oken salli enne mokatada?

Wire transfer, Directly to your bank account and Payoneer machan.![]()
bank account ekata ganna puluwnda??
kochchara kal yanawada?

මටත් Paypal Sri Lankan එකක් තියෙන්නේ. පොඩ්ඩක් scurvyගෙන් අහපන්.
Umbe amma meh tike awe ne ban. Tattayek alaya karanawa aranchi.
මචන් මම ඉන්දියන් කාරයෙක්ට කියල upwork account එක approve කර ගත්ත. තාම සල්ලි දුන්නේ නෑ. හැබැයි මට doubt එකක් තියෙනවා. වැඩේට ගියේ පැය බාගයක් වගේ. Account එකට ලොග් උනාම approved වගේ තමා තියෙන්නේ. හැබැයි මට upwork එකෙන් notification එකක් ආවෙත් නෑ. profile එක reject උනා කලින් දෙපාරක්ම. ඒ දෙපාරෙම notification emails ආව. මේක ගැන මොකද හිතන්නේ? දන්න කෙනෙක් කියන්න. Thanks

Code:Umbe amma meh tike awe ne ban. Tattayek alaya karanawa aranchi.
ඔන්න ගොඩ්ගෙ උත්තරේ


