Upwork ගොඩදාගමු!

topkollek

Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,707
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Upwork ගොඩදාගන්නෙ කොහොමද මෙහෙම උන් එක්ක. ඩොලර් 20කට වැඩක් බාරගන්න කියල නහයෙන් අඬනව එකෙක්. උගෙ වැඩේ කවුරුත් බාරගන්නෙ නැහැලු :sorry:

    image.png

    වැඩකට හරිහමන් ගානක් කියන්නෙ කොහොමද ජොබ් එක නැතිකරගන්නෙ නැතිව මචන්ලා...?
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Upwork ගොඩදාගන්නෙ කොහොමද මෙහෙම උන් එක්ක. ඩොලර් 20කට වැඩක් බාරගන්න කියල නහයෙන් අඬනව එකෙක්. උගෙ වැඩේ කවුරුත් බාරගන්නෙ නැහැලු :sorry:

    image.png

    වැඩකට හරිහමන් ගානක් කියන්නෙ කොහොමද ජොබ් එක නැතිකරගන්නෙ නැතිව මචන්ලා...?

    ඌ කියලා තියෙන එකේම උබේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවනේ බන් :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඌ හදන්නෙ ඩොලර් 20කට මට කියල 250ක වැඩක් කරව ගන්න. අනික් කතා කැරට් තමයි

    ඔහොම කරන එවුන් ඉන්නවා නං ඔෆිස් එකේ මාසෙම වැඩ ඩොලර් 100ක් විතර දීල කරගෙන මං නිකං ඉන්නවනේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    dan nam chatgpt use krnnt plwn neh

    හොද Content Writer කෙනෙක්ට උබ ගැන ඔක්කොම විස්තර (ex: skills, knowledge and experience) හරියට කියලා, උබ ටාගට් කරන මාකට්ස් ගැන කියලා, තව එයත් එක්ක discuss කරලා, ලියා ගන්න එකක් එක්ක ChatGPTට හැරෙන්නත් බෑ බං.

    හැබැයි එකෙනුන් වැඩක් කරගන්න බැරි නෑ.

    upwork dan wadak na ban
    e pakku apiwa huragena kanwawa

    එහෙම කියන්න බෑ බං. තමන්ව මාකට් කරගන්න විදිහත් බලපානවා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,454
    13,029
    113
    🤍
    හොද Content Writer කෙනෙක්ට උබ ගැන ඔක්කොම විස්තර (ex: skills, knowledge and experience) හරියට කියලා, උබ ටාගට් කරන මාකට්ස් ගැන කියලා, තව එයත් එක්ක discuss කරලා, ලියා ගන්න එකක් එක්ක ChatGPTට හැරෙන්නත් බෑ බං.

    හැබැයි එකෙනුන් වැඩක් කරගන්න බැරි නෑ.

    එහෙම කියන්න බෑ බං. තමන්ව මාකට් කරගන්න විදිහත් බලපානවා.
    hariiiii ehm krnnm boss
     
    • Like
    Reactions: Kolama

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    හොද Content Writer කෙනෙක්ට උබ ගැන ඔක්කොම විස්තර (ex: skills, knowledge and experience) හරියට කියලා, උබ ටාගට් කරන මාකට්ස් ගැන කියලා, තව එයත් එක්ක discuss කරලා, ලියා ගන්න එකක් එක්ක ChatGPTට හැරෙන්නත් බෑ බං.

    හැබැයි එකෙනුන් වැඩක් කරගන්න බැරි නෑ.

    එහෙම කියන්න බෑ බං. තමන්ව මාකට් කරගන්න විදිහත් බලපානවා.
    mona marketing da ban..bid karanna dan loku ganak gananwa e madiwata job eken 10% gananwa
    higna pakku inne

    20% awulakna bidding price eka adu karala