|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
bangali iwarai un kapuna ekanam patta honda wade

india semis awa uni AUS lai degolloma final

heta NZ VS ENG
රැජිනගෙ ටීම් දෙක කව්රු දින්නත් වැඩක් නෑ.
Ps . ඔක්කොම ටීම් රැජිනගෙ . තලෙයි බාන් ටීම් එක ඇරුනම😂😂😂
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Yes hama labbtama wananna gihin mortaza, rubel kawa match eka, muge over iwara karagaththnm dinanawa, saifudin karaya udinawanm goda danna thibba. :lol: Api dinna kyla therumk nhne dan :lol:

    match eka wikka mortazai rubel karayai ara form eke inna ekata 1ka dala denne nathuwa una pora wenna giya gehin match eka paraduna brathwaite karayth kara oya wadema NZ match eke 1kak gahnna thibba ekata 6yak gahnan gehin match eka wikka

    bangali me wagema wadak kara eka parakuth ekarala india watama paraduna unge pora manasikath we hinda ada una kela kara gaththe.:lol::lol::lol:

    therumak nathi unata api points walin ENG la langata enawa api 6yata hari 5hata hari enna puluwan ne eka watinawa monawa unath bangali apita palaha inne eka okotoma wada watinawa.:yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රැජිනගෙ ටීම් දෙක කව්රු දින්නත් වැඩක් නෑ.
    Ps . ඔක්කොම ටීම් රැජිනගෙ . තලෙයි බාන් ටීම් එක ඇරුනම😂😂😂

    thaleban ekath rajinage thamai kalayak afgan kalak british empire alan hitiye

    heta ENG dinai podi ganakin etha kota degolloma athule.:yes::yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    match eka wikka mortazai rubel karayai ara form eke inna ekata 1ka dala denne nathuwa una pora wenna giya gehin match eka paraduna brathwaite karayth kara oya wadema NZ match eke 1kak gahnna thibba ekata 6yak gahnan gehin match eka wikka
    :

    ඊයෙ මැච් එකත් එහෙමනෙ වින්ඩියො වික්කා😢😢
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    thaleban ekath rajinage thamai kalayak afgan kalak british empire alan hitiye

    heta ENG dinai podi ganakin etha kota degolloma athule.:yes::yes::yes:

    එහෙම බැලුවම කව්රු දින්නත් වැඩක් නෑ.
    ENG මුලින් ගැහුවොත් නං උන් දිනනවාමයි.
    නැත්තං ගේමක් තියෙයි.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    windi bangali dekama eki un ekek tawath match eka finish kara ganna ba pora wenna loku shot gahnna gehin thamai antham mohothe kanne

    e athin ape eun hondai 4k gahanna puluwan unath 1kak gahala dinanawa.:lol::lol::lol:

    මරු අපේ ටීම් එක නම්.
    කිසිම එකෙක්ට සෙල්ලං කරන්න ආසාවක් නෑ.
    ඊට වඩා උන්ට දෙකක් දිව්ව ගමන් මහන්සී 😓
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    un godak durata 4k rest karai bumra rohith kohli and chanal eka nissa apita chance ekak thiyanawa gahnna unta eka dinath ekai paradunath ekai ne.

    unta semi gahanna set wena team eka anuwath oka wenas wenna puluwan,,

    lankawath ekka dinala australia ekka gahanawata wata onakamin paradila england ekka gahanna un kamathi wei..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    unta semi gahanna set wena team eka anuwath oka wenas wenna puluwan,,

    lankawath ekka dinala australia ekka gahanawata wata onakamin paradila england ekka gahanna un kamathi wei..

    un ape eka dinath paradunath un 2nd spot eke inne eken ain wenna nam NZ la heta 400 witahra gahala ENG lawa 100 kata withara kadanna one ekath wenne na eka nissa ape match ekata ung rest karai heta match eken wena de anuwa thamai pakkonta chance ekak thiyenne enna hari nathi wenna hari.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම බැලුවම කව්රු දින්නත් වැඩක් නෑ.
    ENG මුලින් ගැහුවොත් නං උන් දිනනවාමයි.
    නැත්තං ගේමක් තියෙයි.

    oya big 4 eun ekai eka nissa heta ENG la dinai podi ganakin unta one un tika semis enna.

    මරු අපේ ටීම් එක නම්.
    කිසිම එකෙක්ට සෙල්ලං කරන්න ආසාවක් නෑ.
    ඊට වඩා උන්ට දෙකක් දිව්ව ගමන් මහන්සී 😓

    eth ape eunta match ekak finish karanna puluwan bangalita WI la degollotama eka ba karanna.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    un ape eka dinath paradunath un 2nd spot eke inne eken ain wenna nam NZ la heta 400 witahra gahala ENG lawa 100 kata withara kadanna one ekath wenne na eka nissa ape match ekata ung rest karai heta match eken wena de anuwa thamai pakkonta chance ekak thiyenne enna hari nathi wenna hari.

    point samna wela nrr SL wadi unath eng ynne, hethuwa winning count wadiyi unge
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    දැන් බංගලියනට යන්ට බෑ.ඒක නිසා පක්කො සහ බංගලියො එකතුවෙලා බ්‍රහස්පතිනදා මැච් එක ‍ෆික්ස් කරයි.නවසීලන්තය පැරදුනොත් පක්කොත් එක්ක පොයින්ට් එකොලහක් සම වෙනවා.බංගලියො මුලින් ගහලා 20කට 25කට අවුට් වෙයි.පක්කො ඒක ඕවර් එකෙන් දෙකෙන් ගහලා රේට් එක ශොටප් කරයි.එංගන්ඩ් පැරදුනොත් නිකන්ම දිනුවත් පක්කො ඉන්.බංගලියන්ට එක මැච් ඒකක් දිනලා ක්ෂනික ආතල් එකක් ගන්නවට වඩා පක්කන්ගෙන් ඩොලර් මිලියන 5ක් විතර අරගෙන බෙදාගෙන ලෝන්ග් ටර්ම් ආතල් එකකට යයි:lol: