Upwork ගොඩදාගමු!

madmax9

Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan mage kalin orders tibba account eka suspended una. ita passe Pakistan ekekta kiyala aluth account ekak hada gaththa. dan ekath suspended wela tiyenne machan. mage real details dala new account ekak hada ganna puluwan weyda?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කට්ටියත් එක්ක ශෙයාර් කරගත්තට තෑන්ක්ස් මචන්! :love:

    ඔයාගෙ ත්‍රෙඩ් ගොඩක් බැලුව බ්‍රෝ.

    Respect!

    974cbecfd769f8d9a896a49554b226d821dddef3_2_637x750.jpeg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    machan mage kalin orders tibba account eka suspended una. ita passe Pakistan ekekta kiyala aluth account ekak hada gaththa. dan ekath suspended wela tiyenne machan. mage real details dala new account ekak hada ganna puluwan weyda?

    mokak karanna gihinda suspend une. math pakistan ekekta kiyala karaganna inne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Upwork Profile ekak haduwa. Approve karaganna widiyak kiyapanko.

    ප්‍රොෆයිල් එකක් disapprove වුනාට පස්සෙ නම්, ආයෙත් තව relevant skills, experience දාලා ප්‍රොෆයිල් එක කොච්චර හොදට හදලා resubmit කලත් උන් ඒක approve කරන්නේ නෑ මචන් (මගේ අත්දැකීම්වල හැටියට - එහෙම කරගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න). :rolleyes:

    ඉතින් හොද දේ මම මේ පෝස්ට් එකේ කියලා තියෙන විදිහට වෙනම ඊ මේල් ඇඩ්‍රස් එකකින් අලුත්ම අකවුන්ට් එකක් හදා ගන්න එක. :yes:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    machan mage kalin orders tibba account eka suspended una. ita passe Pakistan ekekta kiyala aluth account ekak hada gaththa. dan ekath suspended wela tiyenne machan. mage real details dala new account ekak hada ganna puluwan weyda?

    උබ කලින් අකවුන්ට්ස් දෙක හැදුවේ උබේ ඇත්ත විස්තර දාලා නෙමෙයිද? :confused: උන් ඒ අකවුන්ට්ස් දෙක suspend කරද්දි මොනවද හේතු විදිහට දාලා තිබ්බේ?:oo:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔක්කොමත් හරි. ස්කිල් එකක් තමා නැත්තේ. එක එක ජිල් මාර්ට් වලින් ලක්ෂ 15-20ක් හොයල ඇති internet එකෙන් මං. හැබැයි ඒවා stable නෑ.

    මොනවද බන් ඒ ජිල් මාර්ට්..
    මටත් එකක් දෙකක් පී එම් කරපන්කෝ..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,072
    113
    Loading...
    ප්‍රොෆයිල් එකක් disapprove වුනාට පස්සෙ නම්, ආයෙත් තව relevant skills, experience දාලා ප්‍රොෆයිල් එක කොච්චර හොදට හදලා resubmit කලත් උන් ඒක approve කරන්නේ නෑ මචන් (මගේ අත්දැකීම්වල හැටියට - එහෙම කරගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න). :rolleyes:

    ඉතින් හොද දේ මම මේ පෝස්ට් එකේ කියලා තියෙන විදිහට වෙනම ඊ මේල් ඇඩ්‍රස් එකකින් අලුත්ම අකවුන්ට් එකක් හදා ගන්න එක. :yes:

    Mokakda awola kiyala hithaganna ba. 2nd time eketh disapprove una. Content eke awolak da danne na.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mokakda awola kiyala hithaganna ba. 2nd time eketh disapprove una. Content eke awolak da danne na.

    මෙහෙම කරලා බලපන්. :yes:

    1) ප්‍රොෆයිල් එකේ ඔයා ගැන දාන විස්තර ඔක්කෝම Fiverr එකෙන් US හරි UK හරි writer කෙනෙක් හයර් කරලා ලියා ගන්න. මේ වැඩේට උපරිම ඩොලර් දහයක් යයි. ඒත් පාඩු නෑ. මොකද ඔයාට ඒ description එකම අනික් ෆ්‍රීලැන්ස් වෙබ්සයිට්ස්වලත්, LinkedIn වගේ ප්‍රොෆයිල්වලටත් දාන්න පුලුවන්.
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    උබ කලින් අකවුන්ට්ස් දෙක හැදුවේ උබේ ඇත්ත විස්තර දාලා නෙමෙයිද? :confused: උන් ඒ අකවුන්ට්ස් දෙක suspend කරද්දි මොනවද හේතු විදිහට දාලා තිබ්බේ?:oo:

    1 අකවුන්ට් එක හැදුවේ ඇත්ත විස්තර දාලා.
    2 අකවුන්ට් එක fake දාලා හැදුවේ.

    bid කරාට orders නැති සීන් එක නිසා.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ela upwork hduwta job nthuwa htye ela mn oya kypu widiyta try ekak dla blnnm bohoma isthuthi... :yes::yes::yes:
    REP+++
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oke jobs walata apply karanna salli ganna kathawak thibba neda pahu giya dawas wala

    ඔව් මචන් $0.15ත් $0.90@ත් අතර ගානක් ඇප්ලයි කරන එක ජොබ් එකකට ගෙවන්න වෙනවා.

    pqKF63W.png

    වැඩි විස්තර මෙතනින් බලපන්: https://www.upwork.com/i/connects/