ahanne man hithanne mona mona exercises da kiyala. ex: curl, overhead press, etc. wage adala body part ekata

    Biceps - Barbell Curl, Chin ups
    Triceps - French press, close grip bench press, skull crusher
    Shoulders - Delts raisers, Military press, dumbbell shoulder press
    Chest - Bench press, Dumbbell Press, around the world fly
    Back - no gym so just barbell rows, pull ups & dead lifts
    Legs - Dead lifts, Squats and lunges
     
    • Like
    Reactions: Sara531

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට එකදෙයක් දැනගන්න ඕන. ඔය lose skin කතන්දරේ මේ කෙල්ලට බලපෑවේ නැත්තේ ඇයි

    148644_5.jpg
    148644_6.jpg

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    මට එකදෙයක් දැනගන්න ඕන. ඔය lose skin කතන්දරේ මේ කෙල්ලට බලපෑවේ නැත්තේ ඇයි

    148644_5.jpg
    148644_6.jpg

    මම හිතන්නෙ surgery එකක් කරන්න අැති හම අයින් කරන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මට එකදෙයක් දැනගන්න ඕන. ඔය lose skin කතන්දරේ මේ කෙල්ලට බලපෑවේ නැත්තේ ඇයි

    148644_5.jpg
    148644_6.jpg

    එක්කෝ surgery නැත්නම් සැහෙන හෙමිට කරන්න ඇත්තේ, මම මචන් ටිකක් speed එකේ කලේ එතකොට skin එක adjust වෙන්නේ නැහැ
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උබ දැකල මොටිවෙට් වෙලා මන් දැන් ජිම් යනවා...උබේ කලින් ත්‍රෙඩ් එක දැකල...අගට මාර ෆිට් බන් ...කොන්දේ අමාරු ඇත පයේ අමාරු මොනවත් නැ දැන්..මන් යන්නේ පාන්දර 5 ට...මුල් දවස් ටිකේ පට්ට අමාරුයි...කම්මැලි..එත් හිතේ ගත එක නිසාම ආසාව වැඩි උනා...අග පතේ මසල් ලොකු වෙලා කියල කන්නාඩියෙන් පෙනෙද්දී හිතට එන්නේ පට්ට කික් එකක්....පය එකහමාරක් උදේ සෙල්ලම් කරලා ජිම් එක පහල ඇන්ටිගේ කඩේ කොලකැඳ එක ගැහුවම දවසම ෆිට්....ජොබ් එකේ ස්ට්‍රෙස් එක නැති වෙනවා..යකෙක් එක්ක උනත් ඔට්ටු වෙන්න පුළුවන් කියල හයියයි හිත...කරලා බලාපල්ලා....මලානික ජිවිත වලට වැඩක් නැත්නම් වේට දාපල්ලා...අග හදාගන්නම නෙමේ ...හිත හදාගන්න පුළුවන් එකට...දුකට ඇබ්බැහි වෙලානම් බෙස්ට් ත්රිට්මන්ට් ....nirnamika ......
     
    • Like
    Reactions: navodwickra

    Thanks machan, umba mage thread eka dakala wadata bassa nam pata patta santhosai. Aniwa stress release walata weight lifting niyamai. Udema kara gaththoth apita dawasama ithurui ban. Eka hinda ohomama ude karapan.

    mage parana photo ekka dan ewa baluwama niyama santhosayak enne :yes: